e kohomada?
දැන් වුනේ එංගලන්තය ටෙබල් එකෙ 3 ට අවා , අපි ඉන්නේ 2 ක අපි අනිවාරයෙන් දකුනු අප්‍රිකාවෙන් කනවා, අප්‍රිකාව කොදෙව්වොන්ගෙන් කනවා, එතකොට අප්‍රිකාවට ගොඩ එමක් නැහැ උන් 4 ට බහිනවා කොහොමත් , අපි එංගලන්තයට ගහනවා , එතකොට අපි කොහොමත් 2 කමයි. වෙස්ට් ඉන්ඩිස් ගෙම අත අරිනවා උන් ලීඩ් කරලා නිසා අපිත් ගහන්වා වෙස්ට් ඉන්ඩිස්ට් ට අපි යනවා ගොඩ අපි සෙමි යනවා න්ව් සිලඩ් එක්ක අපි ෆයිනල් එනවා වෙස්ට් ඉන්ඩිස් එකක් මොකද පකිස්තානෙ සෙමියෙ කනවා වෙස්ට් ඉන්ඩිස් ගෙන්









