BBQ Machine

wowdon

Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    ගණන් වැඩි එකේ. තිලකවර්ධන එකේ අඩුවට තියෙනවා. ලංකාවේ නෑ ගොඩක් හොද ඒවා. මම catchme.lk එකක් ගත්තා. රවුම් එකක්. නරක නෑ

    oW BUNG tHILAKAWARDENA ARPICO 1 MAMA BALUWA.HODA AWVA NAHA BUNG.1 PARAK BBQ EKAK DAMMAMA EKA HACK WELA YAI,KISIMA HAIYAK NAHA AWVAYE.WENA DANNA THANAK NEDDA?MCHN UBA GATHTHA EKE PIC K DAPANKO.
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    Picnic-Time-X-grill-The-Portable-Notebook-Charcoal-BBQ.jpg


    mea jatiye ekak thiyanawa man gaawa. habai meaka ganna epaa. rath wenakota ambarenawa.

    kollupitiya market eka 2nd floor eka thiyanawa shop ekak. eke thiyanawa
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    Picnic-Time-X-grill-The-Portable-Notebook-Charcoal-BBQ.jpg


    mea jatiye ekak thiyanawa man gaawa. habai meaka ganna epaa. rath wenakota ambarenawa.

    kollupitiya market eka 2nd floor eka thiyanawa shop ekak. eke thiyanawa

    ඕක මගේ ලගත් තිබ්බා, අපරාදේ සල්ලි
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    සෙට් එකක් ගද්දි, අගුරු වලට හොදට ventilation තියෙන එකක් ගන්න. වටේ හිල් තියෙන එකක්, අගුරු යටිනුත් ඉඩ තියෙන එකක් නම් ගොඩක් හොදයි. එතකොට අළු හැම තැනම යන්නෙත් නෑ, හුලන් ගහන්න ඕනෙත් නෑ, වැඩේ ලේසි වෙනවා.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    MEKA HODAI DA MCHN?AMBARENNE NADDA 1 PARAK USE KALAMA?ARA KOLLUPITIYE PLACE 1 KOHEDA BUNG.KOLLUPITIYA MONA MARKET 1 2D FLOOR A?

    මම දැන් ගොඩක් සැරයක් use කළා. හොදයි, හැබැයි ටිකක් පොඩියි. හයියයි.
    11.gif