උබට පිස්සුද බන් නිදි මරාගෙන මිහරකෙක් එක්ක වාද කරන්නේ..??
මම නිදාගන්නකොට පාන්දර 3 විතර වෙනවා බන්.
අනිත් එක මචන් දවස පටන් ගන්න ඕන නෙස්ටමෝල්ට් බීලා නෙවෙයි.
මෙහෙම ත්රේඩ් එකකට ඇවිල්ලයි දවස පටන් ගන්න ඕන.