රේගු පරීක්ෂක තරග විභාගය - 2016

fever

Active member
  • Mar 29, 2008
    378
    37
    28
    රේගු පරීක්ෂක තරග විභාගය - 2016

    මමත් ගිය පාර රේගු පරීක්ෂක විභාගේ ලිව්වා, එත් පාස් උනේ නෑ. ගොඩක්ම හේතුව උනේ අපිට හරි හමන් paper structure එකක් නැති හින්දා අපි practice කරලා ගියපු විදියට නෙමයි paper එක උන් හදල එවන්නේ. රජයේ තරග විභාග වල papers එලියට එන්නේ නැත්තෙත් ඒකයි. එත් උන් paper එක හදන්නේ එකම විදියට. මන් මේ thread එක දාන්නේ මට මේ ගියපාර exam එකේ තිබුන සමහර මතක දේවල් මේ පාර ලියන්න ඉන්න හා ගියපාර ලියලා කෙල වෙලා ලජ්ජා නැතුව මේ පාරත් ලියන්න ඉන්න උන් එක්ක share කරගන්නයි.අපිට තියන exam එක තම පට්ට අමාරුයි. පට්ට අමාරු වෙන්නේ අපිට exams තුනක් තියනවනේ. Aptitude+Maths+English. ගියපාර ලිව්ව උන්ට කලින් papers වල තිබ්බ ඒවා මතක නම් share කරගෙන මේ වැඩේ ගොඩ දාගමු.එහෙනම් ජයෙන් ජය....​
     

    fever

    Active member
  • Mar 29, 2008
    378
    37
    28
    issara nam okkawata giye hambanthotin.
    dan kohenda danne na yanne :P

    හම්බන්තොටින් යන්නත් exam pass වෙන්න එපැයි බන්. ඒකයි මේ අහන්නේ....
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    හම්බන්තොටින් යන්නත් exam pass වෙන්න එපැයි බන්. ඒකයි මේ අහන්නේ....

    Na bn muu hambanthotin kiwwe issara namal la ne godak owata damme kattiya ekai :lol:
    Anyways bump bng
    No idea itin :(
    CBSL exam eka nam liwwa
    Hambooo haminenawa
    IQ eka patta amarui sinhalu
     

    fever

    Active member
  • Mar 29, 2008
    378
    37
    28
    Na bn muu hambanthotin kiwwe issara namal la ne godak owata damme kattiya ekai :lol:
    Anyways bump bng
    No idea itin :(
    CBSL exam eka nam liwwa
    Hambooo haminenawa
    IQ eka patta amarui sinhalu

    Eke awith thibba ewa ubata lawata hari mathakada....
     

    CoolBro

    Active member
  • Sep 16, 2014
    720
    231
    43

    මචන්ලා එළකිරි එකේ බුවෙක් මේ ලින්ක් එක පටන් අරන් තිබුන ඉතින් ඇ වගේ මේකත් ඇදගෙන යමු කොහොමහරි ගොඩ යනවනම් කවුරුහරි එළකිරි එකෙක් නේ එහෙනම් සෙට් වෙන්න මමත් හම්බෙවෙන ඒවා මේකේ දාන්නම් කෝ


    http://www.elakiri.com/forum/showthread.php?t=1622611
     
    • Like
    Reactions: Kalu_Banda

    MCGSLG

    Active member
  • Aug 22, 2011
    359
    135
    43
    http://www.indiabix.com/
    Onna oke ewa karala palayan ban...
    mama 2nd shy A/L karana asse kare athal ekata
    Aptitude 82% Maths 98% English 60% tibba oya tika poddak balala
    Interview ekedi kapuna usa mahatha madi kiyala LOL
    :lol::lol::lol::lol::lol:
     
    Last edited: