මචන්ලා මාර වැඩේ උනේ මට වාහනය විකුනන්න මගේ ගණනට පොරොන්දු වුන කෙනා අපට උදේ call කරලා කියනවා ඒ ගණනට නම් බැරිලු ...තව 50000ක් වැඩියෙන් නම් ඕකේලු .34.25යිලු .ඒ ගණනට ගන්න කෙනෙක් ඉන්නවලු ..මම කිව්වා කමක් නෑ එයාටම දෙන්න කියලා ....ඔන්න ඔහොමයි මිනිස්සුන්ගේ quality එක ...වැඩේ ඇතෑරියා ..දැන් අයෙත් හොයන්න ඕන....මේ tread එකෙන් මම මාරම විස්තර ටිකක් දැනගත්තා ....ගොඩක් ස්තුතියි ඔක්කොටම මට උදව්කලාට ...වහනයක් ගත්තගමන් මේකට දානවා විස්තර ....
ඌ නම් පට්ට හොරෙක් එහෙමනම්... ඔය ජාතියේ උන් ඉන්නවා බං... කපටි යක්කු... උඹ ඕක නොගත්ත එක හොඳයි..




