ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    10301200_980157048741691_672239055616711903_n.jpg
     
    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43
    Koranta deyak ne. Mehema thama thawa awuruddak wath yanakan. Indala hitala dinana match ekak thama. Duka Afgan ewungenuth kana ekatai (kai kiyala hithenawa, malingaya galola demme neththan wicket 4k wath)... :(
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    උබලට හිතෙන්නේ නැද්ද දිල් සහනව 6 තියල (කලින් ගහපු තැන )තිරි චන්ඩි ඕපන් කරලා ,
    කපුවා 3 ,4 මිලින්ද 5 මැතිව්ස් 6 දිලි ,7 තිසර ගැස්සුවොත් හොදයි කියල ,එතකොට අපිට මේ ගොඩක් ප්‍රසන බෙර ගන්න පුළුවන් ලේෆ්ට් ඇන්ඩ් රයිට් කම්බිනේශ්න් එකත් හැදෙනවා ,,මිදිල් එකේ ප්ට්ස්හ්නෙත් විසදෙනවා ,ඒකතමයි හොදම දේ ෆෝම් bat කරන අය උඩින් ගහන්න ඕනේ ,
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83

    1.දිල්ශාන්
    2.ධසුන්/තිසර
    3.කපුගෙදර
    4.තිරිමාන්න
    5.චන්දිමාල්
    6.මැතිව්ස්
    7.මිලින්ද
    8.කුලසේකර/සුරංග
    9.හේරත්
    10.චමීර
    11.මාලිංග

    කවුරු ගැහුවත් නැතත් බෝලර්ස් 4 නම් අනිවාර්යෙන් ගහන්න ඕන
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,698
    1
    10,993
    113
    SLC එකේ උන්ට තියෙන්නෙ ක්‍රීඩා ලෝලීන්ගේ අදහස් ගන්ඩ මොකක් හරි වැඩක් කරන්ඩ...ඔය ඉන්න සමහරුන්ට ලක්ෂ ගනන් ගෙවනවට වඩා ඒ වගේ වැඩක් කලා නන් හොඳ අදහස් ටිකක් ගන්ඩ පුලුවන්.මේ කිරියේ උනත් කොච්චර අදහස් වැටෙනවද.හොඳ අදහස් ටිකක් අරන් හරියට ක්‍රියාත්මක කලා නන් ක්‍රිකට් ගොඩ ගන්ඩ පුලුවන්... :):):)
     
    1992 ඉදන් මැච් එකක් මිස් කරන්නේ නැතුව බලල හොද අත්දැකීම් තියෙනව :lol::lol::lol:
     
    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    SLC එකේ උන්ට තියෙන්නෙ ක්‍රීඩා ලෝලීන්ගේ අදහස් ගන්ඩ මොකක් හරි වැඩක් කරන්ඩ...ඔය ඉන්න සමහරුන්ට ලක්ෂ ගනන් ගෙවනවට වඩා ඒ වගේ වැඩක් කලා නන් හොඳ අදහස් ටිකක් ගන්ඩ පුලුවන්.මේ කිරියේ උනත් කොච්චර අදහස් වැටෙනවද.හොඳ අදහස් ටිකක් අරන් හරියට ක්‍රියාත්මක කලා නන් ක්‍රිකට් ගොඩ ගන්ඩ පුලුවන්... :):):)

    :yes::yes::yes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    apith Leather ball gahuwa. ban paradina ekai dana dana waradda karana eka wenai:yes::yes:.. hodatama igena gaththu unuth office wala banum ahnawa... ape un banna nisa tama team eka wenas karanna hari presure ekak enne..Aravinda enneth banna nisamai .banne nathnam aravindath na ada othana:yes::yes: players lata wadiya banne selection walata and option manage krillata.. kenek team eke innakota eyage weak point ekatama e manussayawa danawanam ethana awulk...

    ඕකට ඕවා කියලා වැඩක් නැහැ බන්...පිස්සු යකෙක් ;)
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    උබලට හිතෙන්නේ නැද්ද දිල් සහනව 6 තියල (කලින් ගහපු තැන )තිරි චන්ඩි ඕපන් කරලා ,
    කපුවා 3 ,4 මිලින්ද 5 මැතිව්ස් 6 දිලි ,7 තිසර ගැස්සුවොත් හොදයි කියල ,එතකොට අපිට මේ ගොඩක් ප්‍රසන බෙර ගන්න පුළුවන් ලේෆ්ට් ඇන්ඩ් රයිට් කම්බිනේශ්න් එකත් හැදෙනවා ,,මිදිල් එකේ ප්ට්ස්හ්නෙත් විසදෙනවා ,ඒකතමයි හොදම දේ ෆෝම් bat කරන අය උඩින් ගහන්න ඕනේ ,
    eka thama ban.
    ara mahela, sanga hitpu kale karapu gon wade thama karanawa.
    e kale sanga, mahela pahala daala unge place eke wena ekek wa train karanna thibbe.
    dan dilath team eken ain wenakan ma open thama
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    eka thama ban.
    ara mahela, sanga hitpu kale karapu gon wade thama karanawa.
    e kale sanga, mahela pahala daala unge place eke wena ekek wa train karanna thibbe.
    dan dilath team eken ain wenakan ma open thama

    machan sanga mahela dennama place eka denna kamathi wunema na mahelta anthima kaale open karanna ona wunaa api thama loku karagena dagalanne oya wage kattiy :yes::yes::yes:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    උබලට හිතෙන්නේ නැද්ද දිල් සහනව 6 තියල (කලින් ගහපු තැන )තිරි චන්ඩි ඕපන් කරලා ,
    කපුවා 3 ,4 මිලින්ද 5 මැතිව්ස් 6 දිලි ,7 තිසර ගැස්සුවොත් හොදයි කියල ,එතකොට අපිට මේ ගොඩක් ප්‍රසන බෙර ගන්න පුළුවන් ලේෆ්ට් ඇන්ඩ් රයිට් කම්බිනේශ්න් එකත් හැදෙනවා ,,මිදිල් එකේ ප්ට්ස්හ්නෙත් විසදෙනවා ,ඒකතමයි හොදම දේ ෆෝම් bat කරන අය උඩින් ගහන්න ඕනේ ,

    hmm.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    යකුනේ අදත් කපුවා 75ක් ගහලා නේද..මු නම් හෙන්රියා කියනවා වගේ බට්ට බැටා බන්..මට වැරදුනා මුට බැනලා :(
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    යකුනේ අදත් කපුවා 75ක් ගහලා නේද..මු නම් හෙන්රියා කියනවා වගේ බට්ට බැටා බන්..මට වැරදුනා මුට බැනලා :(

    :lol::lol:

    Nakiyath 0 yi ban