Generator Help

Jul 3, 2012
1,394
116
0
මචන් මේක Elakiri එකේ ඉන්න ගොඩක් දෙනෙක්ට ප්‍රයොජනවත් වෙයි. දැන් ලන්කාවටම ලයිට් යන case වැඩි නිසා මම බැලුවෙ පොඩි generator එකක් ගන්න. මම නිකමට බැලුව Abans එකේ 16,000 ඉදන් තියෙනව.

සාමාන්යෙන් water pump එකක් (හොස් පවර් 3/4), අයන් එකක් වගේ පාවිච්චි කරනව නන් (එකම වෙලාවට නෙවෙයි ) ගන්න ඔන Generator එක ගැන idea එකක් දෙන්න පුලුවන්ද? කාලයක් පාවිච්චි කරන්න පුලුවන් හොද generators එහෙමත් මොනවද?

Thank you.
:)
 
  • Like
Reactions: kinkon

ravindaj

Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    උඹ පාවිච්චි කරන අයන් එකේ වොට් ගාන බලලා එකට මැච් වෙන එකක් තමයි ගන්න ඕනේ.
     
    • Like
    Reactions: kasun_jayasiri

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,245
    1,965
    113
    මහනුවර
    Tiger(lankawe prasiddama nd shape) , Yamaha , mase (dan enne nadda kohedo kiwa mathaka na.naththan supirima gen walin ekak lu)
    owa thamai danna widihata.appochchagen ahanna oni kochchara ekak onida kiyala.me paththa wadiya danne na :)
     
    • Like
    Reactions: dodangodarohan

    Poddak ahala balapan machan
    :)

    rep+
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මචන් lap දෙකයි, ADSL router එකයි, Smart phone 2 යි, normal පොන් 5 යි, Rice
    Cooker එකයි, Iron එකයි.. LED bulb 3 ..
    මට සෙට් වෙන ජෙනියක් කීයක් වෙයිද බන්.. ඔක්කොම එක පාර ගහන්නේ නැහැ. LED bulb 3
    නම් හැමතිස්සෙම තියේවි. Lap එක 1 පාරක් charge කරොත් 6-7 hour වලට ශේප්. Router එක නම් හැමතිස්සෙම ON.. :sorry::sorry::sorry:
     
    Iron/Rice Cooker thiena nisa (Iron eka 1100w neda?) umbata nan 2 KW ekak ganna wei 40/- withara wenawa
    http://http://www.buyabans.com/index.php/Loader/page/cats/1/26/111/
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Ethada ban oya generator wala current eka stable ne kiyanne? Lap walata ehema honda ne kiyanne? Sirada seen eka? Math ganna indaal ohoma magul kiyawana nsa adahasa athaeriya
     
    • Like
    Reactions: amila_perera

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,852
    1,000
    113
    ගෙදර
    මචන් lap දෙකයි, ADSL router එකයි, Smart phone 2 යි, normal පොන් 5 යි, Rice
    Cooker එකයි, Iron එකයි.. LED bulb 3 ..
    මට සෙට් වෙන ජෙනියක් කීයක් වෙයිද බන්.. ඔක්කොම එක පාර ගහන්නේ නැහැ. LED bulb 3
    නම් හැමතිස්සෙම තියේවි. Lap එක 1 පාරක් charge කරොත් 6-7 hour වලට ශේප්. Router එක නම් හැමතිස්සෙම ON.. :sorry::sorry::sorry:
    :yes::yes::yes::D
     
    Jul 3, 2012
    1,394
    116
    0
    ow, generator power eka stabilized nehe. a hinda lap walata wage honda nehe. namuth output eka power conditioner ekak haraha gaththanam oya wade karanna puluwan.

    Power conditioner eka keeyak wage weida? Mata nan generator eka godak one water pump ekata.
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ow, generator power eka stabilized nehe. a hinda lap walata wage honda nehe. namuth output eka power conditioner ekak haraha gaththanam oya wade karanna puluwan.

    LAP walata aulak na, desktop walata thama aul., lap eke charger eka 150v -220v range eke wada so charger eke output eka stable
     
    • Like
    Reactions: amila_perera