FACEBOOK

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    facebook කියන්නේ පිස්සුවක්
    ලංකාවේ උන්ට එක තෙරෙන්නේ නැ.
    හැමදේම කරන්නේ දැන් facebook එකෙන්. කාලෙකට මොකක් හරි අල්ලන් හැම එකාම කියවනවා. හරි විදියට facebook පාවිච්චි කරන්නේ බොහොම ටික දෙනයි.

    අනිවා .තමන් Like කරන Page වල හැටියට තමයි කෙනෙක් හිතන්නත් පටන් ගන්නේ .

    අනික Like තමන් කරන්නෙත් තමන් කැමැති page වලට විතරයි .එකේ බොරු තිබ්බත් එකත් පිලිගන්නවා
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    facebook කියන්නේ පිස්සුවක්
    ලංකාවේ උන්ට එක තෙරෙන්නේ නැ.
    හැමදේම කරන්නේ දැන් facebook එකෙන්. කාලෙකට මොකක් හරි අල්ලන් හැම එකාම කියවනවා. හරි විදියට facebook පාවිච්චි කරන්නේ බොහොම ටික දෙනයි.

    yes machn business karayo supiriyatama chance eka gannava meken
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    FACEBOOK අපේ ජිවිත වෙනස් කරනවද නැදද --

    මට හිතෙනේ අපේ ජිවිත ගොඩක් වෙනස් වෙනවා Facbook නිසා .ආදරය .හිතන පතන විදිහ ,තමන් කරන්න ඕන මොනවද කියන හැම එකම .

    මොකක්ද ඔයාලගේ තීරණය

    YES OR NO :D

    NO! :dull:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඕනෑම දෙකට ලොල් වෙන අයට ෆේස්බුක් කියන්නේ තවත් එකක් විතරයි..
    එළකිරියත් එකට උදාහරණයක්..
    හැබැයි ඉතින් මේකේ හොද නරක දෙපැත්තම තියෙනවා..

    100% එකගයි..
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,547
    973
    113
    31
    Colombo
    තනි වචනයෙන් කියනව නම් ඔව්. අපේ ජීවිත වෙනස් වෙන්නත් එපැයි ඉතින්. මම නම් බුකිය භාවිතා කරන්නෙ තවත් එක් සමාජයක් වගේ. ඒ කියන්නේ නිකම් යාලුවො සෙට් එකක් වගේ. අපි එක එක්කෙනා බුකිය පාවිච්චි කරන විදි වෙනස්. එක එකාගෙ news feed වලට ගිහින් බැලුවොත් එක එක ඒව තියෙන්නේ. හරියට අපි එක් එක්කෙනා වෙනස් වෙනස් යාලුවො ආශ්‍රය කරනව වගේ. අපිට ඒකෙන් මිදෙන්නෙ බෑ. fb එකෙන් අයින් වෙනව කියල කියන්නේ නිකන් යාලුවො සෙට් එකක් අතෑරල දානව වගේ වැඩක්. තමන් කරන්නේ මොකක්ද කියල දැනගෙන වැඩේ කරාම ඉවරයි.
     
    ow bn eth godak fake inne e vagema inna yaluvo online hitiyath chat karanne na