Mahindage රැළිය

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    nuke these bayyo :lol:

    ටොයියොන්ගෙ කතාව niuks වලින් ගේම දෙන්න එත් ආණ්ඩුවට ගල්කටසක් වත් ගන්න සල්ලි නෑ කියල මුන්ට තේරෙන්නෙ නෑ. :P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,768
    2
    54,424
    113
    ටොයියොන්ගෙ කතාව niuks වලින් ගේම දෙන්න එත් ආණ්ඩුවට ගල්කටසක් වත් ගන්න සල්ලි නෑ කියල මුන්ට තේරෙන්නෙ නෑ. :P

    :lol: :lol: :lol: Buuurrrnnnn :lol: :lol:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    941064_686097288198748_4558549019987876313_n.jpg
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Hiks. Thamath mechchara moda wahallu innawada ban? Senaga dakala baiyo form wela paw habai ahalakawath chandayak na. Thibunath paradi. Janawari 8ta kalin hitapu senaga ko? Eth paradai. Parlimenthu mathiwaraneth laksha 10kata bassa. Kamak na hithe thiyana dukata oya senaga bala bala wath aathal ekak ganilla. Bump wahallu. :rofl::rofl::rofl:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914

    බය්යෝ ෆෝම් වෙලා. ටොය්යෝ කලබල වෙලා :rofl::rofl::rofl:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,444
    28,190
    113
    පරණ පුරුද්දටම සෙනග අදියි :rofl:

    මහින්ද රාජපක්ෂ පාර්ශවය විසින් අද (17) කොළඹ හයිට් පිටියේදී පැවැත්වීමට නියමිත රැලියට සෙනග ප්‍රවාහනය කිරීම සඳහා බස්රථවලට මුදල් ගෙවීමට සබරගමුව පළාත් මහ ඇමති මහීපාල හේරත් මහතා පළාත් ප්‍රවාහන අධිකාරියෙන් රුපියල් ලක්ෂ දහයක් ලබාගෙන ඇතැයි වාර්තා වේ.

    බස් රථ 50ක් යොදවා සෙනග ඇද්දවීමට ඔහු අපේක්ෂා කර ඇති අතර ඒ සඳහා මෙම මුදල් ලබාගෙන තිබේ.

    මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ පැවති මැතිවරණවලදීද මෙලෙසම ජනතා මුදල් යොදා ගනිමින් ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කළ අතර ලංකා ගමණාගමණ මණ්ඩලයට අයත් බස් රථ යොදවා රටේ සෑම මැතිවරණ ප්‍රචාරක රැලියකටම සෙනග රැගෙන ගිය අතර ඒ නිසා ලංකා ගමණාගමණ මණ්ඩලයට මිලියන 14ක පාඩුවක් සිදුව ඇති බවද පසුව විගණන වාර්තාවල සඳහන් විය.

    - http://www.lankatruth.com/site/index.php/2014-08-09-14-28-31/item/847-පරණ-පුරුද්දටම-සෙනග-අදියි

    බස් වලින් නැතුව පයින් එන්නද බන් ?
    ජෙප්පොන්ට ඕක තේරෙන්නේ නැනේ ඉතින්. උන් පෙළපාලි වලට එන්නේ පය්න්නේ . පව්
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mona deshapalana raliyak wath bala bala kale kanna minissunta wena wada nadda ban. oya nasthi karana welawe kochchara dewal karanna puluwan da. ratata wadak wenna oya rasweem wala inna welawe wate pite sudda kara nam shramadanayak damma nam ratata kochchara ithuruwak da
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,517
    17,524
    113
    Auckland
    mona deshapalana raliyak wath bala bala kale kanna minissunta wena wada nadda ban. oya nasthi karana welawe kochchara dewal karanna puluwan da. ratata wadak wenna oya rasweem wala inna welawe wate pite sudda kara nam shramadanayak damma nam ratata kochchara ithuruwak da

    :lol::lol::lol::lol:

    me ponnayanta owa therenne na
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    පරණ පුරුද්දටම සෙනග අදියි :rofl:

    මහින්ද රාජපක්ෂ පාර්ශවය විසින් අද (17) කොළඹ හයිට් පිටියේදී පැවැත්වීමට නියමිත රැලියට සෙනග ප්‍රවාහනය කිරීම සඳහා බස්රථවලට මුදල් ගෙවීමට සබරගමුව පළාත් මහ ඇමති මහීපාල හේරත් මහතා පළාත් ප්‍රවාහන අධිකාරියෙන් රුපියල් ලක්ෂ දහයක් ලබාගෙන ඇතැයි වාර්තා වේ.

    බස් රථ 50ක් යොදවා සෙනග ඇද්දවීමට ඔහු අපේක්ෂා කර ඇති අතර ඒ සඳහා මෙම මුදල් ලබාගෙන තිබේ.

    මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ පැවති මැතිවරණවලදීද මෙලෙසම ජනතා මුදල් යොදා ගනිමින් ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කළ අතර ලංකා ගමණාගමණ මණ්ඩලයට අයත් බස් රථ යොදවා රටේ සෑම මැතිවරණ ප්‍රචාරක රැලියකටම සෙනග රැගෙන ගිය අතර ඒ නිසා ලංකා ගමණාගමණ මණ්ඩලයට මිලියන 14ක පාඩුවක් සිදුව ඇති බවද පසුව විගණන වාර්තාවල සඳහන් විය.

    - http://www.lankatruth.com/site/index.php/2014-08-09-14-28-31/item/847-පරණ-පුරුද්දටම-සෙනග-අදියි

    12593867_1733838183518729_1662284682244687971_o.jpg

    10623518_1733838186852062_629666848628950526_o.jpg

    1782386_1733838123518735_1135767141252825289_o.jpg

    10391861_1733836106852270_5423362375278712105_n.jpg

    12821402_1733836166852264_5805541934522966675_n.jpg

    936631_1734142126821668_664995077283836401_n.jpg
     
    • Like
    Reactions: Miami-Vice

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මේ සෙනග දැක්කම තව රොටියක් දෙකක් කරවෙයි වගේ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පව් අවරුදු පහකට මැතිවරණ නෑ :(

    :D

    mona deshapalana raliyak wath bala bala kale kanna minissunta wena wada nadda ban. oya nasthi karana welawe kochchara dewal karanna puluwan da. ratata wadak wenna oya rasweem wala inna welawe wate pite sudda kara nam shramadanayak damma nam ratata kochchara ithuruwak da

    sira kathawa ... me ratata goda emak neththe okane ithin :sorry: