මොනවද බං මේ පකිස්ලා කරන්නේගේමක් දෙන්න නම් 130 + ගහන්න ඕනා. මේ යන විදියට නම් 100 ගහයි
![]()

Mohammad Hafeez
Sarfraz Ahmed
තාම හොදම,උන් දෙන්නම එවන්නේ නැහැ
උන් මැච් එක විකුනනවා බන්..හැමදාම වගේ![]()

විකට් එක බැටින් වලට හරි යන්නේ නෑ වගේ කොහොම හරි අඩුම ගානේ 120 හරි ගැහුවොත් ගොඩ 
තම සිංගල් බන් තාම හිරිමල් යෝවනයේ දොරකඩ ඉන්නේ22 kiyanne naki thama![]()
