EK Office Fun

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    තොට අහවල් එකක් වෙලාද? කෙල්ල තරහ උනාද? බොසා අකාරුනිකයිද? අම්මල බනිනවද? කොල්ලො බයිට් කරනවද? කෙල්ලො කඩේ යවනවද?

    නැ බන් අද උදේ ඉදන් ගමේ පිචැර් එකක් ගහනවා. මටත් පොඩි ගරු චරිතයක් හම්බ උනා. ඉතින් චරිතේ හැටියට එපැයි ඉන්න.දැන් වැඩේ ඉවරයි.

    මගේ බොස්ලා ඉතිං වැස්ස වලාවක දෙයියොයි / හිරු දෙයියොයි. :rofl::baffled:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    තොට අහවල් එකක් වෙලාද? කෙල්ල තරහ උනාද? බොසා අකාරුනිකයිද? අම්මල බනිනවද? කොල්ලො බයිට් කරනවද? කෙල්ලො කඩේ යවනවද?

    :rofl::rofl::P:P
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මොකෝ නිකන් අද කරවැලෙක් වත් පෑගුනාද උබට:baffled:

    හා හා නාඩ ඉදින් පාරුව ගනින් :dull::dull:

    ඇදේ අනිත් පැත්තෙන් නේහ් අවදි උනේ:frown:

    එම්බා ඇට නැති ලොන්තපූස් ඩබල. තොප හිතුවාද මාහට කරවලෙක් පැගී ඇත කියා? තවකෙක් මා යහන් ගබඩාවේ වැරදි දෙසින් අවදී වූවා යැයි වහසි බස්දොඩමින් ඇවිදී. තොපට අමු කැවී ඇද්දයි බලව. නැතහොත් පස්චාත් භාගය අතගා බලව බොලාට නකුටක්වත් මොදු වෙලාද කියා... බුහාහාහාහ්...... බුහහ් හහ් හහ් හා.....
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    එම්බා ඇට නැති ලොන්තපූස් ඩබල. තොප හිතුවාද මාහට කරවලෙක් පැගී ඇත කියා? තවකෙක් මා යහන් ගබඩාවේ වැරදි දෙසින් අවදී වූවා යැයි වහසි බස්දොඩමින් ඇවිදී. තොපට අමු කැවී ඇද්දයි බලව. නැතහොත් පස්චාත් භාගය අතගා බලව බොලාට නකුටක්වත් මොදු වෙලාද කියා... බුහාහාහාහ්...... බුහහ් හහ් හහ් හා.....

    :frown::frown::growl::growl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    :rolleyes: