හනිමුන් සෙල්ලන් දන්නවද?

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    හනිමුන් දවසේ අහවල් සෙල්ලම ඇර වෙනත් සෙල්ලම් කරන උනුත් ඉන්නවද බන් :shocked:
    කාඩ් කුට්ටමක් අරන් පලයන් එළිවෙනකන් බේබි කපන්න :lol:

    :lol::lol::lol::lol::lol:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    51Kz0G1-yFL._SY300_.jpg
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,596
    1,118
    113
    අල්ලං සෙල්ලං, හැංගිමුත්තං, අන්ධයාට කිරිකැවීම වගේ ඒව පුලුවන්
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    කිරි කිරි බොලෙ කරපන් ,මරු සෙල්ලම

    පෝලිම් පැනීම, පොර ගැසීම, හාවුන් ඇල්ලීම, ඉලක්කෙට දිව දැමීම, බනිස් කෑම, බැලුම් පිම්බීම, පොල් ලෙලි ගැසීම ඕන තරම් තියෙන්නේ බන් සෙල්ලම් :confused:

    ow bun

    ukanawa uakanawa | breakfast| ukanawa ukanawa |lunch| ukanawa ukanawa |dinner| Ukanawa | Sleeep | aye nagitala uakanwa | deep sleep | ukanawa| breakfast

    me shedual ekata gahapan :cool:

    අල්ලං සෙල්ලං, හැංගිමුත්තං, අන්ධයාට කිරිකැවීම වගේ ඒව පුලුවන්

    Haiooooo haiooooo
    Full aathal sinhalu
    Marenna hinaa mata nam :lol:
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0

    දෙයක් තේරුම් ගන්න පුළුවන් මොලයක් තියන එකයි ඉන්නේ

    තැන්ක්ස් මචන්

    අර පැණි ගාල කරන සෙල්ලම මොඅක්ද්ද කියල දන්නවද?
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    අපේ ඔෆිස් එකේ එකෙක් කිඋව .. එක්කෙනෙක් පැණි බින්දුවක් කොහේ හරි ගාලා අනෙක් එක්කෙනාට හොයන්න කියනවලු . හැබැයි දිවෙන් හොයන්න ඕනේ ලෙවකගෙන.

    • Like
    Reactions: hmv

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    අපේ ඔෆිස් එකේ එකෙක් කිඋව .. එක්කෙනෙක් පැණි බින්දුවක් කොහේ හරි ගාලා අනෙක් එක්කෙනාට හොයන්න කියනවලු . හැබැයි දිවෙන් හොයන්න ඕනේ ලෙවකගෙන.

    ඔච්චර දුක් විදින්න හනිමූන් යන්න ඕනේද බන් පැණි බෝතලයක් අරන් ගෙදරට වෙලා කාපන්කෝ...
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    අපේ ඔෆිස් එකේ එකෙක් කිඋව .. එක්කෙනෙක් පැණි බින්දුවක් කොහේ හරි ගාලා අනෙක් එක්කෙනාට හොයන්න කියනවලු . හැබැයි දිවෙන් හොයන්න ඕනේ ලෙවකගෙන.

    ekath patta wage, try ekak denna one:)
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ඔච්චර දුක් විදින්න හනිමූන් යන්න ඕනේද බන් පැණි බෝතලයක් අරන් ගෙදරට වෙලා කාපන්කෝ...

    ජිවිතේට ගැනියෙක් ගේ අතින් අල්ලලා නැති එකෙක්.. පවු බන් උඹ