මුස්ලිම් ජාතිකයෙක් පන්සල් භූමියකට ගිනි තබා සිදුකළ අපරාධය
නලීම් මොහොමඩ් නමැති මුස්ලිම් ජාතිකයෙකු විසින් නෙල්ලිගල රක්ෂිතය ගිනි තබා තිබෙනවා.
එම විනාශය සිදුකරමින් සිටියදී මහා සංඝරත්නය ඇතුළු තරුණයන් පිරිසක් විසින් දැඩි වෙහෙසක් දරා ඔහුව කොටුකරගෙන පොලිසියට භාරදී තිබෙනවා.
මෙම ගිනි තැබීමෙන් සතුන් 100 කට වැඩි ප්රමාණයක් මියගොස් ඇති අතර අක්කර 5 ක් පමණ විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.
ප්රදේශවාසීන් දැඩි වෙහෙසක් දැරීමෙන් අනතුරුව ගින්න මැඩපවත්වා තිබෙනවා.
http://gossip.hirufm.lk/8796/2016/03/man-sets-fire-to-forest-killing-many-animals-nelligala.html#readmore