BIT Exam Application

BLuenYn

Member
Dec 24, 2015
603
130
0
Access Denied
මචන් මම තාම BIT පලවෙනි අවුරුද්දේ. මේ feb වල තමයි register වුනේ. මට තාම BIT ID එක හම්බවුනේ නැ. මේක ගන්නේ කොහොමද මචන්...?
මේක අපිට එවනවද නැත්නම් ගිහිල්ලා ගන්න ඕනද..! ID එක හරි වුනාම අපිව දැනුවත් කරනවද..?

Semester 1,3,5 වලට BIT සයිට් එකේ Exam Application දාලා තිබුනා. අපි මේ Exam Application එක fill කරලා අපි Colombo BIT center එකට තැපැල් කරන්න ඕනද...?
EDC එකයි Application ෆෝරම් එකටයි අමතරව තව මොනවත් යවන්න ඕන Document තියනවද..?

First semester එකට Exam Application දාන කොට 1200 * 6 ගෙවන්න අවශ්‍යයි නේද..?
මම තාම BIT වලට අලුත් මචන්. Self Study කරන්නෙත්. මේ විස්තර ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි උදව්වක් දෙන්න.
අනිත් අය BUMP එකක් දාගෙන යන්න පුලුවන්නම් ගොඩක් වටිනවා. :yes: