xbox හොද playstation 4 ද හොද විසදුමක් ඕනේ
මචන්ලා මාගේ යාලුවෙක් ඉන්නවා එයාට ගේම් ගහන්න කොන්සෝල් එකක් ගන්න හදනවා කොම්පියුටරයක් ඇසෙම්බල් කරලා නඩත්තු කරන්න තරම් එයාට දැනුමක් නැ මට දැන ගන්න ඕනේ ගේම් එකක් play කරද්දී ගොඩක් කලර්ස් එහෙම පෙන්නන්නේ ඒ වාගේම පහසුවෙන් නඩත්තු කරන්න පුළුවන් වඩාත් හොද අත්දකිමක් ගන්න පුළුවන් මේ 2 මොකක්ද **
ඒ වාගේම අගල් 28 ගේම් ගහන
කස්ටියට ගන්න හොද මොනිටර් එකකුත් කියනවාද ips / led ඕනෙම හොදම එකක් අගල් 28 න්

මිනිහා DC වල ආලින්ටන් පැත්තේ ඉන්නේ වෝල්මාර්ට් එකෙන්ම ගොඩක් වෙලාවට ගනී