android phone eken wifi hack karamu......

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ඔකෝටම කලින් කියන්න ඔනි හැම Device මෙක කරන්න බෑ. තව Broadcom bcm4329 or bcm4330 wireless chip set එකක් තියෙන එකක් ඕනේ ඒ වගේම Root කරලා තියෙන්නත් ඕනේ .මේක නම් ඇත්තටම Free WiFi Zone එකක් ගව ඉන්න යට ඉතාමත් අගේ ඇති දෙයක් . තමුන් hack කරලා password එක හැමෝටම දෙන්න එපා මොකද data use කරනකොට අහු වෙන්න පුළුවන් එක නිසා බාගෙන හොදේ . මම htc nexus one එකන් මේක කරලා බැලුව මේ ක්‍රමය සාර්ථක උනා. මත් අන්තර්ජාලයෙන් තම මේක ඉගෙන ගත්තේ . දැන් WiFi ලංකවේ හැමතැනම තියෙන නිසා වැඩේ නැගල යයි මේකට try කරන්න නම් මෙන්න මේ device වලින් එකක් වෙන්න ඕනේ .

    Nexus 7
    Galaxy Ace/S1/S2/S3
    Nexus One
    Desire HD

    මේකට අපිට BCmon කියල app එක ඔනි එක පහළ link එකෙන් ගන්න
    http://forum.xda-developers.com/showthread.php?t=2456888
    wifi1.jpg

    ඊට පස්සේ මේ app එක run කරන්න අයෙමත් සමහර විට update වෙන්න එහම නැත්තම් firmware Update වෙන්න ගන්නවා .ඒ ටිකට ඉඩ දෙන්න . ඊට පස්සේ Enable Monitor Mode කියන එක click කරන්න ඔයාගේ app එක crash වෙන්ව නම් යේ බලන්න 3 පාරක් එහෙම උනොත් ඒ කියන්නේ ඔයාගේ 4න එක මේ වැඩේට හරි යන්නේ නැහැ .

    ඊට පස්සේ Reaver කියල app එකක් තියෙනවා එක download කර ගන්න එකත් මේ වැඩේට ඕනේ.
    ඕක WPS Crack කරන්න හදපු software එකක්.මෙන්න link එක

    https://code.google.com/archive/p/reaver-wps/downloads

    දැන් මේක open කරලා crack කරන්න ඕන එක click කරන්න ඕනේ . wifi On කරලා වැඩේ කලාම පෙන්නවා . WPS කියන Tech එක තියෙන Router එකක් වෙන්නත් ඕනේ . ඊට ඕක අතරතුර අපි කලින් download කරපු software එකත් open වෙන්න ගන්නවා . password එක කඩන්න පැය 3,4 හෝ 10 විතර යනවා password එක මත තමයි එක තීරණය වෙන්නේ . එනම් වැඩේ හරි ඔන්න

    wifi2.jpg


    තෙරෙන්නේ නැති අය පහළ link එකෙන් බලන්න.bump එකක් දාන්නා මචං
    http://forum.xda-developers.com/showthread.php?t=2456888
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    apita bari da wifi log wena 4n eke number eka hoya ganna widiyak machooo ?

    මන් හිතන්නේ බෑ මචං.. Wifi traffic එක phishing page එකකට redirect කරලා නම් ගන්න පුළුවන්.. :yes: (ඔය public wifi වල user:pass enter කරන page එක වගේ..)
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    Router eka ayithi kena PC eka off karala, router eka off kaloth
    Password creaking wena eka nawathinawa ne?
    aye mula inndan ne next time wenne?
    Mama nam eha gedhara ayya gen password eka illan inne
    loku file download karanna ona unaama eken download karanawa :love: