වැඩක් වෙයිද නැතිවෙයිද කියල පේනවනෙ ආපු සෙනගින්, රැස්වීම් තියල ආණ්ඩුව පෙරලන්ඩ බැ ලොල් බලන් හිටපන්කො මොකො වෙන්නෙ කියල.
පෙරේද (15) පොනිලටත් බැරිඋනා හයිඩ් පිටිය පිරෙන්ඩ මිනිස්සු ගේන්ඩ,අනිතිමට පොනිල ලිප්ටන් වට රවුමෙ කිච වෙලා ගෙදර ගියා, ඒ වගේද මහින්ද.
owa ithin chande kaleth pennuwane

පට්ට සෙනග මචෝ. ඔය ෆොටෝස් හවස 4.30 ට විතර ගහපුව. 6.00ට වගේ බලන්න තිබුනෙ සෙනග. අපිට යන්නත් බැරිවුනා පිටිටනිය ලගට ඩයලොග් එක හරියෙ ඉන්න වුනේ.![]()

geri thambi akamethi thama bn kalin president taයහ පාලනයේ අවසානය... M3 ට, රනිල් ට ඇඳුමේ යනවා ඇති සෙනඟ දැක්කාම...
අපේ ඔෆ්ස් එකේ තම්බියෙක් කියනවා මහින්ද ලෙඩ වෙලා... අද එන්නේ නෑලු.... දැන් පොර කලිනම ගෙදර ගිහිල්ලා... හුකැස්ස්