Bangkok Pattaya Tour Complete Guide

NILUKA MUNASINGHA

Junior member
  • Jun 16, 2007
    256
    18
    18
    Gedara
    ok machan please podi sup ekak diyan ok....

    kiyak wage yaida machan ???

    hotel nane machan mama baluwa okkoma booked ban, mara case eka. ehe giyama hoyaganna puluwanda wage seen tikak balala kiyapan oki

    Mchn bangkok(Don Muang) wala indan Krabi walata flight ekata Bhath 2000k wage yanne (return ticket).Hotels nam agoda 1n balapn mchn.mamath baluwe eken.Puluwn nam Phi Phi island 1nma hotel 1k hoya ganin.
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    Rep දුන්න අය සහ reply වලින් මේක අගය කරපු අයට බොහොම ස්තුතියි
    අද කියන්නම් තායිලන්ඩ් වල කෑම ගැන
    කොටින්ම කියනවා නම් එහේ සමහර කෑම කන්න අමාරුයි :no:
    සමහර එවා අපිට වඩා හොදයි :)
    පාර අයිනේ කඩ වලින් නම් කන්න යන්න එපා මේ වගේ

    fvb76d.jpg

    අපි නම් පටායා වල ගොඩක් වෙලාවට කෑවේ 7/11 එකෙන්
    මේවා සාමනයෙන් මීටර් 500, 500ට වගේ තියෙනවා
    ගොඩක් අය නම් දන්නවා ඇති නොදන්න අයගේ දැන ගැනීමට එකක් දාන්නම්
    මේ තියෙන්නේ 7/11 එකක්
    2jfljxl.jpg

    7-11 එකේ කෑම ගැන කියනවා නම් ගානට වටිනවා
    රසත් අවුලක් නෑ
    හැබැයි දිගට කද්දි එපා වෙනවා
    7-11 එකේ drink එකක් තියනවා kato මරු කියලා බීලා බලන්න
    උන් එවෙලේ microwave කරලා දෙන්නෙ අපේ ඉස්සරහම
    කෑම එකක් baht 20-50 වගේ ගනන් වලට තියනවා
    මේ තියෙන්නේ කෑම

    xldkwo.jpg

    3163zna.jpg

    sfbgqf.jpg

    2nid0yx.jpg

    2e51q39.jpg

    311umpj.jpg

    24yb8k9.jpg

    normal රෙස්ටුරන්ට් type කඩවලින් කන්න කිසි අවුලක් නැ
    උන්ගේ fried rice & soup එහෙම ගොඩක් රසයි
    පොඩ්ඩක් ගනන් හැබැයි 7- 11 එකට වඩා baht 100-200 වගේ වෙයි

    euj4ox.jpg

    අපි එහෙදි ගොඩක් ආසාවෙන් කාපු දෙයක් තමයි චොකොලේට් රොටි with eggs
    මේක දකින දකින තැන අපි අනිවා රොටි 3ක් වත් කෑවා
    එකක් baht 30ද කොහෙද ගාන හරියටම මතක නෑ

    2j192fk.jpg

    35a900k.jpg

    ඔන්න දැන් පටායා වල තායි කෑමයි 7-11 එකේ කෑමයි කකා ඉන්න කොට ගෙදර බත් පිගාන මතක් වෙන්නේ
    බැoකොක් වල තියනවා සින්හල කඩයක් යන්තම්
    මානෙල් එක
    දෙයියො දැක්කා වගේ තමයි ඉතින් බැoකොක් ඉදිද්දි කෑවෙම එකෙන්
    bath 100යි normal කෑම එකක්
    ගොඩක් ලොකුයි කෑම එක
    හැබැයි මේක 10.30ට විතර වහනවා
    normally ලoකාවේ අය නවතින හොටෙල්ස් තියෙන්නේ මේ කඩේ අවට
    හොයා ගන්න අමාරු නම් tripadvisor එකේ බලන්න

    2jb9k3t.jpg

    සැ. යු.:- තායි සමහර කඩ ලගින් යාමේ දී වමනේ යන්න එන්න පුලුවන්
    මට එහෙම උන නිසා කියන්නේ

    2qlcu54.jpg

    මේකත් බලලාම යන්න රස කෑමක් තියෙනවා දැක්කොත් කන්න
    වැඩිය නෑ හැමතැනම

    11m3gv4.jpg

    දැනට ඔය ටික තමා මතක තව මතක් උනොත් update කරන්නම්
    ඉතිරි කොටස් ඉක්මනට කියන්න බලාපොරොත්තු වෙනවා :yes::yes::yes::yes:

    Thai gihin seven eleven kapu ekek ahuwamai..ai yako kochchara street food tiyanawa da
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    Rep දුන්න අය සහ reply වලින් මේක අගය කරපු අයට බොහොම ස්තුතියි
    අද කියන්නම් තායිලන්ඩ් වල කෑම ගැන
    කොටින්ම කියනවා නම් එහේ සමහර කෑම කන්න අමාරුයි :no:
    සමහර එවා අපිට වඩා හොදයි :)
    පාර අයිනේ කඩ වලින් නම් කන්න යන්න එපා මේ වගේ

    fvb76d.jpg

    අපි නම් පටායා වල ගොඩක් වෙලාවට කෑවේ 7/11 එකෙන්
    මේවා සාමනයෙන් මීටර් 500, 500ට වගේ තියෙනවා
    ගොඩක් අය නම් දන්නවා ඇති නොදන්න අයගේ දැන ගැනීමට එකක් දාන්නම්
    මේ තියෙන්නේ 7/11 එකක්
    2jfljxl.jpg

    7-11 එකේ කෑම ගැන කියනවා නම් ගානට වටිනවා
    රසත් අවුලක් නෑ
    හැබැයි දිගට කද්දි එපා වෙනවා
    7-11 එකේ drink එකක් තියනවා kato මරු කියලා බීලා බලන්න
    උන් එවෙලේ microwave කරලා දෙන්නෙ අපේ ඉස්සරහම
    කෑම එකක් baht 20-50 වගේ ගනන් වලට තියනවා
    මේ තියෙන්නේ කෑම

    xldkwo.jpg

    3163zna.jpg

    sfbgqf.jpg

    2nid0yx.jpg

    2e51q39.jpg

    311umpj.jpg

    24yb8k9.jpg

    normal රෙස්ටුරන්ට් type කඩවලින් කන්න කිසි අවුලක් නැ
    උන්ගේ fried rice & soup එහෙම ගොඩක් රසයි
    පොඩ්ඩක් ගනන් හැබැයි 7- 11 එකට වඩා baht 100-200 වගේ වෙයි

    euj4ox.jpg

    අපි එහෙදි ගොඩක් ආසාවෙන් කාපු දෙයක් තමයි චොකොලේට් රොටි with eggs
    මේක දකින දකින තැන අපි අනිවා රොටි 3ක් වත් කෑවා
    එකක් baht 30ද කොහෙද ගාන හරියටම මතක නෑ

    2j192fk.jpg

    35a900k.jpg

    ඔන්න දැන් පටායා වල තායි කෑමයි 7-11 එකේ කෑමයි කකා ඉන්න කොට ගෙදර බත් පිගාන මතක් වෙන්නේ
    බැoකොක් වල තියනවා සින්හල කඩයක් යන්තම්
    මානෙල් එක
    දෙයියො දැක්කා වගේ තමයි ඉතින් බැoකොක් ඉදිද්දි කෑවෙම එකෙන්
    bath 100යි normal කෑම එකක්
    ගොඩක් ලොකුයි කෑම එක
    හැබැයි මේක 10.30ට විතර වහනවා
    normally ලoකාවේ අය නවතින හොටෙල්ස් තියෙන්නේ මේ කඩේ අවට
    හොයා ගන්න අමාරු නම් tripadvisor එකේ බලන්න

    2jb9k3t.jpg

    සැ. යු.:- තායි සමහර කඩ ලගින් යාමේ දී වමනේ යන්න එන්න පුලුවන්
    මට එහෙම උන නිසා කියන්නේ

    2qlcu54.jpg

    මේකත් බලලාම යන්න රස කෑමක් තියෙනවා දැක්කොත් කන්න
    වැඩිය නෑ හැමතැනම

    11m3gv4.jpg

    දැනට ඔය ටික තමා මතක තව මතක් උනොත් update කරන්නම්
    ඉතිරි කොටස් ඉක්මනට කියන්න බලාපොරොත්තු වෙනවා :yes::yes::yes::yes:

    හුගක් එඋන් අත්දැකීම් මෙහෙම බෙදාගන්නේ නැ බන් .. ඒ අතරින් උබ එල කොල්ලෙක්

    තව දාමු මලක් වගේ