යකෝ ඔක්කොටම කලින් එම්බාර්ක් ෆවුන්ඩේශන් එකෙන් කරන වැඩ බලපන්.
එම්බාර්ක් එකේ රෙජිස්ටර් වෙලා ඉන්න ඇනිමල් ක්ලිනික් තියනවා.
ඒ ඇනිමල් ක්ලිනික් වලට පාරේ අනාත වෙලා ඉන්න බල්ලෙක්ට මොනාහරි කරදරයක් වෙලා තියනවානම් අපි එම්බාර්ක් එකට කතා කරාම ඒ සතාව ඇම්බියුලන්ස් එකෙන් ඇවිත් අරන් ගිහින් ට්‍රීට්මන්ට්ස් කරනවා ඔක්කෝම පිලිවෙලකට.
ඒවට සල්ලි ගෙවන්නේ එම්බාර්ක් එකෙන්.
පාරේ හැප්පිලා ඉදලා,ලෙඩ වෙලා හිටපු බල්ලෝ ඕන තරම් මම එම්බාර්ක් එකට කතා කරලා ඉන්ෆෝර්ම් කරලා බෙස්ට් කෙයාර් එකට ගෙනියලා තියනවා.
පාරේ බල්ලා උනත් සුපිරියට ට්‍රීට්මන්ට්ස් වැටෙනවා එම්බාර්ක් එකෙන් ගෙවන නිසා අඩු නැතුව.
මේ ලගදි හොද මිනිහෙක් කෝච්චියට හැප්පිලා අත වෙන් වෙන්නම කැඩිච්ච බල්ලෙක්ව ගෙනවා බෙස්ට් ක්යාර් ඇනිමල් හොස්පිටල් එකට.
ලේ ඒකයි .
පට ගාලා ට්‍රීට්මන්ට් දීලා බල්ලා බේරාගත්තා.
ඌට දැන් බොරු අතක් දාන්න ඉන්නේ මම හිතන විදියට.
එදා මගේ එකාව මම බෙහෙත් විදින්න එක්කන් ගිහින් හිටියේ.
ඔටාරාගේ එම්බාර්ක් බ්‍රැන්ඩ් එක නිසා ලන්කාවේ අහින්සක සත්තු කීයක් නම් දවසට ට්‍රීට්මන්ට්ස් ගන්නවද?
එම්බාර්ක් බ්‍රැන්ඩ් එකේ ඒවා සල්ලි කීයක් දීලා ගත්තත් නාස්තියක් නෑ.
අනිත් එක උබ පොන්නයෙක් වගේ ෆොරුම් වල කෑ ගහන්නේ ඇයි?
ඒකි උබේ ෆේස්බුක් එකේ මුකුත් දැම්මේ නෑ නේ.
ඒකි ඒකිගේ පේජ් එකේ මොනා දැම්මත්,ඒකිගේ සල්ලි වලින් මොනා කරත්,කැමති මිනිස්සු ඒවා ගන්නවානම් ඇයි උබට වේදනා?
ඔටාරා සාධාරණව , මහන්සියෙන් ජිවිතේ ගොඩ ගිය කෙනෙක්.
උබ මොකෙක්ද?සාධාරණව ජීවත් වෙන කෙනෙක්ට බනින මෝඩ හුකන්නෙක්.
අනිත් මිනිස්සුන්ගෙ ජීවිත වලට ඇගිලා ගහලා හතර වටේ ඉන්න එවුන්ගෙන් පුකේ ඇරගන්නේ නැතුව ඉදපන් බන්.
ගොන් කැරියා.

ow ban..

මාකටිං කරත් මොකද බං අහින්සක සත්තුන්ට හොඳක් වෙනවනම්.. අනිත් එක ඔටාරා කිව්ව කියලා මේ ලංකාවේ පෙරහැරවල් වල අලි යන එක නවත්තනේ නෑ කවුරුත්.. කොහොමත් ඉතිං සත්ව අවිහිංසාවාදියෝ ඔක්කොටම විරුද්ද වෙනවනේ.. අර සන්නස්ගලයත් කියලා තිබ්බ කියනවනේ අලි නැතුව ලොරියක කරඬුව අරන් යන්න කියලා..![]()

ඇත්ත කතාව. එයා තනියෙන් දියුනු වෙච්ච කෙනෙක්. පාරෙ අයිනෙ රෙදි තියන් විකුනලා තනියෙම දියුනු වෙච්ච කෙනෙක්.
පොඩි කොස්සක් තියෙන්නෙ මෙයා ක්‍රිස්තියානි. පෙරහැරවල් වල අලි ගිනියන එකට කචල් දාන එක. සත්ත්ව හිංසාවයි ස්ංස්කෘතියයි දෙකක්. මෙයා හජ්ජි වලට තොග ගනන් මරණ සත්තු ගන කතාවක් නෑ.

සැර වැඩිද මන්දා...![]()
![]()

Sira kathawa machan.. lankawe 99% kma minissu me wage hithana eun.. ehema eun nisa thamai lanawata kela une..facebook eken godata andanna lesi me wage un.. gon kariyoma thama mun nam

ඒ කතාවට මම 50% එකගයි. හැබැයි මේ ගොල්ලො බල්ලොන්ට විතරක් සුබසාදනේ මොකද කියල හොයල බලන්න වටිනව. පූසො සත්තු නෙමෙයිද? මෙයා පූසොත් එක්ක තරහයිද දන්නෙ නෑ. කොලඹ පාරක ඉන්න නාටු බල්ලෙක් අරන් ගිහින් නාවල කරල බෙහෙත් දැම්ම කියල ඒකෙන් වෙන් සුභ සාදනයක් නෑ අය්යා. මෙයා ඔය වදවෙන සත්තුන්ව රැකබලා ගන්න අභිජනන මඩ්යස්තානයක් වගේ හැදුවොත් මමත් මෙයාව අදහනව. මෙයාට වඩා මෙයාගෙ අම්ම රටට ලොකු සේවයක් කරන්ව. බොහොම නිහඩව.

oya gani ali inna peraharaval thahanam karanna kiuvath ape un
kiyayi Otaraa niyama gani kiyala ehewu jathiyak api hari santhosayi![]()

dakkane, sinhalau gana godak deval thiyenavaa ban igena ganna,
man nam sinhala minissunva asraya karan na dan![]()

පූසන්ටත් ට්‍රීට් කරනවා අරන් ගියොත්.. ලංකාවේ පූසෝ එහෙම දඩාවතේ යනවා අඩුයිනේ.. බල්ලෝ ගැන ඇත්තටම මේ වගේ කරන තව සංවිදාන තියෙනවා.. ADSL එක එහෙම.. එක එක්කෙනා ඉතිං හිතන හැටි තමයි.. තමන්ට වැඩිපුරම අල්ලන සත්තු ගැන තමයි හොයලා බලන්නේ...
ඔව්.. මෙයාගේ අම්ම නම් ඒ කාලේ ඉඳලා ලොකු දෙයක් කරන්නේ අබාධ තියෙන ලමයින්ව බලාගෙන..![]()

Guys please give your support for this. ONLY 1 minute.
http://www.elakiri.com/forum/showthread.php?t=1731264

umba meka hama thanama spam karana nisa mama report karanawa
eka podi support ekak wat denne na
minisunta wadayak wenna epa![]()

අපි නම් එහෙම කියන්නේ නෑ.. ලංකාවේ එහෙම කියන උන් ඇත්තේත් නෑ..![]()