එල සින්දුවක් අශානයෝ![]()

නියම සින්දුව අද කාලෙට ගැලපෙන නියම සින්දුව ස්තුතියි අශාන්![]()


Lassana sinduwak
ahuweth adhamadha mandha![]()

පට්ට සින්දුවක් මචන්.


1. කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගේ "ලා දළු බෝපත්" සින්දුව දෙන්න...
2. ඇන්ඩ්රු ඩොනල්ඩ්ස් මහත්මය ගායනා කරන "මිෂෙල්" සින්දුව දෙන්න...
රේඩියෝ අහන සේරම එකතු කරගන්න... ස්වීට් වොයිස් එකක් තියෙන චුටි නංගිත් එකතු කරගන්නවා...



මේකත් ලස්සනයි.
සිංහල එකේ ටැග් නැති එකක් නැද්ද?![]()

මගේ ගීත ඉල්ලීම් දෙක වෙන්දේසි දානවා.
කැමති එවුන් බිඩ් කරහල්ලා
එලඔවු බන්.![]()


හොඳ තේරුමක් තියන ලස්සන සින්දුවක් නිසා ඉල්ලුවේ
ස්තුතියි තරිඳු මලේ රික්වෙස්ට් එක දුන්නට
එලිස් නගා තරහා වෙන්න එපා මගේ රික්වෙස්ට් එක කලින් දුන්නට![]()
ehema tharaha wenavada ithin 
thawa tikakin currnt giyoth eha gedara lidata paninna wenne![]()


me dawas wala hachin godak yanawa athi ne?![]()

post adu nisa da ehema hithuwe?
Mama lagadi register une
mechhcara kal 1000k nithi walata yata wela hitiye
ithin register une naha![]()


මගේ ගීත ඉල්ලීම් දෙක වෙන්දේසි දානවා.
කැමති එවුන් බිඩ් කරහල්ලා


pare yaddi parissamen yanna kokatath kiyalaඅපේ අම්ම නම් කිඹුහුම් අරිනවා ඇහෙනවා..![]()
