notebook/laptop

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    normal වැඩ වලට , normal ගානට ගන්න පුළුවන් හොද lap එකක් හරි notebook හරි දන්න අය කියනවද ..
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Budget eka keeyada?

    budget එක අව්ලක් නෑ , එහෙම කියල නිකන් බොරුවට අරන් වැඩක් නැනේ ලොකු ඒවා ඉක්මනට අලුත් ඒවා එනවනේ එතකොට වැඩක් නැති වෙනවනේ ..
    animation ,graphic design එහෙම කරන්න ඕනේ නෑ .. normal වැඩ වලට හරියන්න