උඩුවේ_හිමි_හිරේට

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    බණ අහන්න ආසම හාමුදුරුවෝ නමක් දුක හිතුනා බන් මේක දැකල :(
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    බණ අහන්න ආසම හාමුදුරුවෝ නමක් දුක හිතුනා බන් මේක දැකල :(

    සිංහල බෞද්ධයාට අකුරටම නීතිය ක්‍රියාත්මක වෙනව දැන්.​
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    සිංහල බෞද්ධයාට අකුරටම නීතිය ක්‍රියාත්මක වෙනව දැන්.​

    සිරාවට බන් :( හාමුදුරුවන්ගේ මුනෙන් කියන්න පුළුවන් කොච්චර අසරණ වෙලාද කියල මුන්ට හෙණ ගහනවා මේ කරන බලු වැඩ වලට
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචන්, උඹේ කොමෙන්ට් එක පට්ට. ඔය රතු පාටින් තියෙන වචනේ වෙනස් කරපන්. පරයා කියන්නෙ පරගැතියා කියන එකයි. කලින් හිටපු ජනපති පරගැතියෙක් නෙවෙයි. ඒක නිසා තමයි පරයෝ සෙට් එක කුමන්ත්‍රන කරලා උන්දැ එලවගත්තෙ.

    දැන් කියන්න එපා මම කඩේ යනව කියල. මට කිසිම පොලිටිකල් පාටි එකකට, පොලිටීශන් කෙනෙක්ට කඩේ යන්න ඕනෙ නෑ. මගේ රටේ යහපතට පිටුපාල කවදාවත් එහෙම කරන්නෙත් නෑ. කලින් ජනපතිගෙ වැරදි තිබුන. ඒ වගේම හොඳත් තිබුන. ඒ එක හොඳක් තමා පරගැති රුකඩයක් නොවීම. ඒකම තමා යුද්දෙ දිනන්න හේතු වුනේ. යුද්දේ අවුරුදු 30ක් ඇදුනෙත් එක එක පරයන් ඒකට අත දාපු නිසා තමයි. ඒක නිසා උඹේ ඔය වචනය ඉල්ලා අස්කර ගනින්.

    පොඩ්ඩක් මැදහත්ව අද රටට වෙන දේ බලපන්. පරයන් අපට නිදහස දෙනව කියල දුන්නෙ කැරට් එකක්. ඒක අල්ලගෙන අපේ උන්දැලත් උඩ පැන පැන හිටිය. පරයො ගියේ උන්ගේ පක්කලි වැඩ කරන පක්කලි ටිකක් මේකෙ බිහි කරල. ඒ පක්කලි දැන් පරයන්ට පර වැඩ කරනව; පක්කලි ස්‍රවිස් විදිහට. ඒක නිසා පරයෝ උන්ට ශ්‍රේශ්ඨ පක්කලි විදිහට සලකලා තාන්න , මාන්න, සල්ලි එහෙම දෙනව. බලන් ඉන්න මෝඩ සිංහලු හිතන්නේ මේක තමා ලෝකෙ යන විදිහ, මේ විදිහට තමා ඉන්න ඕනෙ කියලයි. ඒ අනුව පක්කලි ප්‍රමානෙ වැඩි වෙනව. අන්තිමට මේ රට පක්කලින්ටම සින්න වෙලා, පර පක්කලි රටක් වෙනව. ඒක තමා දැන් වෙමින් තියෙන්නෙ.

    දේශපාලන පක්ශ, දේශපාලකයන්ගේ කෝණයකින් නෙවෙයි අවංකව රටේ කෝණයෙන් බලලා තීරණ ගනින්. නැත්තන් මේකත් පක්කලින්ගේ පකිස්ලන්තයක් වෙන දවස වැඩි ඈතක නෙවෙයි.

    තවත් දෙයක්, මිනිස්සුන්ගේ මෝඩකමට රටට බනින්න එපා. මිනිස්සු කරන මෝඩ කම් මැද මේ රට මෙහෙම ඉතුරු වෙලා තියෙන්නෙ මිනිස්සුන්ගේ වාසනාවට වඩා රටේ වාසනාවට කියන එකත් අමතක කරන්න එපා.

    ඔන්න පරයා වෙනස් කළා උඹ කිවුව නිසා. බනිද්දි කියන එකක් නිසා තේරුම විශ්ලේෂණය කරලා නෙවේ ඕවා කිවුවේ.
    වචනේ වැඩක් නෑ කරපු දෙයක් කිවුවේ.
    යුද්දයක් වත්, දේශ ප්‍රේමයක් වත් කිසි දෙයක් ඔය කොමෙන්ටුවට අයිති දේවල් නෙවේ බං ඒවා ඕකට සම්බන්ද කරන්න එපා.
    "මේ රටේ නිතිය ක්‍රියාත්මක වෙච්චි හැටි!" කියන එකයි කොමෙන්ටුව. එකට කොයි කොයි කාල වලද කියන එකත් කවුද කියන එකත් වැදගත් නෑ.
    උඹට ඕන නං 1948 ඉඳන් 2016 වෙනකම් ම දා ගනින්.

    "රට" කියන්නේ මිනිස්සුන්ට තමයි බං. නැතුව මේ රටේ ගස් ගල් වනාන්තර භූ විෂමතා වලට රට පාලනය කරන්න බෑ නේ.

    රටක් කියන්නේ භූමියක්.
    ඒක වාසනාවන්ත කරනවද අවාසනාවන්ත කරනවද කියලා තීරණේ කරන්නේ ඒ අදාල භුමියේ පදිංචිව ඉන්න මිනිස්සු විතරයි.
    කාන්තාරයක් ව පැවති ඊශ්‍රායලය/ඩුබායි .... etc මේ රටටත් වඩා අන්තව පැවති සිංගප්පුරුව සුරපුරයක් කලේ ඒ භුමි වල පදිංචි මිනිස්සු මිසක් ඒ භුමිය ඉබේ වෙලා නෙවේ.

    ඒ නිසා කොමෙන්ටුවේ කියවෙන දේ ඇත්තද නැද්ද පචයක් ද කියලා බලන එකයි වැදගත්.
    මොකද මට මට දෙයක් කියන්න ගියාම මහින්දගේ/මයිත්රිගේ සම්පුර්න චාරිතාපදානයයි, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සම්පුර්ණ ව්‍යුහයයි විස්තර කරලා ඉවර වෙලා කොමෙන්ටුව දාන ඒක කරන්න බැහැනේ බං.

    ඒ නිසා කියවන කෙනා හරියට කියවන්න දැන ගන්න ඕන! :) :)

    උඹ ඒක විශේෂයෙන් කී නිසයි වෙනස් කලේ. නැත්තන් කඩේ යන බයියෝ මම ignore list දාලා තියෙන්නේ. :lol:
     
    Last edited: