Nissan march HK 11

PB_rat

Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    1300 නිසා හොඳට තෙල් කරනවා වෙන්න ඕනේ.. මොකද 1000 එක under powered. ඒත් ඕව අම්බානක පට්ට ගහලා ඇත්තේ.. හොඳට බලලා ගන්න... වාහනේ දන්න තරමින් නම් නරකක් නෑ.. වාහනේ බලන්න උදෙන්ම යන්න.. 7 ට වගේ යන්න පුලුවන්නම් හොඳයි.. වාහනේ කූල් එකේ තියෙද්දිම ස්ටාර්ට් කරලා බලන්න එන්ජිමෙන් අනම් මනම් සද්ද එනවද කියලා.. එන්ජින් මවුන්ට්, ශොක් මවුන්ට් එහෙම චෙක් කරලා බලලා ගන්න.. :D

    thanks machan....
    heta balanna yanna kiayala inne.......
    :nerd::nerd::nerd:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,416
    17,374
    113
    Auckland
    ඔය බට්ට කාර් ගත්තට වැඩක් නෑ. කිසිම වාසියක් නෑ. ඉඩත් නෑ.ජපන් එකක් ගන්නව නම් ලොකු කාර් එකක්ම ගන්න. වාහනයක් ගන්නකොට සැපට යන්න තියන්න ඕනෙ ඒ වගේම ඒක නඩත්තු කරන්න වියදම් සාධාරන වෙන්නත් ඕනෙ. ඔය බට්ට මගුල් වල ඔය 2ම නෑ :lol:
     
    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    ඔය බට්ට කාර් ගත්තට වැඩක් නෑ. කිසිම වාසියක් නෑ. ඉඩත් නෑ.ජපන් එකක් ගන්නව නම් ලොකු කාර් එකක්ම ගන්න. වාහනයක් ගන්නකොට සැපට යන්න තියන්න ඕනෙ ඒ වගේම ඒක නඩත්තු කරන්න වියදම් සාධාරන වෙන්නත් ඕනෙ. ඔය බට්ට මගුල් වල ඔය 2ම නෑ :lol:

    athe thiyana ganata ekak ganna baluwe ban. tawa tika dawasak hitiyoth meetath wada ganan wadi wei
    :frown::frown::frown:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඔය බට්ට කාර් ගත්තට වැඩක් නෑ. කිසිම වාසියක් නෑ. ඉඩත් නෑ.ජපන් එකක් ගන්නව නම් ලොකු කාර් එකක්ම ගන්න. වාහනයක් ගන්නකොට සැපට යන්න තියන්න ඕනෙ ඒ වගේම ඒක නඩත්තු කරන්න වියදම් සාධාරන වෙන්නත් ඕනෙ. ඔය බට්ට මගුල් වල ඔය 2ම නෑ :lol:

    vitz, starlet saha anith batta car ekka balanakotanam mata march eka patta sapa pahasui :yes:
     
    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    ජොනී බට්ට;19842771 said:
    vitz, starlet saha anith batta car ekka balanakotanam mata march eka patta sapa pahasui :yes:

    මටත් එකෙක් කිව්වා මේකේ දුර ගිහින් ආවම දැනෙන්නේවත් නැ කියල