බලපං හොඳට අත පය තියෙන අැඟ හයියට තියෙන උන්නේ හොරකම් කරන්නේ... 😡😡😡

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,513
    47,685
    113
    :angry:

    බඩ තියෙන කොල්ලන්ට දුවන්න බෑ කියලා කිව්වට දුවන්න පුලුවන් කියලා ඔප්පු කරපු සුපිරිම චරිතයක්. මේ වෙද්දි මේ කොල්ලා කරපු දේට හැමෝම හොද කියනවා. ක්ෂණිකව සද්දේ ඇහිලා ආවා. බැලුවා මොකද වෙලා තියෙන්නෙ කියලා. මීටර් වුනා මොකක් හරිම දෙයක් වෙලා තියෙනවා කියලා. බයික් එකේ නැගල පැනලා යන්න ගිය හො#රාව අල්ලගත්තා.

    ලක්ෂ තුනක් විතර වටින මාලෙකට තමා ගේම දෙන්නෙ ගියේ. සාධාරණව හම්බ කරපු දෙයක් නැති වෙන්න ලේසියෙන් බෑ. බලෙන් ගන්නත් බෑ. මොනවා උනත් අර කෙල්ලත් කෑ ගැ#හුවා පලාතටම සද්දෙ ඇහෙන්න. අනිවාර්යයෙන් මොකක් හරි කරදරයක් වුනොත් හොදම දේ තමා උදව් ඉල්ලලා පුලුවන් උපරිම කෑ ග#හන එක.

    එච්චර හරියක් කරපු අර හො#රා ගස් බැදලා දාඩිය දාලා තියෙද්දිත් කවුද මන්දා කෙනෙක් ලේන්සුවකින් මුහුණ පිහදානවා. බලහන් අපේ මිනිස්සු හොඳ වැඩියි.

     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    පව් වැඩේ බන්. උට තිබ්බෙ තව කාත් එක්ක හරි ඇවිත් මාලෙ කඩන් යන්න. තනියම කරන්න අමාරුයි. 🤷‍♂️


    හම්මෝ අර නිල් පාට නයිටිය ඇඳන් ඉන්න ගෑනි මරු. :love2: