✈✈ Aviation ✈✈

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Nationalities of victims from the passengers of Fly Dubai plane in Russia include:

    44 Russians

    8 from Ukraine

    2 from India

    1 from Uzbekistan
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Changi_airport_Singapore named as world's best airport in 2016......:love::love::love::love:

    35lcf4n.jpg

    xddyti.jpg

    21aags8.jpg

    source:::
    http://edition.cnn.com/2016/03/16/aviation/worlds-best-airports-skytrax/index.html?eref=rss_latest
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ෆ්ලයිඩුබායි ශොකාන්තය..

    පයිලට් සහ කො පයිලට් දෙන්නටම ගැබිනි බිරින්දැවරු.. කැප්ටන් ඇරිස්ටො ගේ බිරිදට පුතෙක් ඉපදෙන්න ඉන්නවලු. කොපයිලට් ඇලහැන්ඩ්‍රො ගේ බිරිදට ටුවින්ස්ලා.. පව් ජීවිත. කැප්ටන්ගේ ෆ්ලයිඩුබායි එයාර්ලයින් එකේ අවසන් ෆ්ලයිට් එකලු. සදුදා ඉදන් රයන් එයාර් එකේ වැඩ කරන්න ඉදලා තියෙන්නේ.. පේන හැටියට කාලගුනේ තමා හරස් වෙලා තියෙන්නේ. ඒත් සුපුරුදු පරිදි බජට් ගුවන්සේවා වල බජට් එක මිනිස් ජීවිත වලට එහා ගිය සෙල්ලම හිතලා නොකලත් මෙතනත් වෙලා තියනවා. එයාර්පොට් එකට විනාඩි ගානකට කලින් යුරාල් එයාර්ලයින් එකෙයි එස් සෙවන් එයාර්ලයින් එකෙයි ෆ්ලයිට්ස් බාලා තියෙන්නේ තුන්පාරකට වැඩිය ට්‍රයි කරලා.. ක්‍රැස්නොඩර් එයාර්පොට් එකට ඩයිවර්ට් කරන්න පුලුවන්කම තියෙද්දිත් නරක කාලගුනයේදි අමාරුවෙන් හරි ට්‍රයි කරන තීරනය පයිලට් ගන්න ඇත්තේ බජට් එයාර්ලයින් එකක තියන බජට්කම හින්දම වෙන්නත් ඇති.. මේ ෆ්ලයිට් එකේ ඉන්දියන් අලුත බැදපු කපල් එකකුත් ඉදලා තියනවා. ඒ දෙන්නව රොස්ටොව් ඔන් ඩොන් වල අයුර්වේද ස්පා එකක වැඩ කරන දෙන්නෙක්. නිවාඩුවට ඉන්දියාවට ඇවිත් ආපහු යන ගමන්. මේ දෙන්නව දක්කම මතක් උනේ, ගොඩක් බජට් එයාර්ලයින් යුස් කරන්නේ නිවාඩුවට ගෙදර යන හරි ෆස්ට් ටයිම් වැඩට රට යන හරි බැක්පැකර් ටුවරිස්ට්ලා හරි.. ඩොලර් 100ක 200ක අඩුවට තමන්ගේ ජීවිතය බජට් එයාර්ලයින්වල මැනේජ්මන්ට් එකට බාරදෙන්න එපා. කොච්චර හොද එයාර්ලයින් එකක් උනත් බජට් කියන්නේ හැම අතින්ම ඩොලර් එකක් උනත් අඩු කරගන්න බලනවා එයාලා. පයිලට්ලා වරදි නැති උනත්, මේ සිද්දියෙදි වගේ එයාර්පොට් ඩයිවර්ට් කරන සිද්දි වලදි බජට් එයාර්ලයින් කොහෙත්ම ඒ අමතර වියදම දරන්න ලැස්ති නැ. ඒ නිසා යන්න කලින් චූට්ටක් හිතන්න.. සාමාන්ය ගුවන්සේවා කඩන් නොවැටෙනවාම නෙමෙයි. නමුත් බජට් එයාර්ලයින් බජට් වෙන්නේ ඔන්බොඩ් මීල් එකටයි ඩ්‍රින්ක් එකටයි විතරක් නෙමෙයි කියන එක මතක තියාගන්න..
     
    • Like
    Reactions: kmc madushan

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    ow sampurna atha ban :( dan yana widihata budget airline use karanna nathiwa inna eka thama agata guna :dull: sali wage nemi nea life eka :(
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ow sampurna atha ban :( dan yana widihata budget airline use karanna nathiwa inna eka thama agata guna :dull: sali wage nemi nea life eka :(
    ෆ්ලයිඩුබායි එකෙන් ක්ශනික ආදාර හැටියට් හැම මගියෙකුගෙම පවුල්වලට ඩොලර් 20,000 ගානේ දෙනවලු. ඩොලර් මිලියනයක් දුන්නත් වැඩක් නැනේ මනුස්සයට පන එන්නේ නැනෙ.. මේ මැරුනු මිනිස්සු පන පිටින් හිටියනම් පවුල් කීයකට සහයොගයක්ද? අපි හැමොගෙම වගකීම තමන්ගේ ජීවිතේ ආරක්ශා කරගන්න තමන් වෙනුවෙන් වගේම තමන්ගෙන් යැපෙන අය වෙනුවෙන්.. එයාර් ටිකට් එකක් ගන්න කලින් ඒ වගකීමත් පොඩ්ඩක් හිතට ගන්න ඔනේ.. වෙලාව සෙට් නම් එයාර් ෆොස් වන් එකේ ගියත් මැරෙනවා. ඒත් මේ වගේ අනතුරු වලක්වා ගන්න පුලුවන් එවා.. රිස්ක් එකක් අරගෙන නරක කාලගුනයේ බාන්නෙම සල්ලි ඉතුරුකරගන්න.. ඒකට පයිලට්ලා වැරදි නැ.. ඔකට වැරදි එයාර්ලයින් එකේ මැනේජ්මන්ට් එක.. එයාලා පයිලට්ලට ප්‍රෙසර් කරනවා.. සමහර එයාර්ලයින් වල ෆුවල් සේව් කරනවට පයිලට්ලට බොනස් දෙනවා. ඉතින් පගා දෙනවා වගේ තමා ශොට් කට් වලට..
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    325CA5CB00000578-3499812-image-a-4_1458399472346.jpg

    Flight FZ981 was circling Rostov-on-Don airport for two hours before Captain Aristos Sokratous made his second fatal landing attempt

    325D4D7E00000578-3499812-image-a-1_1458407973161.jpg

    325D4D9600000578-3499812-image-a-3_1458408051732.jpg

    325CA53100000578-3499812-image-a-17_1458399930190.jpg

    325B8CAB00000578-3499812-Rescuers_from_the_Emergency_Ministry_were_spotted_searching_thro-a-30_1458387622823.jpg

    325B732600000578-3499812-Emergency_services_were_this_morning_at_the_airport_attempting_t-a-35_1458387622828.jpg

    325CA5D300000578-3499812-image-a-18_1458400335401.jpg

    325B842400000578-3499812-Shocking_photographs_taken_of_the_scene_on_Saturday_morning_show-a-36_1458387622828.jpg

    325BCA6C00000578-3499812-The_plane_appears_to_have_disintegrated_after_hitting_the_ground-a-47_1458387622848.jpg

    325CA67500000578-3499812-image-a-21_1458400383281.jpg

    325BC4B100000578-3499812-image-a-59_1458388505632.jpg

    325B749600000578-3499812-Up_to_80_people_are_thought_to_have_been_deployed_to_the_scene_a-a-37_1458387622829.jpg

    PIC: dailymail
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    Flight FZ981 was circling Rostov-on-Don airport for two hours before Captain Aristos Sokratous made his second fatal landing attempt

    ලොකු කැලී මුකුත්ම නැ නේද බන්.. චුටි කැලිවලටම කිඩු වෙලා.. මම එක තැනක විතරක් දැක්කා ෆ්ලයිඩුබායි ලොගො එක. රශියන් දැකපු උන් නිවිස්වලට කියලා තිබ්බා කඩන් වැටෙන්න කලින් ගිනිගත්තා කියලා.. ඒකෙන් මේකෙන් මේ ටිකේ වෙච්ච එව්වත් එක්ක තව Air Crash Disaster සීසන් එකකට එපිසොඩ් තියනවා..
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ලොකු කැලී මුකුත්ම නැ නේද බන්.. චුටි කැලිවලටම කිඩු වෙලා.. මම එක තැනක විතරක් දැක්කා ෆ්ලයිඩුබායි ලොගො එක. රශියන් දැකපු උන් නිවිස්වලට කියලා තිබ්බා කඩන් වැටෙන්න කලින් ගිනිගත්තා කියලා.. ඒකෙන් මේකෙන් මේ ටිකේ වෙච්ච එව්වත් එක්ක තව Air Crash Disaster සීසන් එකකට එපිසොඩ් තියනවා..

    ow ban me video eka balanna ko kadan watenna kalin gini gannawa thama :( gini bolayak wage watila crash wenne :(
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ow ban me video eka balanna ko kadan watenna kalin gini gannawa thama :( gini bolayak wage watila crash wenne :(
    ඔව් බන්. මේ හැටියට මේකත් ත්‍රස්ත වැඩක්ද දන්නෙත් නැ.. ගොඩක් ඉදලා තියෙන්නෙත් රශියන් අයනෙ..
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔව් බන්. මේ හැටියට මේකත් ත්‍රස්ත වැඩක්ද දන්නෙත් නැ.. ගොඩක් ඉදලා තියෙන්නෙත් රශියන් අයනෙ..

    ehamath saka karanawa nea :dull: iya news walata kiyanawa dakka black box eka hoya gatha kiyala , athatama une mokada kiyala lagadima dana ganna hamba wei,
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ehamath saka karanawa nea :dull: iya news walata kiyanawa dakka black box eka hoya gatha kiyala , athatama une mokada kiyala lagadima dana ganna hamba wei,
    එහෙම ත්‍රස්ත සීන් එකක්නම් ඩුබායි එයාපොට් එකට සැහෙන කේස් වෙයි. බොම්බයක් හරි මොකඛරි දාන්න ඇත්තේ එයාර්පොට් එකේදි වෙන්න ඇතිනේ.. ඇත්තටම බොම්බයක් තිබ්බා නම් ෆ්ලයිට් එකත් සාමාන්ය විදියට ගියා නම් ඔය කියන හැටියට ටයිමින්ග් ඩිවයිස් එකකින් ගිනි ගත්තා නම් සාමාන්ය දවසක් උනානම් ප්ලේන් එක පුපුරන්න ඔනේ රශියන් ටර්මිනල් එකේදි ලැන්ඩ් කලාට පස්සේ.. හැබැයි මම අහලා තියනවා බැරොමිට්‍රික් සෙන්සර් හරි ඇල්ටිටුට් සෙන්සර් හරි දාලා බොම්බා හදලා ප්ලේන් වලට දානවා කියලා.. එහෙම උනාම එක ඇල්ටිටියුට් එකකදි පුපුරන්න. ලැන්ඩ් කරනකොට පිපුරුවේ ඒ හින්දද දන්නෙත් නැ.. බොයින් එකේ උන්ට රශියා ඉන්වෙස්ටිගේට් කරන්න ඉඩ දීලා නැනේද?