ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
අද තරගය පිළිබද මගේ අදහස (රුපියල් 100ක් පඩුරු මල් ආසනයෙන් තබයන්න)
හොදයි ප්‍රිය ක්‍රීඩා ලොලි අසන්නෙනි නරබන්නෙනි , අද රිවි දින එනම් හිරුට හිමි දවසේ හිරු බැස ගියපසු මේ තරගය ආරම්බ කිරීම ශ්‍රී ලංකා වාසි අපිට වාසියක් වන අතර විරුද්ද කණ්ඩායමට ඉතා අවාසියක් වන බව පළමුව සදහන් කලයුතුයි. (තහවුරු කරගැනීමට අවශ්‍ය නම් චන්ද්‍රසිරි බණ්ඩාර ශුරීන්ගේ මම වෙඩි කමි පොතේ 77 වන පරිජේදය කියවන්න).....
වයිෆ් කියනවා දිවා ආහාරය සදහා එන්නලු,පස්සේ මේක කොටන්නලු ..එසේනම් ප්‍රදාන පාලක මැදිරියට ගොස් නැවත එන තුරු නුල ඉදිරියට ගෙනියන්න

:lol:
geyak hadamu :P
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0

කොහේ හරි ලියල තියාගනින් මේ wc පස්සේ දෝනි අයින් වෙනවා ඊට පස්සේ කෝලියට කැප්ටන්සි ලැබුනම මුල් කාලේ හොදට වෙනව අවුරුදු 2කින් විතර මැච් පරදින්න ගත්තම තමන්ගේ ෆොර්ම් එකත් නැති වෙනව

අනික උට මල පනිනවා කැප්ටන් කරද්දී..දෙකක් 03 පරද්දී මු මානසිකව වැටෙනවා,ගහන්නේ නැතුව යනවා :dull::dull:

එහෙම කියලවත් හිත හදා ගමු බන් :P:rofl:
 
Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    :P:P:P:P

    eth aththa kiyapan..
    මම කියපු කතාව බොරුද කියපන්කො....
    අපිට මේ වගේ එකෙක් නෑ නේ.බලපන්,මුළු ඉන්දියාවම ඇදගෙන යන්නේ මූ නේ බන්.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,698
    1
    10,993
    113
    :P:P:P:P

    eth aththa kiyapan..
    මම කියපු කතාව බොරුද කියපන්කො....
    අපිට මේ වගේ එකෙක් නෑ නේ.බලපන්,මුළු ඉන්දියාවම ඇදගෙන යන්නේ මූ නේ බන්.

    ඌ දැම්මම ලෙජන්ඩ් එකක් මචන්....අපි කොච්චර අකමැති උනත්...
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අපි කොච්චර බැන්නත් කෝලිය සුපිරිම වර්ල්ඩ් ක්ලාස් ප්ලේයර් කෙනෙක් නේද බන්.T20,Overs 50,Test ඕන එකක. කොලියට ඕනෙම ප්‍රෙෂර් එකක් හැඩ්ල් නරන්න පුළුවන්.හොදට ගැප්ස් හොයලා ස්ට්‍රයික් එක රොටේට් කරන්නත් පුළුවන්.පට්ට ටයිමින්.ඔන්ලි ජස්ට් පුෂින්.නියම මැච් විනර් කෙනෙක්.ඕන බෝලෙකට ෂොට් තියෙනවා.ඒවා select කරන්නත් හොදටම පුළුවන්.මෙච්චර අඩු වයසින් මේ වගේ පර්ෆෝම් කරනවා නම් තව අවුරුදු 5කින් විතර මූ අවුට් කරන්නම බැරි වෙයි. රෙස්පෙක්ට් කෝලි.අපිට මේ වගේ එකෙක් නෑ නේ.බලපන්,මුළු ඉන්දියාවම ඇදගෙන යන්නේ මූ නේ බන්.:(:(:(:(

    NZ Match eke Koli ta moko une ban :lol::lol:

    Puke World Class uge

    Oya Serama Wada Asian Team walata thama Uge

    India Semi Awa 2015 World Cup Kohli 3 ida koheda :lol::lol:

    Gahuwe Onna Pressure eke gahana Un :lol::lol:

    SL BANG PAK Wi wage thama KOli wada danne anith team walata kora

    :lol::lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එක වෙන්න පුළුවන් බන්.එත් මම කතාකලේ උගේ දක්ෂතාවය ,හැකියාව ගැන.

    Ewa One Welawata na Eka ne Wade Kiyanne

    Semi Ekaka Gahanna Bari World Class Player mokada Bun :lol::lol:

    Ekata Ape Aravinda Balapan

    1996 India Semi eka 45k da koheda gahanwa Pressure Eke anna Players la

    World cup final eke 100k gahanne anna Pressure Eke Play karana Hati

    Kohli Mona :lol::lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඌ දැම්මම ලෙජන්ඩ් එකක් මචන්....අපි කොච්චර අකමැති උනත්...

    Ane Ban Api Nodaa Kohli Kuttu Ban :lol::lol:

    Semi Ekaka Goda Danna Bari Kuttu :lol::lol:

    Nz Match eke Pora Hangilada Ban hitiye :lol::lol:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    NZ Match eke Koli ta moko une ban :lol::lol:

    Puke World Class uge

    Oya Serama Wada Asian Team walata thama Uge

    India Semi Awa 2015 World Cup Kohli 3 ida koheda :lol::lol:

    Gahuwe Onna Pressure eke gahana Un :lol::lol:

    SL BANG PAK Wi wage thama KOli wada danne anith team walata kora

    :lol::lol::lol:

    kohli world class na. Thirimanne thamai world class :lol:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,698
    1
    10,993
    113
    Ane Ban Api Nodaa Kohli Kuttu Ban :lol::lol:

    Semi Ekaka Goda Danna Bari Kuttu :lol::lol:

    Nz Match eke Pora Hangilada Ban hitiye :lol::lol:

    එක මැච් එකක කොර උනා කියලා එහෙම කියන්න බෑ බන්...බලපන් උට තාම 27ද කොහෙද ඔය වයසට ඔහොහ ගහපු එකෙක් කියපන් බලන්ඩ.දැනටම odi century 25ක්ද කොහෙද තියෙනවා ඒකෙන් ගොඩක් එව්වා චේස් කරද්දි ගහපුවා....උට pressure එකේදි ගහන්ඩ බෑ කියනව නන් වෙන ගහන්ඩ එකෙක් නෑ....මාත් අකමැතිම පොරක් ඒත් බන් ඌ ගහපුවා බොරුයි කියන්ඩ බෑනේ...:(:(:(
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එක මැච් එකක කොර උනා කියලා එහෙම කියන්න බෑ බන්...බලපන් උට තාම 27ද කොහෙද ඔය වයසට ඔහොහ ගහපු එකෙක් කියපන් බලන්ඩ.දැනටම odi century 25ක්ද කොහෙද තියෙනවා ඒකෙන් ගොඩක් එව්වා චේස් කරද්දි ගහපුවා....උට pressure එකේදි ගහන්ඩ බෑ කියනව නන් වෙන ගහන්ඩ එකෙක් නෑ....මාත් අකමැතිම පොරක් ඒත් බන් ඌ ගහපුවා බොරුයි කියන්ඩ බෑනේ...:(:(:(

    Monataram Player Kenek Unath Semi Ekakadi gahaganna bari nam Wadak na bun

    :lol::lol::lol:

    oya gahapuwage bagayak SL and PAK also BANG :lol::lol:

    uge Techniques thiyanwa ewa oke Batting Super e Unata ehema kiyala World Class wenne na :dull::dull:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න එපා.මේක මූසලයි අපේ ටීම් එකට:dull::dull::dull:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,698
    1
    10,993
    113
    Monataram Player Kenek Unath Semi Ekakadi gahaganna bari nam Wadak na bun

    :lol::lol::lol:

    oya gahapuwage bagayak SL and PAK also BANG :lol::lol:

    uge Techniques thiyanwa ewa oke Batting Super e Unata ehema kiyala World Class wenne na :dull::dull:

    හරි බන් ඉතින් තාම 27යි නේ බ්‍රෝ:D....අපේ කට්ටිය එහෙම ඒ කාලේ ඔහොම ගැහුවද....දැන් ඉන්න අයගේ විලියම්සන් තමා හැදීගෙන එන්නේ කෝලිට ගහන්ඩ...මටත් හිතෙනවා කැප්ටන්සි එකෙන් කෝලියට කෙල වෙයි කියලා...:D
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    NZ Match eke Koli ta moko une ban :lol::lol:

    Puke World Class uge

    Oya Serama Wada Asian Team walata thama Uge

    India Semi Awa 2015 World Cup Kohli 3 ida koheda :lol::lol:

    Gahuwe Onna Pressure eke gahana Un :lol::lol:

    SL BANG PAK Wi wage thama KOli wada danne anith team walata kora

    :lol::lol::lol:

    Ewa One Welawata na Eka ne Wade Kiyanne

    Semi Ekaka Gahanna Bari World Class Player mokada Bun :lol::lol:

    Ekata Ape Aravinda Balapan

    1996 India Semi eka 45k da koheda gahanwa Pressure Eke anna Players la

    World cup final eke 100k gahanne anna Pressure Eke Play karana Hati

    Kohli Mona :lol::lol::lol:

    Monataram Player Kenek Unath Semi Ekakadi gahaganna bari nam Wadak na bun

    :lol::lol::lol:

    oya gahapuwage bagayak SL and PAK also BANG :lol::lol:

    uge Techniques thiyanwa ewa oke Batting Super e Unata ehema kiyala World Class wenne na :dull::dull:

    Semi Ekaka Gahaganna Bari eka Mona World Class da Yako :lol::lol::lol:

    යකෝ සෙමි එකකදී ගහනවද නැද්ද කියල නෙවෙයි යකෝ වල්ඩ් ක්ලාස් ප්ලයෙර් කෙනෙක් තීරණය කරන්නේ.සෙමියේදී වදින්නත් පුළුවන්,කරුමෙට අවුට් වෙලා යන්නත් පුළුවන්.උගේ ෂොට්ස් කැපැසිටි එක,ෂොට් සිලෙක්ෂන්,ටයිමින්,ෆුට් වර්ක්,ෂොට් perfectness,ෂොට් ending,blade angle,...... (තව සැහෙන්න තියෙනවා ) ඔය වගේ දේවල් අනුව.උගේ ඒ හැමදේම තියෙනවා.ලංකාවේ ඔය ඔක්කොම තියෙන එකෙක්වත් නෑ.සන්ගගේත් ඔය ඔක්කොම නෑ.අනික ඌ ඔය වගේ වයසකදී ඔච්චර දේවල් තිබ්බෙත් නෑ.ක්‍රිකට් ගැන ටිකක් හරි දන්නා ඕන එකෙක්ට තේරෙනවා ඌ perfect කියල.මමත් උට කැමති නෑ තමයි.එක වෙනම කතාවක්.එත් ඔය වගේ ගොන් තර්ක දන්නා එපා බන්.ඊයේ උනත් මුලින් පක්කොන්ගේ තිබ්බ බොලින් ප්‍රෙෂර් එකට අපේ ඕනෑම එකෙක් හිටිය නම් අවුට් වෙනවා.ඌ ගානට ස්ට්‍රියික් එක රොටේට් කරන, ප්‍රෙෂර් එක අඩු කරපු හැටි ඕන එකෙක්ට පේනවා.අපේ එකෙක් හිටිය නම් අර රයින ට උන දේ තමයි වෙන්නේ.

    එක මැච් එකක කොර උනා කියලා එහෙම කියන්න බෑ බන්...බලපන් උට තාම 27ද කොහෙද ඔය වයසට ඔහොහ ගහපු එකෙක් කියපන් බලන්ඩ.දැනටම odi century 25ක්ද කොහෙද තියෙනවා ඒකෙන් ගොඩක් එව්වා චේස් කරද්දි ගහපුවා....උට pressure එකේදි ගහන්ඩ බෑ කියනව නන් වෙන ගහන්ඩ එකෙක් නෑ....මාත් අකමැතිම පොරක් ඒත් බන් ඌ ගහපුවා බොරුයි කියන්ඩ බෑනේ...:(:(:(
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    යකෝ සෙමි එකකදී ගහනවද නැද්ද කියල නෙවෙයි යකෝ වල්ඩ් ක්ලාස් ප්ලයෙර් කෙනෙක් තීරණය කරන්නේ.සෙමියේදී වදින්නත් පුළුවන්,කරුමෙට අවුට් වෙලා යන්නත් පුළුවන්.උගේ ෂොට්ස් කැපැසිටි එක,ෂොට් සිලෙක්ෂන්,ටයිමින්,ෆුට් වර්ක්,ෂොට් perfectness,ෂොට් ending,blade angle,...... (තව සැහෙන්න තියෙනවා ) ඔය වගේ දේවල් අනුව.උගේ ඒ හැමදේම තියෙනවා.ලංකාවේ ඔය ඔක්කොම තියෙන එකෙක්වත් නෑ.සන්ගගේත් ඔය ඔක්කොම නෑ.අනික ඌ ඔය වගේ වයසකදී ඔච්චර දේවල් තිබ්බෙත් නෑ.ක්‍රිකට් ගැන ටිකක් හරි දන්නා ඕන එකෙක්ට තේරෙනවා ඌ perfect කියල.මමත් උට කැමති නෑ තමයි.එක වෙනම කතාවක්.එත් ඔය වගේ ගොන් තර්ක දන්නා එපා බන්.ඊයේ උනත් මුලින් පක්කොන්ගේ තිබ්බ බොලින් ප්‍රෙෂර් එකට අපේ ඕනෑම එකෙක් හිටිය නම් අවුට් වෙනවා.ඌ ගානට ස්ට්‍රියික් එක රොටේට් කරන, ප්‍රෙෂර් එක අඩු කරපු හැටි ඕන එකෙක්ට පේනවා.අපේ එකෙක් හිටිය නම් අර රයින ට උන දේ තමයි වෙන්නේ.

    :yes::yes::yes::yes::yes::yes::yes:

    Ewa Basics Ewa kale nathnam U wicket eke inna wenne na bun One match ekaka gahanna puluwan wenna one na e unata u talent nam uuta semiya gemak neme ehemayi world class players la kiyanne

    Snga Balapan Form eke natima welawaka final match eke onema match eke Form ekata awa eth Koli :lol::lol:

    Onema Match eke 3ta giya :lol::lol:

    Moda Katha Kiyala uuwa form karanna ubala bun :lol::lol:

    Wadina Kaleta wadinawa Anika

    t20 Final eke oka runs gahaganna baruwa hitiya over bara gaanak Anthimata 2k 4k wanuwa :lol::lol:

    Pressure Eke gahanna puluwan nisa ne uu 3ta giye Bun Aussi Match eke

    Eka Kawoth India Eliye Kiyala dana Gena ne Play Kale

    Lankawe Players La compare kale na Kohlita Batting Puluwan

    Nikam Pumbanna epa Uuwa kohethma World Class nam na :lol::lol: