windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.
වින්ඩෝස් රිකවරි ටුල් එකෙන් ආයෙත් 8.1 දාගන්නලු

අප්ඩේට් එක රිලීස් කරේ වින්ඩෝස් 8.1 ඩිවයිසස් වලට විතරයි.

ආ හරි මචන්ලා
 

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ



    රන්ජාගේ කන් කළු වන සුමියුරු ගායනය හමුවේ මගේ නිදි මත පලා ගියා
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රන්ජාගේ කන් කළු වන සුමියුරු ගායනය හමුවේ මගේ නිදි මත පලා ගියා
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif

    රන්ජන්ගේ සින්දු පට්ට ඕයි මට නම්.
    ෆුල් ආතල්.
    කතරගම-කොළඹ බස් වල රෑට දාන්නෙම ඕවා තමා.
    බස් එකත් පියඹලා වගේ එද්දි ඕවා දාලා යද්දි ෆුල් කික් එකක් එනවා ඇගට.


     
    Status
    Not open for further replies.