මචන්, උඹේ කොමෙන්ට් එක පට්ට. ඔය රතු පාටින් තියෙන වචනේ වෙනස් කරපන්. පරයා කියන්නෙ පරගැතියා කියන එකයි. කලින් හිටපු ජනපති පරගැතියෙක් නෙවෙයි. ඒක නිසා තමයි පරයෝ සෙට් එක කුමන්ත්රන කරලා උන්දැ එලවගත්තෙ.
දැන් කියන්න එපා මම කඩේ යනව කියල. මට කිසිම පොලිටිකල් පාටි එකකට, පොලිටීශන් කෙනෙක්ට කඩේ යන්න ඕනෙ නෑ. මගේ රටේ යහපතට පිටුපාල කවදාවත් එහෙම කරන්නෙත් නෑ. කලින් ජනපතිගෙ වැරදි තිබුන. ඒ වගේම හොඳත් තිබුන. ඒ එක හොඳක් තමා පරගැති රුකඩයක් නොවීම. ඒකම තමා යුද්දෙ දිනන්න හේතු වුනේ. යුද්දේ අවුරුදු 30ක් ඇදුනෙත් එක එක පරයන් ඒකට අත දාපු නිසා තමයි. ඒක නිසා උඹේ ඔය වචනය ඉල්ලා අස්කර ගනින්.
පොඩ්ඩක් මැදහත්ව අද රටට වෙන දේ බලපන්. පරයන් අපට නිදහස දෙනව කියල දුන්නෙ කැරට් එකක්. ඒක අල්ලගෙන අපේ උන්දැලත් උඩ පැන පැන හිටිය. පරයො ගියේ උන්ගේ පක්කලි වැඩ කරන පක්කලි ටිකක් මේකෙ බිහි කරල. ඒ පක්කලි දැන් පරයන්ට පර වැඩ කරනව; පක්කලි ස්රවිස් විදිහට. ඒක නිසා පරයෝ උන්ට ශ්රේශ්ඨ පක්කලි විදිහට සලකලා තාන්න , මාන්න, සල්ලි එහෙම දෙනව. බලන් ඉන්න මෝඩ සිංහලු හිතන්නේ මේක තමා ලෝකෙ යන විදිහ, මේ විදිහට තමා ඉන්න ඕනෙ කියලයි. ඒ අනුව පක්කලි ප්රමානෙ වැඩි වෙනව. අන්තිමට මේ රට පක්කලින්ටම සින්න වෙලා, පර පක්කලි රටක් වෙනව. ඒක තමා දැන් වෙමින් තියෙන්නෙ.
දේශපාලන පක්ශ, දේශපාලකයන්ගේ කෝණයකින් නෙවෙයි අවංකව රටේ කෝණයෙන් බලලා තීරණ ගනින්. නැත්තන් මේකත් පක්කලින්ගේ පකිස්ලන්තයක් වෙන දවස වැඩි ඈතක නෙවෙයි.
තවත් දෙයක්, මිනිස්සුන්ගේ මෝඩකමට රටට බනින්න එපා. මිනිස්සු කරන මෝඩ කම් මැද මේ රට මෙහෙම ඉතුරු වෙලා තියෙන්නෙ මිනිස්සුන්ගේ වාසනාවට වඩා රටේ වාසනාවට කියන එකත් අමතක කරන්න එපා.