කවුද මේ නංගී ?

After2014

Member
Mar 20, 2016
15
3
0
මම එළකිරි එකට 2014 පස්සෙ මේ ආවේ,Youtube එකේ දැක්කා මේ විඩියෝ එක,කියලා තියෙන්නෙ නම් ඇත්ත,එත් මෙකේ අගක් මුලක් මම දන්නෙ නැ,මොනවා උනත් ලස්සනට කියන්න ඔනෙ දේ කියනවා.



 

After2014

Member
Mar 20, 2016
15
3
0
reputation_neg.gif
කවුද මේ නංගී ? 03-20-2016 01:42 PM ඉදා පොන්නයා

මචං මම මෙක youtube එකේ දැකලා මේකේ දැම්මෙ,මේ කියලා තියන එකේ ඇත්තක් තියන නිසා,මගෙත් දන්න කෙනෙක් මේ මැතක මැද පෙරදිග රටක වැඩ කරලා එ අයට සිද්ධ වුන අසාධාරණ කම් කිව්වා,මම මේක දැම්මෙ එක නිසයි.මේ ළමයාට ලොකු වයසක් නැ,එත් කියන්න තියන දේ හොඳින් කියලා තියනවා.
 
Last edited: