Mata nam cb hornet eke look eka naha FZS tharam
මට නම් ලුක් එක හොඳයි. FZ-S එක පොඩියි. ඊට වඩා දැන් අලුතෙන් එන fz ඒව කොලිටි අඩුයි කියල ගොඩක් එවුන් කියනව
Mata nam cb hornet eke look eka naha FZS tharam
apoi na ban 26000km diuwe David pieris eke 6200k una
මට නම් ලුක් එක හොඳයි. FZ-S එක පොඩියි. ඊට වඩා දැන් අලුතෙන් එන fz ඒව කොලිටි අඩුයි කියල ගොඩක් එවුන් කියනව
1.mulinma shampoo hari natthan hodana deyak dala hodin hodanda99 soft wax එක බයික් එකෙ ගාන්නෙ කොහොමද බන්???
මගේ ගාවත් තියෙන්නෙ FZ-S දැනට 60000km දුවලා තියෙන්නෙ..මගේ නම් පෙට්‍රොල් කරන්නේ 45kmpl . මට නම් තියෙන එකම අවුල තමයි ෆොක් බට දෙකේ ප්‍රශ්නේ.
mokadda occharatama thiyana prasne bro??
1.mulinma shampoo hari natthan hodana deyak dala hodin hodanda
2.hodata welenda thiyala thiyanda
3.wax ekath ekka ena raum sponge kalla aragana tank eke pitipasse kali wala issaraha mud guard eke ehema ganda habai thawaranda epa lawata ganda
* wadagathma de thamai dilisenne nathi than walanm gandama epa
4.winadi 20k withara auwa watenne nathi thanaka hewane welenda thiyanda
5.dan wiyali cotton towel ekakin hodata pihandanda dilisenakan anith eka wax gapu hama thanakma hodin pihadanda amathaka karanda epa.
hodapuwahama engine oil ganda tikak uku ekak pinsalekin duwili allai habai malakada kana eka adu weiඑල. බයික් එක මලකඩ කනවට (ලෝහ කොටස් තියන තැන් වල) ගාන්න හොන්ද මොනවද බන්???
hodapuwahama engine oil ganda tikak uku ekak pinsalekin duwili allai habai malakada kana eka adu wei
mage gawath FZ S V3 ekak thiyene hoda bike eka petrol tikak adui karanawafz kiyanne hoda bike ekak bn.