blue film gena 2.........

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    නිල් චිත්‍රපටයේ වර්තමාන තත්වය මෙන්න

    MOVIE.jpg

    මේක විශාල කර්මාන්තයක් කිවුවොත් හරි ඇත්තටම ලේසි නෑ මම මුලින්ම මම කිවුවනේ මේක පටන් ගත්ත විදිහ නේද ...........ඊට පස්සේ අපේ රටට පත්තර ආවා................එක වැඩි කාලයක් තිබුණේ නෑ ඊට පස්සේ එක සංයුක්ත තැටිය ආවා ..........පුලු පුලු වන් අය ඒක හොරෙන් බලන්න ගත්තා ඊට පස්සේ තමයි මේ අන්තර්ජාලයට වැඩේ ගියේ එකෙන් කාටවත් නොදැන තමන්ට බලන්ඩ ඕනි දේ බලන්ඩ පුළුවන් වුනා අද වෙනකොට මේක සරල නැති තත්වයට පත්වෙලා ........ඒ සරල නැති දේ අපේ රටේ විතරක් නතර කරන එක එච්චර ලේසි නෑ අද අන්තර්ජාල භාවිතා කරන අය මේ නිල්චිත්‍රපට හොයන ගණන් මිනුම් තමයි මේ........

    සෑම තත්පරයකම නිල් චිත්‍රපට සදහා වියදම් කරනු ලබන මුදල -ඇමරිකානු ඩොලර් 3075
    සෑම තත්පරයකම නිල් චිත්‍රපට නරබනු ලබන පිරිස -28258
    සෑම තත්පරයකම නිල් චිත්‍රපට සෙවුම් යන්ත්‍ර මගින් සොයනු ලබන පිරිස- 372
    සෑම තත්පර 39 වරක් නිල් චිත්‍රපටයක් නිර්මාණය කරනු ලැබේ

    පේනවනේ නේද මේක අද කොච්චර මාර්කට් කරන්න පුළුවන් දෙයක් වෙලාද කියන එක මෙන්න මේ ලින්ක් එකෙන් ඒ රිපෝර්ට් එක බලාගන්න පුළුවන්

    http://internet-filter-review.toptenreviews.com/internet-pornography-statistics.html
    කලින් thread එකට මෙතනින් යන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1731058
     
    • Like
    Reactions: buddi9

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,050
    386
    83
    සිංහලදීපේ
    නිල් චිත්‍රපටයේ වර්තමාන තත්වය මෙන්න

    සෑම තත්පර 39 වරක් නිල් චිත්‍රපටයක් නිර්මාණය කරනු ලැබේ

    [/SIZE][/COLOR]
    http://www.elakiri.com/forum/showthread.php?t=1731058

    යකෝ පරන වැල බලන එක අද හිටං නවත්තන්න ඕනා:P