Allion240 help

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo:මචන්ලා මාර වැඩේ උනේ මට වාහනය විකුනන්න මගේ ගණනට පොරොන්දු වුන කෙනා අපට උදේ call කරලා කියනවා ඒ ගණනට නම් බැරිලු ...තව 50000ක් වැඩියෙන් නම් ඕකේලු .34.25යිලු .ඒ ගණනට ගන්න කෙනෙක් ඉන්නවලු ..මම කිව්වා කමක් නෑ එයාටම දෙන්න කියලා ....ඔන්න ඔහොමයි මිනිස්සුන්ගේ quality එක ...වැඩේ ඇතෑරියා ..දැන් අයෙත් හොයන්න ඕන....මේ tread එකෙන් මම මාරම විස්තර ටිකක් දැනගත්තා ....ගොඩක් ස්තුතියි ඔක්කොටම මට උදව්කලාට ...වහනයක් ගත්තගමන් මේකට දානවා විස්තර ....

    ඌ නම් පට්ට හොරෙක් එහෙමනම්... ඔය ජාතියේ උන් ඉන්නවා බං... කපටි යක්කු... උඹ ඕක නොගත්ත එක හොඳයි..
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338

    Mata mara auala machan une...monday niwadu nisa tuesday wahane aragamu kiyala porondu wela monday evening call karahama arahema kiwwa...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Mata allion 260 gena danna kenek kiyala dennako ...meke A18 da A15 da market..1500cc or 1800cc...multifunction nethi awa tinawa ..mokakda meke balana ona...meke sadarana price aka kiyada..exterior color anuwath market adu wedi wenawada...interior monawda balana ona...???

    Please help machan..:(

    A18 එක මචං 1800 ( 1797) cc එක.. වාහනේ බරට හරියටම ගැලපෙන ඇන්ජිම.. හොඳ පිකප් එකක තියෙනවා කියලා තමයි අහලා තියෙන්නේ.. ඒ වගේම දුර දුවනකොට A15 එකට වඩා තෙල් වැඩ කරනවා.. :yes:
     
    Mata tikak dura yanna thama ona machan..mama beluwa 3..4k awage interior ahema wenas ban..mama daily use karanna nemei machan ganne...240k ganne nethuwa podu lease parak dala 260k ganna beluwe..2007-8 wage..mama oka gena danne ne akai ahuwe....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Mata mara auala machan une...monday niwadu nisa tuesday wahane aragamu kiyala porondu wela monday evening call karahama arahema kiwwa...

    තව දෙයක්... වාහනේ අරන් ගෙදර ගේනකන් අරයට මෙයාට කියන්න එපා මේ ගාන්ට සෙට් වුනා.. හෙට ගන්නවා.. අනම් මනම් ඒවා.. අත්දැකීමෙන් දන්නවා එහෙම කරහම මොකක් හරි අවුලක් වෙනවා.. උඹ මේකෙන් විස්තර දැනගෙන ශේප් එකේ වාහනේ ගනින්.. ගත්තට පස්සෙ විතරක් කියපං.. :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Mata tikak dura yanna thama ona machan..mama beluwa 3..4k awage interior ahema wenas ban..mama daily use karanna nemei machan ganne...240k ganne nethuwa podu lease parak dala 260k ganna beluwe..2007-8 wage..mama oka gena danne ne akai ahuwe....

    260 එකකට නම් මම නැගලවත් නෑ මචං.. :( ඒත් 260 , A18 ගන්න පුලුවන් නම් හොඳයි.. :D
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    තව දෙයක්... වාහනේ අරන් ගෙදර ගේනකන් අරයට මෙයාට කියන්න එපා මේ ගාන්ට සෙට් වුනා.. හෙට ගන්නවා.. අනම් මනම් ඒවා.. අත්දැකීමෙන් දන්නවා එහෙම කරහම මොකක් හරි අවුලක් වෙනවා.. උඹ මේකෙන් විස්තර දැනගෙන ශේප් එකේ වාහනේ ගනින්.. ගත්තට පස්සෙ විතරක් කියපං.. :D
    Ow machan aketh ahema akak tinawa.meka kiyatada ban yanne ..aka aka wahana akama yom unata price henata wenas..okkoma 42n uda
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Ow machan aketh ahema akak tinawa.meka kiyatada ban yanne ..aka aka wahana akama yom unata price henata wenas..okkoma 42n uda

    ගනන් ගැන හරියටම කියන්න තේරෙන්නේ නෑ මචං.. කෝකටත් ඔය ikman එකේ ගනන් වලට වඩා ලක්ශ 2ක් 3ක් වත් අඩුවෙන් ගන්න බලපන්.. :D
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    ගනන් ගැන හරියටම කියන්න තේරෙන්නේ නෑ මචං.. කෝකටත් ඔය ikman එකේ ගනන් වලට වඩා ලක්ශ 2ක් 3ක් වත් අඩුවෙන් ගන්න බලපන්.. :D
    Hari machan..thank u macho..mama ahema balannam
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Mata allion 260 gena danna kenek kiyala dennako ...meke A18 da A15 da market..1500cc or 1800cc...multifunction nethi awa tinawa ..mokakda meke balana ona...meke sadarana price aka kiyada..exterior color anuwath market adu wedi wenawada...interior monawda balana ona...???

    Please help machan..:(
    240 260 dekema A15 thama market lankawe.
    260 A18 dual vvti engine eka ena model eka dura yanakota petrol karanawa. Eth traffic eke A15 walata wada wadiyen pichchenawa. Lankawe dual vvti owa kiyala wikunanna amarui. A18 gannawa nam aduwata illapan A15 walata wadiya. A18 dual vvti katha kiyala umbata wadiyen dunnata umba wikunanna yanakota hamoma aduwata illanne.
     
    • Like
    Reactions: GuneBhai

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    aththa kathawa market eka Teak mokada eka lassani athi wadakuth naha ubata ona nam Teak nathi ekak aduwata aran Teak set eka genalla set karapan passe wadi ganak yanne naha !
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    240 260 dekema A15 thama market lankawe.
    260 A18 dual vvti engine eka ena model eka dura yanakota petrol karanawa. Eth traffic eke A15 walata wada wadiyen pichchenawa. Lankawe dual vvti owa kiyala wikunanna amarui. A18 gannawa nam aduwata illapan A15 walata wadiya. A18 dual vvti katha kiyala umbata wadiyen dunnata umba wikunanna yanakota hamoma aduwata illanne.
    Thanks lot brother
     
    Ahemada machan...mama ahemama balanam ..thanks machan
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    240 260 dekema A15 thama market lankawe.
    260 A18 dual vvti engine eka ena model eka dura yanakota petrol karanawa. Eth traffic eke A15 walata wada wadiyen pichchenawa. Lankawe dual vvti owa kiyala wikunanna amarui. A18 gannawa nam aduwata illapan A15 walata wadiya. A18 dual vvti katha kiyala umbata wadiyen dunnata umba wikunanna yanakota hamoma aduwata illanne.

    A15 - Engine 1NZ-FE - Output - 81.2 kW (109 hp) at 6000 rpm with 141 Nm (103 lb·ft) of torque at 4200 rpm
    A18 - Engine 2ZR-FE - Output - 98 kW (132 hp) at 6000 rpm and 174 N·m (128 lb·ft) of torque at 4400 rpm
    ;)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    A15 - Engine 1NZ-FE - Output - 81.2 kW (109 hp) at 6000 rpm with 141 Nm (103 lb·ft) of torque at 4200 rpm
    A18 - Engine 2ZR-FE - Output - 98 kW (132 hp) at 6000 rpm and 174 N·m (128 lb·ft) of torque at 4400 rpm
    ;)
    1.8 eka powerful wadi thama. Lankawe unta ona thel karanna power eka nemei. Thel karana ewa thama wikinenne.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    240k genawa machanla ...black... second owner....98000km duwala tinne...YOM 2003...33.75 kata...original paint...wahane nam hodatama tinawa...second owner gawa 5 years tila tinawa...:)
    :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    1.)මචන්ලා මට උදව්වක් කරන්න...Alllion interior වල color දෙකක් තීනවා. Teak & black. ඒ වගේ වෙනස්කම් මොනවද ?market වැඩි අඩු බවක් තීනවද ?

    toyota-allion-240-111115292.jpg

    330654.jpg

    2.)Allion 240
    YOM 2003k තිනවා 2nd owner ...33.75i ...ඊට වඩා අඩු කරන්න බෑ කිව්වා ...හොදටම තියෙනවා....ගෙදරක use එකක් ...වටිනවද?ගණන shape ද ?96000කම් දුවල .....service record තිබේ ....
    :confused:

    ටීක් පැනල් මාකර්ට් වැඩියි. හැබැයි ඉතින් ඒකෙ පෙනුම ඇර වෙන දෙයක් නෑ.

    වාහෙන් මයිලේජ් එක වැරදි. දැනට 130000 වත් දුවලා ඇති. ගාන වැඩි උනාට උඹටත් ඒ ගානටම දෙන්න පුලුවන් නිසා අවුලක් නෑ.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    ටීක් පැනල් මාකර්ට් වැඩියි. හැබැයි ඉතින් ඒකෙ පෙනුම ඇර වෙන දෙයක් නෑ.

    වාහෙන් මයිලේජ් එක වැරදි. දැනට 130000 වත් දුවලා ඇති. ගාන වැඩි උනාට උඹටත් ඒ ගානටම දෙන්න පුලුවන් නිසා අවුලක් නෑ.
    Oka nemei genawe....black akak...oya wagema...oitath wada hodata tibba....