EK Office Fun

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    මොකෑ බොල පුප්පන්නේ? කිරි හබරල කාලද? උබට ටිකට් අච්චු ගහල අවුරුදු 3ක පළපුරුද්දක් තියෙනවා කිව්ව නේ? ඒරොප්පේ මුද්‍රණාලයක රස්සාවක් හම්බ උනොත් නම් හොදා...

    පොර මුද්‍රණාලෙකද වැඩ කරන්නේ ? :shocked:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    පොර මුද්‍රණාලෙකද වැඩ කරන්නේ ? :shocked:

    පොරට එහෙම පාර්ට් ටයිම් වැඩක් තියෙනවා. ඔය පෙරහැරවල් වලට / වීදි නාට්‍යය වගේ මිනිස්සුන්ට නිකන් බලන්න තියෙන දේවල් වලට පොරම ටිකට් ගහල විකුනනවා.. :rofl::baffled::)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මොකෑ බොල පුප්පන්නේ? කිරි හබරල කාලද? උබට ටිකට් අච්චු ගහල අවුරුදු 3ක පළපුරුද්දක් තියෙනවා කිව්ව නේ? ඒරොප්පේ මුද්‍රණාලයක රස්සාවක් හම්බ උනොත් නම් හොදා...
    උබට කියන්නේ නෑ ඉතින් මම...මේ උබ කොල්ලුපිටි පැත්තේ එහෙම එන්නේ නැතෙයි:baffled:
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    පොරට එහෙම පාර්ට් ටයිම් වැඩක් තියෙනවා. ඔය පෙරහැරවල් වලට / වීදි නාට්‍යය වගේ මිනිස්සුන්ට නිකන් බලන්න තියෙන දේවල් වලට පොරම ටිකට් ගහල විකුනනවා.. :rofl::baffled::)

    බ්ලැක් මාර්කට්?
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උබට කියන්නේ නෑ ඉතින් මම...මේ උබ කොල්ලුපිටි පැත්තේ එහෙම එන්නේ නැතෙයි:baffled:

    එකම එක වංගියක් ආවා පොඩි වැඩකට. අම්මෝ පාරවල් පැටලෙනවා බන් :(
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    මටත් එන්න ලොකු ආසවක් තියෙනවා අමිල අයියේ....
    සල්ලි ප්‍රශ්නෙත් තියෙනවා..සාමන්යෙන් අවම කීයක් වගේ අතේ තියෙන්න ඕනෙද.,..:(
    මම දැන් ඉන්න කම්පැනි එකේ 3Years එක්ස්පීරියන්ස් තියෙනවා මට..
    ඇවිත් නෙහ් ජොබ් එකක් හොයාගන්න ඕනේ...

    3 years nam hodatama athi. hithala balala waren enawanam. godak welawata awith thama ithin set karaganna wenne. kalathurakin thama lankawe idanma set unoth ithin. wlawa thama...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එකම එක වංගියක් ආවා පොඩි වැඩකට. අම්මෝ පාරවල් පැටලෙනවා බන් :(
    පලයන් බන් බොරු නොකියා..එහෙනම් කොහොමද උබ සෙරෙප්පු නුවන් ගේ ඔෆිස් එකට ගියේ:angry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    3 years nam hodatama athi. hithala balala waren enawanam. godak welawata awith thama ithin set karaganna wenne. kalathurakin thama lankawe idanma set unoth ithin. wlawa thama...
    එන්න ඕනේ අමිල අයියේ..
    වීසා නම් ලැබෙයි කොහොමත් මන් මීට කලින් බැන්කොක් වගේ ගියා..එන්න කීයක් යයිද අමිල අයියේ...
    කෑමට බීමට අතේ කීයක් තියාගන්න ඕනෙද
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    පලයන් බන් බොරු නොකියා..එහෙනම් කොහොමද උබ සෙරෙප්පු නුවන් ගේ ඔෆිස් එකට ගියේ:angry:

    කවුරු? :frown: බොට මැලේරියාවද? කවුද කිව්වෙ? කවුද සෙරෙප්පු නුවන් කිව්වෙ? අඩේ ජනවාරියේ ආවයින් පස්සේ කොළඹ කලුද සුදුද දන්නේ නැහැ ..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කවුරු? :frown: බොට මැලේරියාවද? කවුද කිව්වෙ? කවුද සෙරෙප්පු නුවන් කිව්වෙ? අඩේ ජනවාරියේ ආවයින් පස්සේ කොළඹ කලුද සුදුද දන්නේ නැහැ ..
    Nu1Dnk mathakada:angry:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    එන්න ඕනේ අමිල අයියේ..
    වීසා නම් ලැබෙයි කොහොමත් මන් මීට කලින් බැන්කොක් වගේ ගියා..එන්න කීයක් යයිද අමිල අයියේ...
    කෑමට බීමට අතේ කීයක් තියාගන්න ඕනෙද

    බස් ගාස්තු - රුපියල් 8 ශත 50
    උදේ කෑම - වඩේ / හැලප /ලැවරියා /වන්ඩු ආප්ප රු. 15.ශත 10 (තෝරාගත් එක අයිතමයක් සදහා)

    දහවල් කෑම - රතු බත් / කොස් / දෙල් රුපියල් 35 ශත 50 (තෝරාගත් එක අයිතමයක් සදහා)

    රාත්‍රී ආහාර වේලක්- පාන් / ඉදි ආප්ප / පිට්ටු (තෝරාගත් එක අයිතමයක් සදහා)

    අමතර ගාස්තු-

    නගර ෂෝබනියන් ඇසුරු කිරීම - රුපියල් 62 ශත 75

    ජාතිය ගොඩ නැගීමේ බද්ද - 35%
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උබට මූව මතක නැද්ද එහෙනම්

    :no::rolleyes::eek::eek::eek: නිච්චියක් නැහැ මෙහෙව් හාදයෙක් ගැන...අර 16 ළමිස්සියෙක්ව උස්සල මාට්ටු උන එකාද? :rolleyes:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :nerd:උබත් එක්ක ඒ ගැන කතා කරල වැඩක් නෑ

    කැතයි අහ්.. උබල අපිට හොරෙන් සෙට් වෙනව නේ.. කිව්වානම් එනවනේ. චී චී... අන්තිමයි...
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    කැතයි අහ්.. උබල අපිට හොරෙන් සෙට් වෙනව නේ.. කිව්වානම් එනවනේ. චී චී... අන්තිමයි...

    ගේ කුරුලු සීන් එකක්ද මේ සෙට් වෙනව කියන්නේ? :shocked:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ගේ කුරුලු සීන් එකක්ද මේ සෙට් වෙනව කියන්නේ? :shocked:

    මූ ගේ කුල්ලා බවමුලු කොල්ලුපිටියම දන්නවා. ආ උදෙට හවසට මරයින් ඩයිව් (මුහුදු මාවත) එකේ ඔසපාට කුඩයක් ඉහලගෙන වන වන යන්නේ මූ තම :yes:.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කැතයි අහ්.. උබල අපිට හොරෙන් සෙට් වෙනව නේ.. කිව්වානම් එනවනේ. චී චී... අන්තිමයි...
    අහ්හ් උබ කොහොමද කියන්නේ හොරෙන් සෙට් වෙනවා කියලා:growl:
    ගිය මාසෙද කොහෙද මෙකේ ඉන්න සෙට් එකක් එක්ක සෙට් උනා:)
    NuD1nK ත් ආවා:baffled:
    කොහෙද ඉතින් උබලව අල්ලගන්න නැහැනේ:angry:
    අනික උබ බොන්නෙත් නෑ නෙහ්:baffled:
    එෆ් බී ඉන්නවනම් මාව ඇඩ් කරගනින්:rolleyes: