1300 නිසා හොඳට තෙල් කරනවා වෙන්න ඕනේ.. මොකද 1000 එක under powered. ඒත් ඕව අම්බානක පට්ට ගහලා ඇත්තේ.. හොඳට බලලා ගන්න... වාහනේ දන්න තරමින් නම් නරකක් නෑ.. වාහනේ බලන්න උදෙන්ම යන්න.. 7 ට වගේ යන්න පුලුවන්නම් හොඳයි.. වාහනේ කූල් එකේ තියෙද්දිම ස්ටාර්ට් කරලා බලන්න එන්ජිමෙන් අනම් මනම් සද්ද එනවද කියලා.. එන්ජින් මවුන්ට්, ශොක් මවුන්ට් එහෙම චෙක් කරලා බලලා ගන්න..![]()
thanks machan....
heta balanna yanna kiayala inne.......







