Gay marriage in Srilanka?

abu0094

Active member
  • Mar 28, 2015
    241
    136
    43
    වැරද්දක් කියන්න බෑ ඉතින් ....මේ ඉන්නෙත් මිනිස්සු ...මෙහෙම ඉපදුනේ මොකක් හරි කරුමයක් නිසා ..එයාලගේ වැරද්දක් නෙවෙයි ...එත් එයාලට ජිවත් වෙන්න අයිතියක් තියෙනවා ..

    oyaa heethana veedeha haree .api okkoma menussu:D:D:D
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මට මේ පින්තූර හම්බුනේ බුකියේ තිබිලා මේක සමලිංගික විවාහයක් කියලයි පේන්නේ. ලංකාවේ නීතිය අනුව මොවුන් අත් අඩංගුවට ගත හැකියි.

    අත්අඩංගුවට ගන්න නම් ලිංගික සම්බන්ධතා පැවත්තුවා කියල ඔප්පු කරන්න ඔනේ. අනිත් එක ඔය නීති ලංකාවේ ක්‍රියාත්මක මට්ටමේ නෑ බන්. ඔවා සුද්දා දාපු යල් පැනපු නීති. මම නම් හිතන්නේ නෑ ක්‍රියාත්මක වෙයි කියලා
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    3wMLfsg.png


    තැන්ක්ස් මචන් උබ පොන්නයෙක් කියලා ඔප්පු කරාට. :lol:

     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අනේ මන්ද ..මට නම් මේ හැම ෆොටෝ එකකම අමුත්තක් දැනෙනවා ..අර කලින් කියලා තියෙනවා වගේ edit කරපුවා වගේ ..මොකද හැම ෆොටෝ එකකම ඉන්න අයගේ මුණ ටිකක් ලොකුයි ...
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රේඩියෝඇක්ටිව් ඔයා :baffled: :baffled:
    අපිට මොටද බං අනුන්ගෙ මඟුල් :rolleyes: :rolleyes:
    උඹ උඹ කැමති කෙනාව බැඳගනිංකො අල්ලපු ගෙදර එකාට උඹ කැමති කෙනාව බඳින්න කියන්න උඹට අයිතියක් නෑනෙ :no: :no:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඇත්ත උනත් මොකෝ බන්. උන් නේ පවුල් කන්නේ අපි නෙවෙයි නේ. :lol:
    දැන් ඉතින් මගේ කොටු සේරම ඉවර වෙයි.
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    වැරද්දක් කියන්න බෑ ඉතින් ....මේ ඉන්නෙත් මිනිස්සු ...මෙහෙම ඉපදුනේ මොකක් හරි කරුමයක් නිසා ..එයාලගේ වැරද්දක් නෙවෙයි ...එත් එයාලට ජිවත් වෙන්න අයිතියක් තියෙනවා ..


    GAY / HOMO DETECTED:rolleyes::rolleyes:
     

    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    අපිට මොකද බන්. තව එකෙක් බදින්න ඔනෙ,ලවු කරන්න ඔන අපට ඔන එකාට නෙමෙයි නෙ. උබ උබට කෙමති කෙනෙක්ව බැදපන්.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අපිට මොකද බන්. තව එකෙක් බදින්න ඔනෙ,ලවු කරන්න ඔන අපට ඔන එකාට නෙමෙයි නෙ. උබ උබට කෙමති කෙනෙක්ව බැදපන්.

    prasne tiyenne eke nevi. equal ground vage sanvidana brainwash karala anek unva gay karanava. mevalata kollo thamai godakma ahu venne.
    ita passe un gay venava. sinhala un gay unama thambiyo tika ape kellonva allagani ita passe un thavath jatiya bo karai. balapan eka thambiyek oya huttavala karanavada kiyala? ape un thamai hama magulama badaganne. gon hatta
     
    Last edited:

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    1934210_980995921995184_6113947286699544668_n_jp.jpg


    MOna huyannakda appa

    mewa okkoma edited.

    moona lokuy aga podiy.

    kellek wagema aga, hebei muhuna nikan minihekge wage.
    mechchara lassanata adina ayata danne nedda muhuna ochcharakata make up dala cover karanne..

    thailand yanne ehe kelloda kolloda kiala hoyanneth behe.

    meka 100%kma edit karapu ewa kiala sahathakinma kianne puluwan.

    Groom, Bride wena ekkenek, mama lagadi hotel eke dakka, mewa okkoma edited.

    Thawa lankawe mehema prasidda thenaka mehema mangal kianna behe, registrar kenek nethuwa.
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    බීල ඔයි ඉන්නෙ පොන්නයෝ දැක්කම වෙරිත් බහින්න එනව. මානසික රෝගියො ද බන් උන්