ඔකෝටම කලින් කියන්න ඔනි හැම Device මෙක කරන්න බෑ. තව Broadcom bcm4329 or bcm4330 wireless chip set එකක් තියෙන එකක් ඕනේ ඒ වගේම Root කරලා තියෙන්නත් ඕනේ .මේක නම් ඇත්තටම Free WiFi Zone එකක් ගව ඉන්න යට ඉතාමත් අගේ ඇති දෙයක් . තමුන් hack කරලා password එක හැමෝටම දෙන්න එපා මොකද data use කරනකොට අහු වෙන්න පුළුවන් එක නිසා බාගෙන හොදේ . මම htc nexus one එකන් මේක කරලා බැලුව මේ ක්‍රමය සාර්ථක උනා. මත් අන්තර්ජාලයෙන් තම මේක ඉගෙන ගත්තේ . දැන් WiFi ලංකවේ හැමතැනම තියෙන නිසා වැඩේ නැගල යයි මේකට try කරන්න නම් මෙන්න මේ device වලින් එකක් වෙන්න ඕනේ .
Nexus 7
Galaxy Ace/S1/S2/S3
Nexus One
Desire HD
මේකට අපිට BCmon කියල app එක ඔනි එක පහළ link එකෙන් ගන්න
http://forum.xda-developers.com/showthread.php?t=2456888
ඊට පස්සේ මේ app එක run කරන්න අයෙමත් සමහර විට update වෙන්න එහම නැත්තම් firmware Update වෙන්න ගන්නවා .ඒ ටිකට ඉඩ දෙන්න . ඊට පස්සේ Enable Monitor Mode කියන එක click කරන්න ඔයාගේ app එක crash වෙන්ව නම් යේ බලන්න 3 පාරක් එහෙම උනොත් ඒ කියන්නේ ඔයාගේ 4න එක මේ වැඩේට හරි යන්නේ නැහැ .
ඊට පස්සේ Reaver කියල app එකක් තියෙනවා එක download කර ගන්න එකත් මේ වැඩේට ඕනේ.
ඕක WPS Crack කරන්න හදපු software එකක්.මෙන්න link එක
https://code.google.com/archive/p/reaver-wps/downloads
දැන් මේක open කරලා crack කරන්න ඕන එක click කරන්න ඕනේ . wifi On කරලා වැඩේ කලාම පෙන්නවා . WPS කියන Tech එක තියෙන Router එකක් වෙන්නත් ඕනේ . ඊට ඕක අතරතුර අපි කලින් download කරපු software එකත් open වෙන්න ගන්නවා . password එක කඩන්න පැය 3,4 හෝ 10 විතර යනවා password එක මත තමයි එක තීරණය වෙන්නේ . එනම් වැඩේ හරි ඔන්න
තෙරෙන්නේ නැති අය පහළ link එකෙන් බලන්න.bump එකක් දාන්නා මචං

Last edited:
(ඔය public wifi වල user