Otara Gunawardena

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :lol::lol::lol: උබට පිස්සුද බන් නිදි මරාගෙන මිහරකෙක් එක්ක වාද කරන්නේ..??

    මම නිදාගන්නකොට පාන්දර 3 විතර වෙනවා බන්.
    අනිත් එක මචන් දවස පටන් ගන්න ඕන නෙස්ටමෝල්ට් බීලා නෙවෙයි.
    මෙහෙම ත්‍රේඩ් එකකට ඇවිල්ලයි දවස පටන් ගන්න ඕන.
    :lol::lol::lol::lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔව් බන් කියලා වැඩක් නැ මමත් මුන් දෙන්නගේ වාදේ බලගන උන්නේ දැන් ටික වෙලාවක ඉදන් අරු ගොන් ආතල් එකක් ගන්නවා බන්​

    මම නිදාගන්නකොට පාන්දර 3 විතර වෙනවා බන්.
    අනිත් එක මචන් දවස පටන් ගන්න ඕන නෙස්ටමෝල්ට් බීලා නෙවෙයි.
    මෙහෙම ත්‍රේඩ් එකකට ඇවිල්ලයි දවස පටන් ගන්න ඕන.
    :lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol:
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    Pare inna saththunta salli deela beheth aran dena eka loku deyak
    matath hamba una bowl ekak issara, kade thiyenawa wage neme hoda steel ekak
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    :lol::lol::lol: උබට පිස්සුද බන් නිදි මරාගෙන මිහරකෙක් එක්ක වාද කරන්නේ..??

    මම නිදාගන්නකොට පාන්දර 3 විතර වෙනවා බන්.
    අනිත් එක මචන් දවස පටන් ගන්න ඕන නෙස්ටමෝල්ට් බීලා නෙවෙයි.
    මෙහෙම ත්‍රේඩ් එකකට ඇවිල්ලයි දවස පටන් ගන්න ඕන.
    :lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔව් බන් කියලා වැඩක් නැ මමත් මුන් දෙන්නගේ වාදේ බලගන උන්නේ දැන් ටික වෙලාවක ඉදන් අරු ගොන් ආතල් එකක් ගන්නවා බන්​

    anna umbata therunaa kammali ban :D
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හොද වෙලාවට මේ ලෝකේ කම්මැලිකම කියලා දෙයක් තිබ්බේ.
    එහෙමවත් කියමු ඉතින් දැන්.

    mata theren na umbalaa mevaa aththata ganne ai kiyalaa :D
    umbe ivasima balapan mage rep kapagena kunuharapa kiyagena
    man umbata eka kunuharapayak kiuvada nane rep kapuvada nane :)
    lankave forum nisaa awulak na rata nam hoyagena awilla gahanne
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mata theren na umbalaa mevaa aththata ganne ai kiyalaa :D
    umbe ivasima balapan mage rep kapagena kunuharapa kiyagena
    man umbata eka kunuharapayak kiuvada nane rep kapuvada nane :)
    lankave forum nisaa awulak na rata nam hoyagena awilla gahanne

    ඇයි උබට කියන්න දෙයක් නැති උනාම මුසා බස් දොඩන්නේ?
    මම රෙප් කපපු වෙලාවේම මම ඒ දේ කිව්වා උබ කියන්න කලින්ම.
    උබට බොරු කියන්න පුලුවන්නම් , මට කුණුහර්පයක් කියන්න බැරිද?
    පිටරට වෙන්න ඕන නෑ,ඔයාට ගහන්නද ඕන මට?
    තැනක් කියන්න්කෝ මම එන්නම් තනියම.
    බය වෙන්න එපා .
    වචනේ වචනේ විදියට තියන කෙනෙක් මම.
    තනියම එනවා කිව්වොත් තනියම තමා එන්නේ.
    හොයන් ඇවිල්ලා ගහන්න ඕන නෑ,තැනක් පවසන්නකෝ මා හට එන්න.

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඇයි උබට කියන්න දෙයක් නැති උනාම මුසා බස් දොඩන්නේ?
    මම රෙප් කපපු වෙලාවේම මම ඒ දේ කිව්වා උබ කියන්න කලින්ම.
    උබට බොරු කියන්න පුලුවන්නම් , මට කුණුහර්පයක් කියන්න බැරිද?
    පිටරට වෙන්න ඕන නෑ,ඔයාට ගහන්නද ඕන මට?
    තැනක් කියන්න්කෝ මම එන්නම් තනියම.
    බය වෙන්න එපා .
    වචනේ වචනේ විදියට තියන කෙනෙක් මම.
    තනියම එනවා කිව්වොත් තනියම තමා එන්නේ.
    හොයන් ඇවිල්ලා ගහන්න ඕන නෑ,තැනක් පවසන්නකෝ මා හට එන්න.

    ane mandaa umbalaa babalaa vage :D
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඇයි උබට කියන්න දෙයක් නැති උනාම මුසා බස් දොඩන්නේ?
    මම රෙප් කපපු වෙලාවේම මම ඒ දේ කිව්වා උබ කියන්න කලින්ම.
    උබට බොරු කියන්න පුලුවන්නම් , මට කුණුහර්පයක් කියන්න බැරිද?
    පිටරට වෙන්න ඕන නෑ,ඔයාට ගහන්නද ඕන මට?
    තැනක් කියන්න්කෝ මම එන්නම් තනියම.
    බය වෙන්න එපා .
    වචනේ වචනේ විදියට තියන කෙනෙක් මම.
    තනියම එනවා කිව්වොත් තනියම තමා එන්නේ.
    හොයන් ඇවිල්ලා ගහන්න ඕන නෑ,තැනක් පවසන්නකෝ මා හට එන්න.

    අද ඉරිදා නිවාඩු දවසේ උඹ හොඳ ආතල් එකක් ගන්නවා ඉතින් නේ? :lol:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    puduma uttala thamai dan inne, hodak kalath eke adamai hoyanne, jeewitheta sahimakata path wenne nam ne

    sathekta salakuwoth, ai e wage minissunta karanne natte ahanwa
    minihekta salakuwoth thawa ekak.
    gamakata udaw kaloth ai wena gamakata udaw nokale ahanawa

    dan hadena un wadi hariyakata podu kale pedia pro dila nadda koheda
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ane mandaa umbalaa babalaa vage :D

    සයිබර් වලයි,රියල් ලයිෆ් එකෙයි කියලා වෙනසක් නොකර ඩිග්නිටි කියන දේ දෙකේම තියාගෙන ඉදපන්.
    ඇත්ත විතරක් කියපන් දෙකේම.
    කියන්න දෙයක් නැත්තම් බොරු නොකියා පාඩුවේ වෙන වැඩක් බලාගෙන ඉදපන්.
    ඩිජිටල්,රියල් කියලා වෙනසක් නෑ කර්මය කියන දේට.
    වට් කම්ස් අරවුන්ඩ්,වට් ගෝස් අරවුන්ඩ්.
    ඒක මතක තියාගෙන ඉදපන්.

    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සයිබර් වලයි,රියල් ලයිෆ් එකෙයි කියලා වෙනසක් නොකර ඩිග්නිටි කියන දේ දෙකේම තියාගෙන ඉදපන්.
    ඇත්ත විතරක් කියපන් දෙකේම.
    කියන්න දෙයක් නැත්තම් බොරු නොකියා පාඩුවේ වෙන වැඩක් බලාගෙන ඉදපන්.
    ඩිජිටල්,රියල් කියලා වෙනසක් නෑ කර්මය කියන දේට.
    වට් කම්ස් අරවුන්ඩ්,වට් ගෝස් අරවුන්ඩ්.
    ඒක මතක තියාගෙන ඉදපන්.

    aththada ban umba ballonge mail yanavata kondis vathura danavaa kiyanne lol :lol:
     
    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    යකෝ ඔක්කොටම කලින් එම්බාර්ක් ෆවුන්ඩේශන් එකෙන් කරන වැඩ බලපන්.
    එම්බාර්ක් එකේ රෙජිස්ටර් වෙලා ඉන්න ඇනිමල් ක්ලිනික් තියනවා.
    ඒ ඇනිමල් ක්ලිනික් වලට පාරේ අනාත වෙලා ඉන්න බල්ලෙක්ට මොනාහරි කරදරයක් වෙලා තියනවානම් අපි එම්බාර්ක් එකට කතා කරාම ඒ සතාව ඇම්බියුලන්ස් එකෙන් ඇවිත් අරන් ගිහින් ට්‍රීට්මන්ට්ස් කරනවා ඔක්කෝම පිලිවෙලකට.
    ඒවට සල්ලි ගෙවන්නේ එම්බාර්ක් එකෙන්.
    පාරේ හැප්පිලා ඉදලා,ලෙඩ වෙලා හිටපු බල්ලෝ ඕන තරම් මම එම්බාර්ක් එකට කතා කරලා ඉන්ෆෝර්ම් කරලා බෙස්ට් කෙයාර් එකට ගෙනියලා තියනවා.
    පාරේ බල්ලා උනත් සුපිරියට ට්‍රීට්මන්ට්ස් වැටෙනවා එම්බාර්ක් එකෙන් ගෙවන නිසා අඩු නැතුව.
    මේ ලගදි හොද මිනිහෙක් කෝච්චියට හැප්පිලා අත වෙන් වෙන්නම කැඩිච්ච බල්ලෙක්ව ගෙනවා බෙස්ට් ක්යාර් ඇනිමල් හොස්පිටල් එකට.
    ලේ ඒකයි .
    පට ගාලා ට්‍රීට්මන්ට් දීලා බල්ලා බේරාගත්තා.
    ඌට දැන් බොරු අතක් දාන්න ඉන්නේ මම හිතන විදියට.
    එදා මගේ එකාව මම බෙහෙත් විදින්න එක්කන් ගිහින් හිටියේ.
    ඔටාරාගේ එම්බාර්ක් බ්‍රැන්ඩ් එක නිසා ලන්කාවේ අහින්සක සත්තු කීයක් නම් දවසට ට්‍රීට්මන්ට්ස් ගන්නවද?
    එම්බාර්ක් බ්‍රැන්ඩ් එකේ ඒවා සල්ලි කීයක් දීලා ගත්තත් නාස්තියක් නෑ.
    අනිත් එක උබ පොන්නයෙක් වගේ ෆොරුම් වල කෑ ගහන්නේ ඇයි?
    ඒකි උබේ ෆේස්බුක් එකේ මුකුත් දැම්මේ නෑ නේ.
    ඒකි ඒකිගේ පේජ් එකේ මොනා දැම්මත්,ඒකිගේ සල්ලි වලින් මොනා කරත්,කැමති මිනිස්සු ඒවා ගන්නවානම් ඇයි උබට වේදනා?
    ඔටාරා සාධාරණව , මහන්සියෙන් ජිවිතේ ගොඩ ගිය කෙනෙක්.
    උබ මොකෙක්ද?සාධාරණව ජීවත් වෙන කෙනෙක්ට බනින මෝඩ හුකන්නෙක්.
    අනිත් මිනිස්සුන්ගෙ ජීවිත වලට ඇගිලා ගහලා හතර වටේ ඉන්න එවුන්ගෙන් පුකේ ඇරගන්නේ නැතුව ඉදපන් බන්.
    ගොන් කැරියා.
    ආපෝ උබ මේකෙත් බලු talks දෙන්න ආවද ?මොකද බන් මෙහෙම පීචන් වෙන්නේ බොරු talks දීල.උබ දන්නේ නැති දෙයක් නැහ නේද බලන් යනකොට.හැම එකටම හොට දානවා,අන්තිමට පීචන් වෙලා යනවා
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද ඉරිදා නිවාඩු දවසේ උඹ හොඳ ආතල් එකක් ගන්නවා ඉතින් නේ? :lol:

    විදුලිය ගොසින් දැන් ටිකකට පෙරාතුවනේ ආවේ.
    රස්නේ පිට ඉදලා,ආතල් එකක් අරන් ටිකක් කූල් වෙන්න කියලා ආවේ.
    :lol::lol::lol::lol: