normal වැඩ වලට , normal ගානට ගන්න පුළුවන් හොද lap එකක් හරි notebook හරි දන්න අය කියනවද ..
Ace Viper Well-known member Jul 6, 2015 5,263 3,639 113 Mar 12, 2016 #1 normal වැඩ වලට , normal ගානට ගන්න පුළුවන් හොද lap එකක් හරි notebook හරි දන්න අය කියනවද ..
nikashala619 Well-known member Nov 4, 2011 3,770 1,119 113 🅼🅰🅳 🅼🅾🅾🅽 Mar 12, 2016 #2 එළකිරි එකේ යුරාජ් අයියාගෙන් අහපන් TECH SMART තමා එයාගේ ෂොප් එකේ නම Last edited: Mar 12, 2016 Reactions: Ace Viper
Ace Viper Well-known member Jul 6, 2015 5,263 3,639 113 Mar 12, 2016 #3 nikashala619 said: එළකිරි එකේ යුරාජ් අයියාගෙන් අහපන් TECH SMART තමා එයාගේ ෂොප් එකේ නම Click to expand... bump
nikashala619 said: එළකිරි එකේ යුරාජ් අයියාගෙන් අහපන් TECH SMART තමා එයාගේ ෂොප් එකේ නම Click to expand... bump
Ace Viper Well-known member Jul 6, 2015 5,263 3,639 113 Mar 12, 2016 #6 Terminator75 said: Budget eka keeyada? Click to expand... budget එක අව්ලක් නෑ , එහෙම කියල නිකන් බොරුවට අරන් වැඩක් නැනේ ලොකු ඒවා ඉක්මනට අලුත් ඒවා එනවනේ එතකොට වැඩක් නැති වෙනවනේ .. animation ,graphic design එහෙම කරන්න ඕනේ නෑ .. normal වැඩ වලට හරියන්න
Terminator75 said: Budget eka keeyada? Click to expand... budget එක අව්ලක් නෑ , එහෙම කියල නිකන් බොරුවට අරන් වැඩක් නැනේ ලොකු ඒවා ඉක්මනට අලුත් ඒවා එනවනේ එතකොට වැඩක් නැති වෙනවනේ .. animation ,graphic design එහෙම කරන්න ඕනේ නෑ .. normal වැඩ වලට හරියන්න
Ace Viper Well-known member Jul 6, 2015 5,263 3,639 113 Mar 12, 2016 #7 KLP said: notebook ekaka wenasa mokadda ? lap ekakai ? Click to expand... බරින් අඩුයි , VGA ලොකුවට නෑ, CD Drive නෑ ,ඒ වගේ ඒවා තමා
KLP said: notebook ekaka wenasa mokadda ? lap ekakai ? Click to expand... බරින් අඩුයි , VGA ලොකුවට නෑ, CD Drive නෑ ,ඒ වගේ ඒවා තමා
lahirufx+ Well-known member Oct 13, 2008 9,324 3,115 113 6°54′N 79°54′E Mar 12, 2016 #8 intel quad core ekak hari AMD E or A ekak hoda nadda
Ace Viper Well-known member Jul 6, 2015 5,263 3,639 113 Mar 12, 2016 #9 lahirufx+ said: intel quad core ekak hari AMD E or A ekak hoda nadda Click to expand... එහෙම තියන ඒවා දන්නවද මෙහෙ ගන්න තියන ඒවා
lahirufx+ said: intel quad core ekak hari AMD E or A ekak hoda nadda Click to expand... එහෙම තියන ඒවා දන්නවද මෙහෙ ගන්න තියන ඒවා
Ace Viper Well-known member Jul 6, 2015 5,263 3,639 113 Mar 12, 2016 #10 IreshMM said: bump Click to expand... thanks