✈✈ Aviation ✈✈

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කට්ටිය සොරි වෙන්න ඕනේ මේ ටිකේ පට්ට බිසී..
    ඊලග අවුරුද්ද end වෙනකොට 4R-ALA/ ALB/ ALC/ALD ඔක්කොම යන නිසා මාර වැඩ.
    ඔන්න පොරොන්දු උනා වගේ එන්ජින් ෆොටෝස්.

    12321390_10209000943204220_5173898361989185660_n.jpg

    Trent engine ekak (RR)

    12472524_10209000943684232_1859360115906576620_n.jpg


    Fan Blades removed.

    12814051_10209000945324273_5351904207557311668_n.jpg

    TRENT

    12821513_10209000950044391_6889826729600843410_n.jpg


    Auxiliary Power unit.



    api giya.. kattiyatama jaya wewa

    TFS machan :):):)
     

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere

    ගුවන්‍ යනා වල කවුඵව රවුමට නිර්මාණය කර තිබෙන්නේ ඇයි?

    maxresdefault.jpg


    ගුවන්‍ යනයක සංචරය කරන විට කවුඵව අසලම තිබෙන ආසනය ලබා ගැනිමට ඔබ උනන්දු වුවත් ඒම කවුඵ රවුමි හැඩයට නිර්මණය කර තිබෙන්නේ ඇයි කියා ඔබ කෙදිනකවත් සිතුවද?:rolleyes:ඒවා රවුමි හැඩයට නිර්මාණය කර තිබෙන්නේ අලංකාරවත් බවට නොව එය වෙනත් හැඩයකට නිර්මාණය
    කිරිමට නොහැකි නිසයි.

    20 වෙනි ශතවර්ශයේ මැද භගය වන විට වානිජමය ගුවන් ගමන් බෙහෙවින් ප්‍රචලිත
    විමත් සමග ඉහළ උන්නතාංශයකින් පිාසර කිරිමට ගුවන්‍ නා ප්‍රවහන සමාගමි තිරනය කළා . උන්නතාංශය ඉහළ යාමත් සමග වායු ඝනත්වයද පහල වැටෙන බව ඔබ විද්‍ය පන්තියෙදි ඉගෙන ගෙන ගෙන ඇති.:rofl:
    වායු ඝනත්වය අවම වන විට වායු ප්‍රතිරෝදයද අවම වන නිසා ඒහි
    දි අඩු පිඩනයක් ඇති වෙනවා ඒම තත්වය යටතේ ගුවන්‍ යානයේ ගමන් කරන මගින්ගේ ආරක්‍ෂාව සුරක්‍ෂිත කිිමට නමි ගවන්‍ යානයේ ඇතුලත පිඩනය ඉහළ මටිටමකින් පවත්වාගෙන යායුතුයි..

    අභයන්තරික පීඩනයට සහයෝග දක්වන ලෙස ගුවන්‍ යානය සිලින්ඩරා හැඩයකින්‍ යුතුව නිර්මාණය කර තිබෙන්නේ එම නිසයි .මුල් කාලෙදි ගුවන්‍ යනා හතරැස් හැඩයෙන්‍ යුත්
    කවුඵ නිර්මාණය කර තිබුනත්, හතරැස් හැඩයෙන්‍ යුත් වීදුරැ කවුඵ ලට වායු ප්‍රතිරෝධය දාගත නොහැකියි.එම නිසා බිදියාමට වැඩි අවානමක් තිබෙනවා. නමුත් හතරැස් කවුඵ හා සසඳා බලන විට වක්‍රාකර කවුඵ මත ගොඩනැගේන්නේ ඉතාමත්ම අවම පිඩනයකි. හතරැස් කවුඵ සහතව නිර්මාණය කර තිබු ගුවන්‍ යනා 3 ක් 1950 වර්‍ෂයෙදි ගුවන්‍ යනයේ බඳ කොටසින් කැඩි බීදි ගෝස් විනාශ වී තියේනවා..:nerd::nerd:

    සිදුවු එම අනතුරැ වලින් පාඩමක් ඉගෙනගත් ඉංජිනේරැවන්, මගින්ගේ සහ ගුවන්‍ යනයේ ආරක්‍ෂාව තහවුරැ කිරිමට ගුවන්‍ යනාවල කවුඵ රවුමි හැඩයෙන්‍ යුතුව නිර්මාණය කිරිමට තිරණය කළා....:yes::yes:


    උපුටා ගැනිමකි..:)

    TFS. Habayi mata prashnayak thiyenawa. Pressure eka yedenne mathupita surface dekatane. Edges round wena eka kohomada balapanne ekata?