ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
e kohomada?

දැන් වුනේ එංගලන්තය ටෙබල් එකෙ 3 ට අවා , අපි ඉන්නේ 2 ක අපි අනිවාරයෙන් දකුනු අප්‍රිකාවෙන් කනවා, අප්‍රිකාව කොදෙව්වොන්ගෙන් කනවා, එතකොට අප්‍රිකාවට ගොඩ එමක් නැහැ උන් 4 ට බහිනවා කොහොමත් , අපි එංගලන්තයට ගහනවා , එතකොට අපි කොහොමත් 2 කමයි. වෙස්ට් ඉන්ඩිස් ගෙම අත අරිනවා උන් ලීඩ් කරලා නිසා අපිත් ගහන්වා වෙස්ට් ඉන්ඩිස්ට් ට අපි යනවා ගොඩ අපි සෙමි යනවා න්ව් සිලඩ් එක්ක අපි ෆයිනල් එනවා වෙස්ට් ඉන්ඩිස් එකක් මොකද පකිස්තානෙ සෙමියෙ කනවා වෙස්ට් ඉන්ඩිස් ගෙන් :rolleyes::yes::cool:
 
Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,699
    1
    10,996
    113
    ow ban ita wada ape eun ohe onawata epawata ball kare ENG wenuwata WI indala fist bat karanam ape record ekath kadala 280 withara gahala munta.:rofl::rofl::rofl:

    ෆුල් ටොස් දැම්මා පනහක් විතර...:lol::lol:
     
    warna7

    Active member
  • Aug 12, 2015
    572
    83
    28
    ආච්චි වැහිච්ච ටීම් තුනක් එක්ක තව මැච් තුනක් තියෙනකොට දැනෙන සතුට කියල නිම කරන්න බැහැ මහත්තයෝ
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    main-qimg-785c520b77d395e51be5390887beaffe
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    දැන් වුනේ එංගලන්තය ටෙබල් එකෙ 3 ට අවා , අපි ඉන්නේ 2 ක අපි අනිවාරයෙන් දකුනු අප්‍රිකාවෙන් කනවා, අප්‍රිකාව කොදෙව්වොන්ගෙන් කනවා, එතකොට අප්‍රිකාවට ගොඩ එමක් නැහැ උන් 4 ට බහිනවා කොහොමත් , අපි එංගලන්තයට ගහනවා , එතකොට අපි කොහොමත් 2 කමයි. වෙස්ට් ඉන්ඩිස් ගෙම අත අරිනවා උන් ලීඩ් කරලා නිසා අපිත් ගහන්වා වෙස්ට් ඉන්ඩිස්ට් ට අපි යනවා ගොඩ අපි සෙමි යනවා න්ව් සිලඩ් එක්ක අපි ෆයිනල් එනවා වෙස්ට් ඉන්ඩිස් එකක් මොකද පකිස්තානෙ සෙමියෙ කනවා වෙස්ට් ඉන්ඩිස් ගෙන් :rolleyes::yes::cool:

    උබ මැච් කල සටහන බලලා මේවා කියන්නේ :rofl::rofl: ;);)
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    It's the second-highest T20 run-chase in history. By, yes, England - a thrilling two-wicket win and England are still in the tournament. A gutsy, remarkable performance by England having bowled so poorly. Jason Roy started things off with a de Kockian show of timing and confidence - he set the tone, as de Kock had for South Africa. Thereafter, Root was in control, as ever, well supported in a crucial partnership by Buttler.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    one minute silence to people who think chokers going to win all of there matches and qualify to semis.

    chokers are chokers that is not going to change.

    WI will beat chokers and SL will have a 90% chance to beat chokers

    රිදුනා එකට නම් :sorry: :baffled::P

    අඩෝ මන් හිතුවේ මුන් සෙමි ඇවිත් කාවි කියලා:sorry:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    http://cdn23.crichd.in/ me site eka kaageda k*ri indian karayogeda ? mama indiawata banna chat eke di mawa ban kara neh ban ape ekek site ekak haduwa neh da chat ekakuth dapankoooo api EK ID walinma chat parak yanna moakda kattiya kiyanne
    ela mama dannam. heta match ekata.

    Live Cricket Streaming...

    Code:
    http://www.starcricket.yolasite.com/
    ganna_ape_de.jpg

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,093
    113
    Godak un hithuwe Me group eka lesima Group eka kiyala, Balan yanakota Me group eka thamai Amaruma Group eka.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උබ මැච් කල සටහන බලලා මේවා කියන්නේ :rofl::rofl: ;);)

    හරි කොහොම වුනත් අපිට වෙස්ට් ඉන්ඩිස් නෙහ් මැච් එක මහා පතාක ගෙලා බින්දුවට යනවා, අපි බැට් කරන්න ඔන කොහොමත් , එනගල්නය දින්න එකෙන් කොහොම හරි අපිට හොදක් වුනේ :rolleyes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    http://cdn23.crichd.in/ me site eka kaageda k*ri indian karayogeda ? mama indiawata banna chat eke di mawa ban kara neh ban ape ekek site ekak haduwa neh da chat ekakuth dapankoooo api EK ID walinma chat parak yanna moakda kattiya kiyanne

    එකක් නම් SLC හැදුවා පෙළක් වෙලාවට aD එනවා චැනල් Na මාර කචල් සයිට් එකේ
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Godak un hithuwe Me group eka lesima Group eka kiyala, Balan yanakota Me group eka thamai Amaruma Group eka.

    සිරාවටම බන්..දැන් අනිත් ටීම් 03ම උපරිම ගානට ඇවිත්..ඔහොම දැනෙද්දී අපිට කොහොම හිතෙනවද බන්

    ඒ උනත් මට නම් සුවර් අපි 3 න් 2 ක් හරි ගහනවා :D