Otara Gunawardena

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකෝ ඔක්කොටම කලින් එම්බාර්ක් ෆවුන්ඩේශන් එකෙන් කරන වැඩ බලපන්.
    එම්බාර්ක් එකේ රෙජිස්ටර් වෙලා ඉන්න ඇනිමල් ක්ලිනික් තියනවා.
    ඒ ඇනිමල් ක්ලිනික් වලට පාරේ අනාත වෙලා ඉන්න බල්ලෙක්ට මොනාහරි කරදරයක් වෙලා තියනවානම් අපි එම්බාර්ක් එකට කතා කරාම ඒ සතාව ඇම්බියුලන්ස් එකෙන් ඇවිත් අරන් ගිහින් ට්‍රීට්මන්ට්ස් කරනවා ඔක්කෝම පිලිවෙලකට.
    ඒවට සල්ලි ගෙවන්නේ එම්බාර්ක් එකෙන්.
    පාරේ හැප්පිලා ඉදලා,ලෙඩ වෙලා හිටපු බල්ලෝ ඕන තරම් මම එම්බාර්ක් එකට කතා කරලා ඉන්ෆෝර්ම් කරලා බෙස්ට් කෙයාර් එකට ගෙනියලා තියනවා.
    පාරේ බල්ලා උනත් සුපිරියට ට්‍රීට්මන්ට්ස් වැටෙනවා එම්බාර්ක් එකෙන් ගෙවන නිසා අඩු නැතුව.
    මේ ලගදි හොද මිනිහෙක් කෝච්චියට හැප්පිලා අත වෙන් වෙන්නම කැඩිච්ච බල්ලෙක්ව ගෙනවා බෙස්ට් ක්යාර් ඇනිමල් හොස්පිටල් එකට.
    ලේ ඒකයි .
    පට ගාලා ට්‍රීට්මන්ට් දීලා බල්ලා බේරාගත්තා.
    ඌට දැන් බොරු අතක් දාන්න ඉන්නේ මම හිතන විදියට.
    එදා මගේ එකාව මම බෙහෙත් විදින්න එක්කන් ගිහින් හිටියේ.
    ඔටාරාගේ එම්බාර්ක් බ්‍රැන්ඩ් එක නිසා ලන්කාවේ අහින්සක සත්තු කීයක් නම් දවසට ට්‍රීට්මන්ට්ස් ගන්නවද?
    එම්බාර්ක් බ්‍රැන්ඩ් එකේ ඒවා සල්ලි කීයක් දීලා ගත්තත් නාස්තියක් නෑ.
    අනිත් එක උබ පොන්නයෙක් වගේ ෆොරුම් වල කෑ ගහන්නේ ඇයි?
    ඒකි උබේ ෆේස්බුක් එකේ මුකුත් දැම්මේ නෑ නේ.
    ඒකි ඒකිගේ පේජ් එකේ මොනා දැම්මත්,ඒකිගේ සල්ලි වලින් මොනා කරත්,කැමති මිනිස්සු ඒවා ගන්නවානම් ඇයි උබට වේදනා?
    ඔටාරා සාධාරණව , මහන්සියෙන් ජිවිතේ ගොඩ ගිය කෙනෙක්.
    උබ මොකෙක්ද?සාධාරණව ජීවත් වෙන කෙනෙක්ට බනින මෝඩ හුකන්නෙක්.
    අනිත් මිනිස්සුන්ගෙ ජීවිත වලට ඇගිලා ගහලා හතර වටේ ඉන්න එවුන්ගෙන් පුකේ ඇරගන්නේ නැතුව ඉදපන් බන්.
    ගොන් කැරියා.

    සැර වැඩිද මන්දා... :baffled: :lol:
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2

    Sira kathawa machan.. lankawe 99% kma minissu me wage hithana eun.. ehema eun nisa thamai lanawata kela une..facebook eken godata andanna lesi me wage un.. gon kariyoma thama mun nam
     
    Kosala Chandana

    Junior member
  • Jun 15, 2011
    129
    4
    18
    ඇත්ත කතාව. එයා තනියෙන් දියුනු වෙච්ච කෙනෙක්. පාරෙ අයිනෙ රෙදි තියන් විකුනලා තනියෙම දියුනු වෙච්ච කෙනෙක්.
    පොඩි කොස්සක් තියෙන්නෙ මෙයා ක්‍රිස්තියානි. පෙරහැරවල් වල අලි ගිනියන එකට කචල් දාන එක. සත්ත්ව හිංසාවයි ස්ංස්කෘතියයි දෙකක්. මෙයා හජ්ජි වලට තොග ගනන් මරණ සත්තු ගන කතාවක් නෑ.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මාකටිං කරත් මොකද බං අහින්සක සත්තුන්ට හොඳක් වෙනවනම්.. අනිත් එක ඔටාරා කිව්ව කියලා මේ ලංකාවේ පෙරහැරවල් වල අලි යන එක නවත්තනේ නෑ කවුරුත්.. කොහොමත් ඉතිං සත්ව අවිහිංසාවාදියෝ ඔක්කොටම විරුද්ද වෙනවනේ.. අර සන්නස්ගලයත් කියලා තිබ්බ කියනවනේ අලි නැතුව ලොරියක කරඬුව අරන් යන්න කියලා.. :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:

    ඒ කතාවට මම 50% එකගයි. හැබැයි මේ ගොල්ලො බල්ලොන්ට විතරක් සුබසාදනේ මොකද කියල හොයල බලන්න වටිනව. පූසො සත්තු නෙමෙයිද? මෙයා පූසොත් එක්ක තරහයිද දන්නෙ නෑ. කොලඹ පාරක ඉන්න නාටු බල්ලෙක් අරන් ගිහින් නාවල කරල බෙහෙත් දැම්ම කියල ඒකෙන් වෙන් සුභ සාදනයක් නෑ අය්යා. මෙයා ඔය වදවෙන සත්තුන්ව රැකබලා ගන්න අභිජනන මඩ්යස්තානයක් වගේ හැදුවොත් මමත් මෙයාව අදහනව. මෙයාට වඩා මෙයාගෙ අම්ම රටට ලොකු සේවයක් කරන්ව. බොහොම නිහඩව.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඇත්ත කතාව. එයා තනියෙන් දියුනු වෙච්ච කෙනෙක්. පාරෙ අයිනෙ රෙදි තියන් විකුනලා තනියෙම දියුනු වෙච්ච කෙනෙක්.
    පොඩි කොස්සක් තියෙන්නෙ මෙයා ක්‍රිස්තියානි. පෙරහැරවල් වල අලි ගිනියන එකට කචල් දාන එක. සත්ත්ව හිංසාවයි ස්ංස්කෘතියයි දෙකක්. මෙයා හජ්ජි වලට තොග ගනන් මරණ සත්තු ගන කතාවක් නෑ.

    mage post eka repost kale moko ? :baffled:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :lol::lol::lol::lol::lol::lol::lol:

    ඒ කතාවට මම 50% එකගයි. හැබැයි මේ ගොල්ලො බල්ලොන්ට විතරක් සුබසාදනේ මොකද කියල හොයල බලන්න වටිනව. පූසො සත්තු නෙමෙයිද? මෙයා පූසොත් එක්ක තරහයිද දන්නෙ නෑ. කොලඹ පාරක ඉන්න නාටු බල්ලෙක් අරන් ගිහින් නාවල කරල බෙහෙත් දැම්ම කියල ඒකෙන් වෙන් සුභ සාදනයක් නෑ අය්යා. මෙයා ඔය වදවෙන සත්තුන්ව රැකබලා ගන්න අභිජනන මඩ්යස්තානයක් වගේ හැදුවොත් මමත් මෙයාව අදහනව. මෙයාට වඩා මෙයාගෙ අම්ම රටට ලොකු සේවයක් කරන්ව. බොහොම නිහඩව.

    oya gani ali inna peraharaval thahanam karanna kiuvath ape un
    kiyayi Otaraa niyama gani kiyala ehewu jathiyak api hari santhosayi :sorry:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    51AJQtcjEBL.jpg
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol::lol::lol::lol::lol::lol::lol:

    ඒ කතාවට මම 50% එකගයි. හැබැයි මේ ගොල්ලො බල්ලොන්ට විතරක් සුබසාදනේ මොකද කියල හොයල බලන්න වටිනව. පූසො සත්තු නෙමෙයිද? මෙයා පූසොත් එක්ක තරහයිද දන්නෙ නෑ. කොලඹ පාරක ඉන්න නාටු බල්ලෙක් අරන් ගිහින් නාවල කරල බෙහෙත් දැම්ම කියල ඒකෙන් වෙන් සුභ සාදනයක් නෑ අය්යා. මෙයා ඔය වදවෙන සත්තුන්ව රැකබලා ගන්න අභිජනන මඩ්යස්තානයක් වගේ හැදුවොත් මමත් මෙයාව අදහනව. මෙයාට වඩා මෙයාගෙ අම්ම රටට ලොකු සේවයක් කරන්ව. බොහොම නිහඩව.

    පූසන්ටත් ට්‍රීට් කරනවා අරන් ගියොත්.. ලංකාවේ පූසෝ එහෙම දඩාවතේ යනවා අඩුයිනේ.. බල්ලෝ ගැන ඇත්තටම මේ වගේ කරන තව සංවිදාන තියෙනවා.. ADSL එක එහෙම.. එක එක්කෙනා ඉතිං හිතන හැටි තමයි.. තමන්ට වැඩිපුරම අල්ලන සත්තු ගැන තමයි හොයලා බලන්නේ... :D
    ඔව්.. මෙයාගේ අම්ම නම් ඒ කාලේ ඉඳලා ලොකු දෙයක් කරන්නේ අබාධ තියෙන ලමයින්ව බලාගෙන.. :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    oya gani ali inna peraharaval thahanam karanna kiuvath ape un
    kiyayi Otaraa niyama gani kiyala ehewu jathiyak api hari santhosayi :sorry:

    අපි නම් එහෙම කියන්නේ නෑ.. ලංකාවේ එහෙම කියන උන් ඇත්තේත් නෑ.. :)
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    පූසන්ටත් ට්‍රීට් කරනවා අරන් ගියොත්.. ලංකාවේ පූසෝ එහෙම දඩාවතේ යනවා අඩුයිනේ.. බල්ලෝ ගැන ඇත්තටම මේ වගේ කරන තව සංවිදාන තියෙනවා.. ADSL එක එහෙම.. එක එක්කෙනා ඉතිං හිතන හැටි තමයි.. තමන්ට වැඩිපුරම අල්ලන සත්තු ගැන තමයි හොයලා බලන්නේ... :D
    ඔව්.. මෙයාගේ අම්ම නම් ඒ කාලේ ඉඳලා ලොකු දෙයක් කරන්නේ අබාධ තියෙන ලමයින්ව බලාගෙන.. :)

    :):):):):):)
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අපි නම් එහෙම කියන්නේ නෑ.. ලංකාවේ එහෙම කියන උන් ඇත්තේත් නෑ.. :)

    mokada ban naththe perahara vageda ballonta salakana gani kiyayi
    duminda kudu beduvata ugenuth deval aragena ane hoda manussaya
    kiyana minissu ona tharam me lankave hari deyak na, 99% patta
    horu kabbo boru karayo vancha karayo inna ratak meka horunva
    jara godaval sudda karanna minissu ona tharam adambarayi
    sinhala jathiya gana :dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    :lol::lol::lol::lol::lol::lol::lol:

    ඒ කතාවට මම 50% එකගයි. හැබැයි මේ ගොල්ලො බල්ලොන්ට විතරක් සුබසාදනේ මොකද කියල හොයල බලන්න වටිනව. පූසො සත්තු නෙමෙයිද? මෙයා පූසොත් එක්ක තරහයිද දන්නෙ නෑ. කොලඹ පාරක ඉන්න නාටු බල්ලෙක් අරන් ගිහින් නාවල කරල බෙහෙත් දැම්ම කියල ඒකෙන් වෙන් සුභ සාදනයක් නෑ අය්යා. මෙයා ඔය වදවෙන සත්තුන්ව රැකබලා ගන්න අභිජනන මඩ්යස්තානයක් වගේ හැදුවොත් මමත් මෙයාව අදහනව. මෙයාට වඩා මෙයාගෙ අම්ම රටට ලොකු සේවයක් කරන්ව. බොහොම නිහඩව.

    පාරේ අනාත වෙලා ඉන්න මොන සතෙක්ට උනත් ලෙඩක්,හදිසිකරදරයක්
    (වහ කාලා,හැප්පිලා වගේ) වෙලා තිබිලා එම්බාර්ක් කතා කරලා උන්ගේ ක්ලින්ක් එකකට අරන් යන්න පුලුවන්නම් එයාලා ට්‍රීට්මන්ට්ස් කරනවා මචන්.