මේ පාර පොතේ හැටියට වැස්සේ නැති උනොත් මේ විදියට තමා දිනන්නේ
අපි =>
Agf ගහනවා මාලිංග හිටියත් නැතත්...
WI/Eng වලට ගහනවා මාලිංග ඉදලා චන්දිමාල් ඕපන් ආවේ නැති උනොත්
SA වලින් මුල් වටේදී කන ලයින් එකක් තියෙන්නේ...
අනිත් පත්තෙනේ හොදම වලි සෙට් එක ඉන්නේ..
Aus,NZ,Ind 03 අතරේ තමා ගේම යන්නේ.... NZ,Ind එවි..
SA,SL එනවා අනති පැත්තෙත්(මාලිංග ඉදලා චන්දිමාල් ඕපන් ආවේ නැති උනොත්)
අපට semi final එකේදී ඉන්දියා සෙට් උනොත් ගෙදර එනවා...NZ set උනොත් ෆයිනල් යනවා.. හික්ස්....තව පාරක් අපි ෆයිනල්..
SA vs Ind අවොත් Ind SA ගහලා ෆයිනල් එනවා.. SA vs NZ උනොත් NZ එනවා ෆයිනල් Ind එක්ක
Final එකේදී අපි අවොත් අපි India උනාට ගානවා..ඔව් ඔව් ගහනවා තමයි යකෝ..![]()
NZ vs Ind අවොත් Ind කප් එක ගන්නවා..නොදොකින් මුන් අකුලාගෙන පල![]()
ඉතින් බන් අපි ඕක මේකේ උන්ට කිව්වම උන් හිතන්නේ අපේ තරහට බනිනවා කියලා
පට්ට ගැප් එකක් තියෙනවා....එකයි අවුල...තිරිමාන්න,කපුවා,චන්දිමාල් ගහන්නේ උන්ට පුළුවන් තරම..ඔය එකෙක් වත් තාම ලෙවෙල් එකට ඇවිත් නැහැ..
ශේෂන්,තිසර ගැන කතා කර වැඩක් නොමැත![]()
Thanks bro...
at least someone understand my way of thinking
we should support and back our team
I'm sure our lions will bounce back
කවදද මචන් ආයේ ටෙස්ට් මැච් එකක් තියෙන්නෙ...
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ජවයට
අරවින්ද උත්තේජකයක් වු හැටි...
දක්‍ෂතාව තිබියදී මානසිකත්වය නම් වූ අත්‍යවශ්‍ය සාධකය ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ මොට වී යැම හෙවත් මල බැඳීම හේතුවෙන් විස්‌සයි විස්‌ස ලෝක ශ්‍රේණියේ අංක එකේ සිට අට දක්‌වා ශ්‍රී ලංකාව පහළට වැටුණි. එහෙත් දක්‍ෂතාව නමැති ආයුධවලින් සන්නද්ධව සිටින ශ්‍රී ලංකා පිලට මෙවර විස්‌සයි විස්‌ස ලෝක ශූරතා ජය ගන්නට අවශ්‍ය ඔක්‌සිජන් සැපයීමට ක්‍රිකට් ලොවේ කලාතුරකින් බිහිවන පතාක යෝධයන් දෙදෙනකු වන අරවින්ද ද සිල්වා සහ කුමාර් සංගක්‌කාර ඉදිරිපත්ව තිබේ. අරවින්දගේ සම්ප්‍රාප්තියත් සමග අළු ගසා නැගිටීමට හැකි බව දැනගත් ඇන්ජලෝ මැතිව්ස්‌ගේ නඩය ඉන්දියාව බලා පිටත්ව ගියේ මෙවර විස්‌සයි විස්‌ස ලෝක කුසලාන ජය ගැනීමට හැකි මානසිකත්වයෙන් සියයට සියයක්‌ම ශක්‌තිමත්වය.![]()
"අපි පසුගිය කාලයේ දක්‍ෂතා අතින් පහලට වැටිල හිටියේ. ඒත් මම ඉතාමත් විශ්වාසයෙන් කියනවා දැන් අපේ කණ්‌ඩායමේ මානසිකත්වය සියයට සියයක්‌ම ශක්‌තිමත්. ඒ නිසා මෙවර ලෝක කුසලාන ජය ගත හැකියි කියන විශ්වාසයෙන් අපි තරග වදිනවා. අපි හැමෝගෙම තියෙන්නෙ එකම අරමුණයි. ඒ කොහොම හරි ශ්‍රී ලංකාවට ලෝක කුසලාන ගෙන ඒමයි." යනුවෙන් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් තරගාවලියට පිටත්ව යැමට මොහොතකට පෙර පැවසීය.
ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු කණ්‌ඩායමේ මොට වී තිබු මානසිකත්වය ජව සම්පන්න ලෙස ඉදිරියට ගෙන ඒමේ කථානායකයා අරවින්දය. වැටී තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ මානසිකත්වය ගොඩදැමීමේ වගකීම අරවින්ද බාරගත් හැටි ඔහු මෙසේ විස්‌තර කළේය.
"මම බංග්ලාදේශයේ පැවැති ආසියානු කුසලාන තරගාවලියට ගියා විශේෂ ආරාධනාවකට අනුව. එතනදි මට ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා කිව්වා කණ්‌ඩායම සමග පොඩ්ඩක් කතා කරලා ඒ අයට උදව් කරන්න කියලා. පස්‌සෙ මම කණ්‌ඩායම හම්බ වෙන්න යනකොට කවදාවත් ශ්‍රී ලංකා කණ්‌ඩායමක් ඉන්නව දැකල නැති විදිහට තමයි අපේ කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ව මම දැක්‌කෙ. එක්‌කෙනෙක්‌වත් ඔලුව උස්‌සල කතා කරන්නෙ නැහැ. ඒ තරමටම ඒ අය මානසිකව ඇද වැටිල කියල මට ඒ වෙලාවෙ හිතුවා. එතනදි තමයි මම කල්පනා කළේ කොහොම හරි අපේ යුතුකමක් විදිහට මේ කණ්‌ඩායමට ටික කාලයකට හරි උදව් කරන්න ඉදිරිපත් වෙන්න ඕන කියලා." යනුවෙන් අරවින්ද ද සිල්වා පැවසීය.
අරවින්ද ද සිල්වා යනු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පතාක යෝධයකි. 1996 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී සංයමයකින් යුතුව සටන අතනොහැරී අරවින්ද ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකා ඉනිම හැඩ නොකරන්නට අපට "96" ලෝක ශූරතාව ගැන කයිවාරු ගැසීමටවත් හැකිවේද යන්නත් සැක සහිතය. එබැවින් කඩා වැටුණු මානසිකත්වය ඉහළට ගෙන ඒමට අරවින්ද සතුව ඕනෑ තරම් උපක්‍රම තිබේ. ඔහු දැන් එය භාරගෙන තිබීම ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේද ප්‍රශංසාවට ලක්‌ව තිබේ.
අරවින්ද ද සිල්වා දිනක් "දිවයින ඉරිදා සංග්‍රහයේ" පළවු "අපි නොදන්න ක්‍රිකට්" ලිපි මාලාවට "96" ලෝක කුසලාන අවසන් මහා තරගයේ ඔහු ලබාගත් ශතකය පිළිබඳව පැවසු වදන යළිත් මෙසේ සටහන් කරමු.
"එදා අවසන් මහා තරගයට කලින් දවසෙ රෑ මගේ තාත්තයි විදුහල්පතිතුමයි ආව මම ඉන්න කාමරයට. ඒ දෙන්න එනකම් මම දැනගෙන හිටියෙ නැහැ ඔවුන් පකිස්‌තානයට ඇවිල්ල කියලා. මගේ යාලුවෙක් තමයි මාව පුදුම කරවන්න තාත්තවයි විදුහල්පතිතුමාවයි ගුවන් ප්‍රවේශපත්‍ර අරන් දීල එවල තියෙන්නෙ. එදා ඒ දෙන්න කියපු කතාවට මගේ මානසිකත්වයේ තිබුණෙම කොහොම හරි තනියෙන් හරි ෆයිනල් එක ගහල දිනනවා කියලා."
අරවින්දට එදා ඔහුගේ පියා සහ විදුහල්පතිතුමා කියා ඇත්තේ "පුතා ඔයා තව වර්ල්ඩ් කප් ගහන්න පුලුවන්. ඒත් ෆයිනල් එකක් අපි ඉදිරියේ ගහල දිනනව බලන්න අපිට තියෙන අන්තිම චාන්ස් එක මේක වෙන්න පුලුවන්. ඒ නිසා අපිට කොහොම හරි මේක දිනවල දෙන්න." යනුවෙනි. ඒ අනුව අරවින්ද ඒ යුතුකම ඉටු කළේය. එවැනි සංවේදි හිතක් ඇති අරවින්ද යුතුකම් ඉටු කිරීමට ඕනෑම වෙලාවක කළ යුතු දේ කිරීමට පසුබට නොවන මහත්මයෙකි. "මම ක්‍රිකට් ගහන කාලයෙත් ගොඩක් කැමැති කණ්‌ඩායම වැටිල ඉන්න වෙලාවට බැට් කරන්න. හැමෝම ලකුණු ගහල නැති වෙලාවට මට කරන්න දෙයක් නැහැනෙ." යනුවෙන් අරවින්ද පවසන්නේ වැටෙන වෙලාවට තමා ඕනෑම අභියෝගයකට කර තබන්නට සූදානම් බව මතක් කරමිනි.
මෙවරද ඔහු අත ගසා ඇත්තේ ශ්‍රී ලංකා පිලේ මානසිකත්වය බිංදුවට වැටී තිබෙන අවස්‌ථාවකය. "ආසියානු කුසාලන තරගාවලියෙදි අපේ කණ්‌ඩායම පකිස්‌තානය, ඉන්දියාව සහ බංග්ලාදේශය සමග තරගවලදී හොඳ සටනක් දුන්නා. නමුත් උපක්‍රම සහ මානසිකත්වයේ තිබුණු අඩුපාඩු නිසා තමයි ජය ගන්න බැරිවුණේ. මම ඒ අයත් එක්‌ක කතා කරහම ඒ අය මගෙන් ප්‍රශ්න ගොඩක් ඇහුවා. දඟ පන්දු යවන්නන්ගේ ග්‍රහණයට හසුවෙලා තියෙන වෙලාවට කොහොමද ක්‍රීඩා කරන්න ඕන. කඩුලු වැටී තිබෙන වෙලාවක කොහොමද ක්‍රීඩා කරන්න ඕන. පීඩනය දරාගෙන ක්‍රීඩා කළ හැකි දේවල් වැනි ඔවුන්ට තිබෙන ප්‍රශ්න කතා කළා."
"මම කියන්නෙ හොඳට ක්‍රිකට් ගහන්න පුලුවන් ළමයකුට ඕනෑම අවස්‌ථාවක හොඳට ක්‍රීඩා කරන්න නම් ඔවුන්ගේ මානසිකත්වය තියෙන්න ඕන. මේ ළමයින්ගෙ මානසිකත්වය බිඳ වැටුණෙ නැතිනම් මොවුන්ට ලෝක කුසලානය වුණත් ගේන්න පුලුවන් දක්‍ෂතා තියෙනවා."
ක්‍රිකට් ක්‍රීඩාවේ සැලසුම් සකස් කිරීමේදී එය ව්‍යාපාරයක් වගේ වර්තමානය සහ අනාගතය යන දෙක සාර්ථක කර ගැනීම සඳහා සැලසුම් සකස් කළ යුතු බවද අරවින්ද පවසයි.
"ක්‍රිකට් කියන්නෙ බිස්‌නස් එකක් සාර්ථක කර ගන්නව වගේ. අනාගතය සහ වර්තමානය දෙකටම ගැලපෙන ක්‍රම අපි සොයා ගන්න ඕන. අපේ කණ්‌ඩායමේ සංගා සහ මහේල යනකොට ඒ අයගෙ තැනට ගහන්න ඕන කවුද කියල හදාගෙන හිටියෙ නැහැ. මම තේරීම් කමිටුවේ මීට පෙර ඉන්න කාලෙ දිනේෂ් චන්දිමාල්ව සහ ළහිරු තිරිමාන්නව සංගා සහ මහේලගේ ස්‌ථානවලට ගෙන එන්න උත්සහ කළා. නමුත් ඒ දෙන්න අසාර්ථක වෙනකොට පසුගිය කාලයේ කණ්‌ඩායමෙන් ඉවත් කළා. හරි තැනකට ක්‍රීඩා කරන්න දුන්නෙ නැහැ. ක්‍රිකට් ක්‍රීඩාවෙදි කොහොමත් ඕනෑම ක්‍රීඩකයකු අසාර්ථක වෙනවා. ඒ අය අසාර්ථක වුණාට අනාගතය වෙනුවෙන් ලොකු වගකීමක් ඇතිව හොඳ මානසිකත්වයකින් ඔවුන්ට ක්‍රීඩාව කරගෙන යන්න අවස්‌ථාව දිය යුතුයි. සංගක්‌කාරගෙ තැන ගන්න අපිට ඉන්න හොඳම ආදේශකයා තමයි ළහිරු තිරිමාන්න. සංගාගෙ තත්ත්වයටම නැති වුණත් ඔහුව ඉදිරියේදී හදා ගන්න පුලුවන්."
ශ්‍රී ලංකා කණ්‌ඩායමේ වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩ ගැනීමට හොඳම කිහිප දෙනාට ආරාධනා කිරීමටද අරවින්ද උත්සහ කළේය. ඒ අනුව ඔහු කුමාර් සංගක්‌කාරට කතා කළේය. එවිට සංගක්‌කාරට අරවින්දගේ අදහස ඉවත දැමීමට නොහැකි විය. පසුව අරවින්ද මහේල ජයවර්ධනටද කතා කළේය.
"මේ වෙලාවෙ කණ්‌ඩායමට සංගක්‌කාරගෙ සහ මහේලගේ සේවයත් අවශ්‍යයි. ඒත් සංගක්‌කාරට මේ වෙලාවෙ ඉන්න පුලුවන් වුණත් මහේල මට කිව්වා අයියෙ මම ලබන 18 වැනිදායින් පස්‌සෙ ගිවිසුමකින් නිදහස් වෙනවා. ඒ අනූව ඕනෑම දෙයක් කරන්න මම එන්න කැමතියි කියලා."
"සමහර තීරණ ගැනීමේදී විවේචන එන්න පුලුවන්. මේ වෙලාවෙ මොන විවේචන තිබ්බත් ඒ සියලු දේම මම පෞද්ගලිකවම භාර ගන්නවා. ඒ නිසා කණ්‌ඩායමටවත් මගේ තේරීම් කමිටුවේ සාමාජිකයන්ටවත් බනින්නෙ නැතිව මොනව හරි තියෙනවනම් මට බනින්න." යෑයි අරවින්ද ද සිල්වා නැමැති නිහතමානී වීරයා අවසන් වසයෙන් පැවසීය.
පැය 24 ක් තුළ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ විස්‌සයි විස්‌ස ලෝක කුසලාන ඉලක්‌කය වෙනුවෙන් යුතුකම් ඉටු කිරීම භාරගත් අරවින්ද ශ්‍රී ලංකා කණ්‌ඩායමට ඉන්දියාව බලා පිටත්ව යන තෙක් ඔවුන් සමග සෙවණැල්ලක් මෙන් සිටිනු දක්‌නට ලැබුණි. ලබන 17 වැනිදා ශ්‍රී ලංකාව ප්‍රථම සටන ආරම්භ කිරීමට පෙර අරවින්ද ද සිල්වා ඉන්දියාවට ගොස් ක්‍රීඩකයන්ගේ කායික සහ මානසික ශක්‌තිය තවත් දෙගුන තෙගුන කිරීමේ මෙහෙයුම දියත් කරන්නේ එක් පැත්තක කුමාර් සංගක්‌කාරද අනෙක් පැත්තේ මහේල ජයවර්ධනවද තබාගෙනය. මේ පතාක යෝධයන්ගේ ඔවදන් ඔස්‌සේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සාර්ථක හඹා යැමක නිරත වෙමින් යළිත් ලෝක ශූරයෝ වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
from divaina
Mchn meke inna awun tharahata nemei bung bainne.dukata.dan ubala kiyanawa thirimanna kapuwa chandimal lage puluwan tharama thamai lu oka.mchn me api katha karana players la ada eeye team 1ta awa aya nemei.internatonal matches gahala thiyenawa.athakota new zealand wala Munro south africa wala quinton de kock thawa ona tharam examples dennam hama team 1kama.ai ape team 1 witharak mecchara kal gihillath me wage ?anna athanai prashne mchn.Munro,Quinton de kock,maxwell,unuth ape team 1 kapula chandimal lage wayasa a wagema experience thiyna awun.

ඉතින් එකනේ බන් මන් කට කදෙනකම් කියන්නේ කිව්වා 05 දෙනාම වැඩක් නැහැ කියලා..දැනටම චාන්ස්දීලා වැඩි![]()
T20: විශ්‍රාම යෑමේ තීරණය තරඟාවලියෙන් පසු
![]()