මචන් මේක Elakiri එකේ ඉන්න ගොඩක් දෙනෙක්ට ප්රයොජනවත් වෙයි. දැන් ලන්කාවටම ලයිට් යන case වැඩි නිසා මම බැලුවෙ පොඩි generator එකක් ගන්න. මම නිකමට බැලුව Abans එකේ 16,000 ඉදන් තියෙනව.
සාමාන්යෙන් water pump එකක් (හොස් පවර් 3/4), අයන් එකක් වගේ පාවිච්චි කරනව නන් (එකම වෙලාවට නෙවෙයි ) ගන්න ඔන Generator එක ගැන idea එකක් දෙන්න පුලුවන්ද? කාලයක් පාවිච්චි කරන්න පුලුවන් හොද generators එහෙමත් මොනවද?
Thank you.