එළකිරියේ ඩොක්ටර්ලා කෝ

hacker91

Member
Dec 8, 2011
429
71
0
Colombo
එළකිරියේ ඩොක්ටර්ලා කෝ

අඩේ මේක මට ෆේක් එකකින්ම කියන්න තිබ්බ ඔන්න ඔහේ මේකෙන්ම දානවා:(:baffled:. (ඇත්තම කෙස් එක තව ඒවා හදන්න කම්මැලි බන්:lol::rolleyes:). මේ මට වයස ඉතින් හුගයි දැන්:nerd::(. හුගයි කියන්නේ 60 පැනලා නෙමේ හොදේ:no:. මේ දැන් තියන කෙස් එක තමා මගේ උඩු රැවුලයි යට රැවුලයි විතරයිනේ බන් තාම වැවෙන්නේ:frown::(. දෙපැත්ත වැවෙන්නේ නෑනේ. මොකක් හරි විදියක් කියපන්කො, බෙහෙතක් වත් නැත්ද බන් ඕකට ගාන්න. අඩේ සිරාවට අහන්නේ බන්:(. ජෝක් එකට ගන්න එපා හොදේ.:no::no:
 
Last edited:
  • Like
Reactions: shaminda peiris

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113

    මිනිස්සු අත පය නැතිව ඉන්න එකේ ඕක මොකක්ද
     
    • Like
    Reactions: hacker91

    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    ඔවු බන් එකත් ඇත්ත. එත් ඕකට මොකක් හරි බෙහෙතක් ඇති නේද
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ඔවු බන් එකත් ඇත්ත. එත් ඕකට මොකක් හරි බෙහෙතක් ඇති නේද

    ලෙඩක් නැත්තං බෙහෙත් මොකටද බං?
     
    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    ලෙඩක් නෙමේ කියලා මම දන්නවා බන්. ඒ උනාට හිතට වැදේ වගේ. එහෙම අවුලක්මත් නැ ඉතින්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ලෙඩක් නෙමේ කියලා මම දන්නවා බන්. ඒ උනාට හිතට වැදේ වගේ. එහෙම අවුලක්මත් නැ ඉතින්.

    හරියටම වැවෙන්නෙ නැද්ද කියල බලන්න මාස 3 ක් ෂේව් නොකර ඉන්න ඕනෙලු... කල්ල බලහං
     
    amilamadusanka123

    Well-known member
  • May 14, 2015
    1,693
    136
    63
    ඒ පැත්ත ටිකක් වැඩියෙන් රේසරෙන් ගාලා, ටික දවසක් බලපං මචං. එතකොට හරියයි. :)
     
    • Like
    Reactions: hacker91

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝ මේ රැවුල් වලට බෙහෙත් කරන වෙද්දු ටික ? :P

    මල වදේ නේ බන් රැවුල වැවූනම මට නම් එපාම වෙලා තියෙන්නේ සෙද්ද...:dull:
     
    Last edited:
    • Like
    Reactions: hacker91

    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    කෝ මේ රැවුල් වලට බෙහෙත් කරන වෙද්දු ටික ? :P

    මල වදේ නේ බන් රැවුල වැවූනම මට නම් එපාම වෙලා තියෙන්නේ සෙද්ද...:dull:

    හි හි නැති උනාමත් වැදේ බන් .:rofl::P
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ෆුල් ෂේව් කරහන් බන් දවස් 4 න් 4 ට වගේ.
    මාත් පුකේ අමාරුවට රැවුල වවාගන්න 10 වසරේ ඔහොම කරලා ඉදන් වැවෙන්න ගත්තා.
    දැන්නම් එපාත් වෙනවා.

    රැවුල කපද්දී උඩ ඉදන් යටට:yes:
    යට ඉදන් උඩට නෙමේ.(රේසර් එකක් පාවිච්චි කරනවානම්):yes:

    දැලි පිහි වලට මේක අදාල නැ.:no:

    ඊට අමතරව විටමින් E supplement එකක් ගනින් මචන්.වැවෙනවා අඩුයි නම්.:rolleyes:
     
    • Like
    Reactions: hacker91

    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    ෆුල් ෂේව් කරහන් බන් දවස් 4 න් 4 ට වගේ.
    මාත් පුකේ අමාරුවට රැවුල වවාගන්න 10 වසරේ ඔහොම කරලා ඉදන් වැවෙන්න ගත්තා.
    දැන්නම් එපාත් වෙනවා.

    රැවුල කපද්දී උඩ ඉදන් යටට:yes:
    යට ඉදන් උඩට නෙමේ.(රේසර් එකක් පාවිච්චි කරනවානම්):yes:

    දැලි පිහි වලට මේක අදාල නැ.:no:

    ඊට අමතරව විටමින් E supplement එකක් ගනින් මචන්.වැවෙනවා අඩුයි නම්.:rolleyes:

    අඩේ තැන්ක්ස් රෙප්ලයි එකට.E supplement කියන්නේ මොනාද.
     
    • Like
    Reactions: MNV

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අඩේ තැන්ක්ස් රෙප්ලයි එකට.E supplement කියන්නේ මොනාද.

    මචන් විටමින් e.
    විටමින් e කරල් ගන්නා තියෙනවා ෆාමසි වල.
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    අඩේ මේක මට ෆේක් එකකින්ම කියන්න තිබ්බ ඔන්න ඔහේ මේකෙන්ම දානවා:(:baffled:. (ඇත්තම කෙස් එක තව ඒවා හදන්න කම්මැලි බන්:lol::rolleyes:). මේ මට වයස ඉතින් හුගයි දැන්:nerd::(. හුගයි කියන්නේ 60 පැනලා නෙමේ හොදේ:no:. මේ දැන් තියන කෙස් එක තමා මගේ උඩු රැවුලයි යට රැවුලයි විතරයිනේ බන් තාම වැවෙන්නේ:frown::(. දෙපැත්ත වැවෙන්නේ නෑනේ. මොකක් හරි විදියක් කියපන්කො, බෙහෙතක් වත් නැත්ද බන් ඕකට ගාන්න. අඩේ සිරාවට අහන්නේ බන්:(. ජෝක් එකට ගන්න එපා හොදේ.:no::no:

    mage depaththa wawenawa yata wawenne na..:dull: