ඉතිහාස පොත් වල ලියන්න දෙයක් නෑ සහෝ ..දැන් චන්ද්‍රිකා මැතිනිය ප්‍රධානත්වයෙන් සංවිධානයක් කටයුතු කරනවා ලංකාවේ පාසල් වල ඉතිහාසය විෂයට අදාලව ජාතිවාදී කියන ( එයාලමයි කියන්නේ ඒවා ජාතිවාදී කියලා ) කරුණු අයින් කරලා සහජීවනය ඇතිවෙන කරුණු ඇතුලත් කරනවා කියලා .
..උදාහරණයක් විදිහට ලංකාවේ ඉතිහාස පොත් වල එළාර රජු යනු කෘර දමිල රජෙකු ලෙස හදුන්වලා තියෙන දේවල් අයින් කරනවා ..එළාර යනු හොද දමිල රජෙක් ලෙස පෙන්නවා....එක මොන තරම් ඇත්තද , තාත්විකද කියන්න දන්නේ නෑ ...තව සිගිරිය හදපු කාශ්‍යප රජු දෙමල රජෙක් ලෙස හදුන්වන්න උත්සහ කරනවා ....
අපේ ළමයින්ව brain wash කරලා හදන්න යන්නේ ....සින්හලයාව නැති කරන්නේ සින්හලයමයි ...