Ada wage dawasaka neda bn api world cup eka dinne 96 awrudu 20kata kalin
March 17th ban
March 17th ban

SLC එකේ උන්ට තියෙන්නෙ ක්‍රීඩා ලෝලීන්ගේ අදහස් ගන්ඩ මොකක් හරි වැඩක් කරන්ඩ...ඔය ඉන්න සමහරුන්ට ලක්ෂ ගනන් ගෙවනවට වඩා ඒ වගේ වැඩක් කලා නන් හොඳ අදහස් ටිකක් ගන්ඩ පුලුවන්.මේ කිරියේ උනත් කොච්චර අදහස් වැටෙනවද.හොඳ අදහස් ටිකක් අරන් හරියට ක්‍රියාත්මක කලා නන් ක්‍රිකට් ගොඩ ගන්ඩ පුලුවන්...![]()

apith Leather ball gahuwa. ban paradina ekai dana dana waradda karana eka wenai.. hodatama igena gaththu unuth office wala banum ahnawa... ape un banna nisa tama team eka wenas karanna hari presure ekak enne..Aravinda enneth banna nisamai .banne nathnam aravindath na ada othana
players lata wadiya banne selection walata and option manage krillata.. kenek team eke innakota eyage weak point ekatama e manussayawa danawanam ethana awulk...

eka thama ban.උබලට හිතෙන්නේ නැද්ද දිල් සහනව 6 තියල (කලින් ගහපු තැන )තිරි චන්ඩි ඕපන් කරලා ,
කපුවා 3 ,4 මිලින්ද 5 මැතිව්ස් 6 දිලි ,7 තිසර ගැස්සුවොත් හොදයි කියල ,එතකොට අපිට මේ ගොඩක් ප්‍රසන බෙර ගන්න පුළුවන් ලේෆ්ට් ඇන්ඩ් රයිට් කම්බිනේශ්න් එකත් හැදෙනවා ,,මිදිල් එකේ ප්ට්ස්හ්නෙත් විසදෙනවා ,ඒකතමයි හොදම දේ ෆෝම් bat කරන අය උඩින් ගහන්න ඕනේ ,
ow bung sirawataeka thama ban.
ara mahela, sanga hitpu kale karapu gon wade thama karanawa.
e kale sanga, mahela pahala daala unge place eke wena ekek wa train karanna thibbe.
dan dilath team eken ain wenakan ma open thama
eka thama ban.

උබලට හිතෙන්නේ නැද්ද දිල් සහනව 6 තියල (කලින් ගහපු තැන )තිරි චන්ඩි ඕපන් කරලා ,
කපුවා 3 ,4 මිලින්ද 5 මැතිව්ස් 6 දිලි ,7 තිසර ගැස්සුවොත් හොදයි කියල ,එතකොට අපිට මේ ගොඩක් ප්‍රසන බෙර ගන්න පුළුවන් ලේෆ්ට් ඇන්ඩ් රයිට් කම්බිනේශ්න් එකත් හැදෙනවා ,,මිදිල් එකේ ප්ට්ස්හ්නෙත් විසදෙනවා ,ඒකතමයි හොදම දේ ෆෝම් bat කරන අය උඩින් ගහන්න ඕනේ ,
යකුනේ අදත් කපුවා 75ක් ගහලා නේද..මු නම් හෙන්රියා කියනවා වගේ බට්ට බැටා බන්..මට වැරදුනා මුට බැනලා![]()