kammali yakow... kisima bowling attack ekak na ape unge.. run 150++ gahai me yana widiyata...
ගියා මචන් දැන් ටිකකට කලින්....කීයට එයිද දන්නෑ....![]()
meheta yanwa enwa badu tika pichchenwa![]()

meheta yanwa enwa badu tika pichchenwa![]()
kammali yakow... kisima bowling attack ekak na ape unge.. run 150++ gahai me yana widiyata...

ඉන්සමාමුල් හක් නේද බං
Inzamam Ul Haq
ඔව් නේ 
Afgan wage team ekaka me wenakota wicket tikak gihin thiyenne one neda ban? ane mnda
හැමිනෙනවා බන් රෙද්ද...ඊයේ පෙරේදා දෙකේම 6ට ගිහින් 8ට ආවා...අදම මේ #$ගේ පුතාලා 8ට කැපුවනේ...
ඇෆ්ගනිස්තානේටත් පොල් ගහමුද මචන්ලා...
ඕවා දිනන්න පොල් ගහන්න ඕනෙද බන් සොහොන;19871158 said:උන් හින්දු උන් නෙමේ බන් ඉන්දියන් මුස්ලිම් කාරයෝ අනික ඇෆ්ඵනිසානය පුරුදු කරන්නේ පාකිස්තානේ ටීම් එකේ හිටපු එකෙක් නම අමතකයි

apita 6ta yanne 10ta enne
සොහොන;19871209 said:ඕවා දිනන්න පොල් ගහන්න ඕනෙද බන්