machan minissunta salakanna epa aduma demau piyantath salakanna
epaa pare dadavathe haminena ballanta pizza aran dennaOtara dana
gaththahama godak santhosa vei![]()
මම මෙතන කිව්වේ ඔටාර කරන හොඳ දේ ගැන විතරයි..ado ow ban ada indan mama minihek paare watila hitiyata balanne na..habai ballek watila hitiyothnam ikmanatama embark ekata call kerenawa.![]()

ehema kianta epa..col 7 ape office eka gawa hitiya wele wal nati ,kanna nati ganda gahana ballek meya ude a route eke wadata yana gaman eyama benz e200 eken bahala avit wadagena car eke dagena giya
godak ewun katin bathala tama...fanne rep kapanna..lol...![]()
godak ewun katin bathala tama...fanne rep kapanna..lol...![]()
මම නම් එකෙන්ම ඔටාරා ට කඩේ යනවා මේකේ පිස්සු හුයනලා මෙලෝ ලබ්බක් දන්නේ නැතුව අනම් මනම් කියවනවා දැන් එම්බාර්ක් ඔඩෙල් එකට සම්බන්දයක් නැ එක වෙනම කොම්පැනියක්.මමත් අපේ ඔෆීස් එක ගාව බල්ලෙක් ගේ වාහනයකින් හප්පලා දාල ගිය බල්ලෙක් ව එම්බාර්ක් එකට කතාකරල දීල තියනවා.රාජගිරිය පැත්තේ ක්ලින්ක් එකක තමා බල්ලට බෙහත් කෙරුවේ x රේ එකකුඉ තව බෙහත් වගෙකුයි ගන්න ඕනැවෙලා ගෙනියන්න වහනයක් නැ කියල මම මගේ වාහනෙන් තමා එයාව x රේ ගන්න එක්ක ගියේ ඔකොම treatment වලට බිල 26,000 සතයක් නැර එම්බාර්ක් එකෙන් ගේවුවා.ඒවා කාගෙවත් කහන සල්ලි නෙමේ ඔටාර කට්ට කලා හම්බකරපු සල්ලි එම්බාර්ක් තනිකර දුවන්නේ ඔටාරගේ පෞද්ගලික සල්ලි වලින් සහ එම්බාර්ක් නිශ්පාදන විකුණලා හම්බවෙන සල්ලි වලින් ..ඉස්සර ඔඩෙල් එකෙන් 300 අරගන 1500 විකුනපු කතාව අැත්ත යකෝ බිස්නස් කියන්නේ එකනේ එක ඔටාරගේ හැකියාව ..ඔටාර වයස 50 දී ඔඩෙල් විකුණලා දැම්මෙත් ඉතුරු කාලය අහිංසක සත්තු වෙනුවෙන් කැපකරන්න ..NGO වලින් සල්ලි එන ලබ්බක් නැ දැනගන කථා කරපල්ලා ..

godak ewun katin bathala tama...fanne rep kapanna..lol...![]()

mata hithaa ganna ba machan meka sanvadayak, me sanvadedimata hithaa ganna ba machan meka sanvadayak, me sanvadedi
me forum eke ayath ekka thiyena ai hodayi kama nathi karan balloth ekka
budiyaganna ganiyekge paththa aran mun monavada balaporoththu venne
kiyala. deshapalenedith okayi jathiya ganama puduma adambarayak danne

කොරහේ කිඹුල්ලු දකින්න එපා යකෝ..![]()

mata hithaa ganna ba machan meka sanvadayak, me sanvadedi
me forum eke ayath ekka thiyena ai hodayi kama nathi karan balloth ekka
budiyaganna ganiyekge paththa aran mun monavada balaporoththu venne
kiyala. deshapalenedith okayi jathiya ganama puduma adambarayak danne

