තොට අහවල් එකක් වෙලාද? කෙල්ල තරහ උනාද? බොසා අකාරුනිකයිද? අම්මල බනිනවද? කොල්ලො බයිට් කරනවද? කෙල්ලො කඩේ යවනවද?

මොකෝ නිකන් අද කරවැලෙක් වත් පෑගුනාද උබට![]()
හා හා නාඩ ඉදින් පාරුව ගනින්![]()
ඇදේ අනිත් පැත්තෙන් නේහ් අවදි උනේ![]()
එම්බා ඇට නැති ලොන්තපූස් ඩබල. තොප හිතුවාද මාහට කරවලෙක් පැගී ඇත කියා? තවකෙක් මා යහන් ගබඩාවේ වැරදි දෙසින් අවදී වූවා යැයි වහසි බස්දොඩමින් ඇවිදී. තොපට අමු කැවී ඇද්දයි බලව. නැතහොත් පස්චාත් භාගය අතගා බලව බොලාට නකුටක්වත් මොදු වෙලාද කියා... බුහාහාහාහ්...... බුහහ් හහ් හහ් හා.....

Good morning office kukulani..
mama ada half day...