අද තරගය පිළිබද මගේ අදහස (රුපියල් 100ක් පඩුරු මල් ආසනයෙන් තබයන්න)
හොදයි ප්‍රිය ක්‍රීඩා ලොලි අසන්නෙනි නරබන්නෙනි , අද රිවි දින එනම් හිරුට හිමි දවසේ හිරු බැස ගියපසු මේ තරගය ආරම්බ කිරීම ශ්‍රී ලංකා වාසි අපිට වාසියක් වන අතර විරුද්ද කණ්ඩායමට ඉතා අවාසියක් වන බව පළමුව සදහන් කලයුතුයි. (තහවුරු කරගැනීමට අවශ්‍ය නම් චන්ද්‍රසිරි බණ්ඩාර ශුරීන්ගේ මම වෙඩි කමි පොතේ 77 වන පරිජේදය කියවන්න).....
වයිෆ් කියනවා දිවා ආහාරය සදහා එන්නලු,පස්සේ මේක කොටන්නලු ..එසේනම් ප්‍රදාන පාලක මැදිරියට ගොස් නැවත එන තුරු නුල ඉදිරියට ගෙනියන්න

geyak hadamu




patta ban
....අපේ කට්ටිය එහෙම ඒ කාලේ ඔහොම ගැහුවද....දැන් ඉන්න අයගේ විලියම්සන් තමා හැදීගෙන එන්නේ කෝලිට ගහන්ඩ...මටත් හිතෙනවා කැප්ටන්සි එකෙන් කෝලියට කෙල වෙයි කියලා...